[Discussion] Windows 10 ගැන

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා. :frown:

    අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි.

    මෙහෙම දෙයක් තියෙනවා. ඔයා Windows 7 Home version එක නම් use කරන්නේ ඔයාට Windows 10 Pro දාන්න බෑ. Windows 10 Home විතරයි පුළුවන්. Pro දාන්න නම් Windows 7 Pro/Ultimate, Windows 8/8.1 Pro ඕනේ. එහෙම වෙනස් කරලා (Pro version DVD එකකින් boot කරලා) දැම්මොත් activate වෙන්නෙත් නෑ. දැනට කාගෙහරි ගාව තියෙන්නේ Home version එකක් නම්, එයාට පුළුවන් Windows 7 Professional version එක දාලා Windows 10 Pro වලට upgrade කරගන්න.

    වැඩේ කියන්නේ මේක Windows 7 Loader වලින් active කරපු, Windows 8 KMS වලින් active කරපු හැම ඒකටම activate වෙනවා. ඔව් ඔව් genuine ඊටපස්සේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. :cool:

    සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයි :lol: ඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ. උඹලා කොහොමත් Antivirus එකක් දාලා update නොකර ඉන්නවද? නෑනේ? අන්න ඒ වගේ තමයි.:)

    සමහරු කියනවා Cortana වැඩ නෑ කියලා. Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ
    Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම.

    තවම හැබැයි internet security softwares support නැද්ද කොහෙද Windows 10 වලට. දැනට ESET softwares නම් හොඳටම වැඩ.

    අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බය වෙන්න දෙයක් නෑ.

    දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා.


    1. බාගන්න
    https://www.microsoft.com/en-us/software-download/windows10

    2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා :P

    3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න.

    4. ඔයාගේ දැන් තියෙන Windows වලදී setup එක run කරලා install කරන්න. boot කරලා නෙවෙයි. (එතැනදී අහයි apps, personal files delete කරන්නද එපාද කියලා. මම නම් කියන්නේ apps නැතුව personal files කැමති නම් තියාගන්න.)

    5. ඊටපස්සේ ඔක්කොම ඉවර උනාම Windows 10 වලට එනවනේ. ඊටපස්සේ ඔයාට තියෙන්නේ internet connect කරලා
    Start>Settings>Update and Security>Activation ගිහින් activate කරගන්න විතරයි :cool:;)

    6. ඊටපස්සේ ඕනේ නම් clean format කරලා Windows 10 දාන්න, එතකොට නිකන්ම key එක active වෙනවා කියලා තමයි නෙට් එකේ කට්ටිය කියල තියෙන්නේ.

    දැන් ඔයා දාගත්තා කියමුකෝ? Windows 10 අල්ලන්නේ නැත්තම් Start>Settings>Update and Security>Recovery වල තියෙනවා roll back කරන්න පරණ Windows එකටම ;)


    UPDATE:
    Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න

    • Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    • Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW
    • Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT
    • Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V

    • Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
    • Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P
    • Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF
    • Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P

    • Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY
    • Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H

    • Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    • Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G
    • Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482
    • Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW

    1. Run>cmd ගිහින් command prompt එක open කරගෙන

    2. type කරලා enter කරන්න
    slmgr /ipk XXXX-XXXX-XXXX-XXXX-XXXX < උඩ තියෙන key වලින් ගැලපෙන key එක දෙන්න (හරි නම් successfully installed කියල එනවා)

    3. ඊටපස්සේ මේක type කරලා enter කරන්න
    slmgr /skms kms.xspace.in

    4. එකත් හරියට ආවම මේක type කරලා enter කරන්න
    slmgr /ato

    සාර්ථක නම් activated කියලා එයි. වැඩ ද නැද්ද කියන්න හැමෝටම දැනගන්නත් එක්ක :nerd:


    තවත් Windows 10 ප්‍රශ්න තියෙනවා නම් මෙතන කතා වෙමු. එහෙනම් මම කැපුනා. ජයවේවා! :cool::cool:
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මන් හොය හොය හිටපු එකක්.එල..මචන්..මේ ලින්ක් එකේ තියන්නේ original win 10 enterprices එකක්ද ??

    http://kat.cr/windows-10-enterprise-vl-build-10240-rtm-x64-en-us-2015-dvd-by-whitedeath-teamos-t11011525.html
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මන් හොය හොය හිටපු එකක්.එල..මචන්..මේ ලින්ක් එකේ තියන්නේ original win 10 enterprices එකක්ද ??

    http://kat.cr/windows-10-enterprise...-2015-dvd-by-whitedeath-teamos-t11011525.html

    proof.jpg


    උන්ගේ proof එකේ හැටියට නම් ඔව් මචන් :) බයවෙන්න දෙයක් නෑ. fake නම් comments වල මාට්ටු වෙනවා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    O ya active seen aka karanna microsoft acc aken sign in wela inna oneda bn????

    Windows 10 දැම්මට පස්සේ වෙන්න. clean install කරන්න කලින්. මොකද ඒකට තමයි ඔක්කොම sync වෙන්නේ මම හිතන්නේ
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Windows 10 දැම්මට පස්සේ වෙන්න. clean install කරන්න කලින්. මොකද ඒකට තමයි ඔක්කොම sync වෙන්නේ මම හිතන්නේ

    machan kmpisco ake official site aka mokakda bn?? ara activotor ake
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අප්ඩේට් නවත්වන්න පුළුවන් බං. Metered Connections වලින් Auto Updates ගන්නෙ නෑ ලු නේ. ඉතිං Connection එක Metered කියල Settings හදන්න තියෙන්නෙ.

    1. Swipe in from the right edge of the screen, tap Settings, and then tap Change PC settings.
    2. (If you're using a mouse, point to the upper-right corner of the screen, move the mouse pointer down, click Settings, and then click Change PC settings.)
    3. Tap or click Network, and then tap or click Connections.
    4. Tap or click the connection you want to change, and then, under Data usage, turn Set as a metered connection on or off.

    ඔහොම කළාම හරි අප්ඩේට් එන්නෙ නෑ. (Hopefully :lol: )

    :lol: උඹ මුලින් කියපන් Windows 10 use කරලත් නෑ නේ? මොකද උඹ කියන steps Windows 10 වල කරන්න බෑ :P

    http://www.forbes.com/sites/gordonkelly/2015/07/17/windows-10-forced-automatic-updates/
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    BUMP KMS Pico kathawa matath ahuna active karanna puluwan kiyala parana 8.1 walata use karapu KMS Pico ekenma
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ookath windows 8 wageda ban ? matanam windows 8 wadiya set unne :( thama windows 7 thama :D