[Discussion] Windows 10 ගැන

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ookath windows 8 wageda ban ? matanam windows 8 wadiya set unne :( thama windows 7 thama :D

7 එක නම් පට්ට. අයෙ ට්ක කාලෙකින් 7 දානවා ෆොර්මැට් කරලා ;)
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    7 එක නම් පට්ට. අයෙ ට්ක කාලෙකින් 7 දානවා ෆොර්මැට් කරලා ;)
    ඔව් බන් කිසි කරදරයක් නෑ.xp වලට පස්සෙ හොදට ස්ටේබල් උන OS එකක් :cool::cool::cool:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    මචන් උබ දුන්න microsoft page එකෙන් ඩවුන් වෙන්නෙ ISO එකක් නෙමෙයිද? ISO එකක් ගන්නෙ කොහොමද? මගේ P4 3GHz,2GB RAM,Windows 7 Ultimate(හොර කොපියක්) තියෙන්නෙ දාගන්න පුලුවන් වෙයි නේ බන්? SYS REQ වලට අනුව නම් පුලුවන් වගේ.

    අනිත් ප්‍රශ්නෙ 32bit ද? 64bit ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    ඩුවල්කෝ 1.8ghz එකකට 10 එක අල්ලයිද ? :dull: :dull:
    8 නම් ස්ලෝ වුනා :dull: :dull:

    Latest OS:
    Make sure you are running the latest version of either Windows 7 SP1 or Windows 8.1 Update.

    Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC

    RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit

    Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS

    Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver

    Display:
    800x600
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචන් උබ දුන්න microsoft page එකෙන් ඩවුන් වෙන්නෙ ISO එකක් නෙමෙයිද? ISO එකක් ගන්නෙ කොහොමද? මගේ P4 3GHz,2GB RAM,Windows 7 Ultimate(හොර කොපියක්) තියෙන්නෙ දාගන්න පුලුවන් වෙයි නේ බන්? SYS REQ වලට අනුව නම් පුලුවන් වගේ.

    අනිත් ප්‍රශ්නෙ 32bit ද? 64bit ද?

    mge thibbe 32bit original ekak passe format korala 64bit pirate copy yak damma win 10 iye update eka awa ada damma dn active vela pro ekt ehema aulak naha dapan :)

    iso ekak ganna methanin http://www.microsoft.com/en-us/software-download/windows10

    dwn karanna kalin meka kiyawanna http://windows.microsoft.com/en-us/windows-10/media-creation-tool-install?ocid=ms_wol_win10
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,446
    2
    53,947
    113
    :lol: උඹ මුලින් කියපන් Windows 10 use කරලත් නෑ නේ? මොකද උඹ කියන steps Windows 10 වල කරන්න බෑ :P

    http://www.forbes.com/sites/gordonkelly/2015/07/17/windows-10-forced-automatic-updates/

    hapooi waradi source eka bn deela thynne.. poddak hitu

    10 thama do thynne :yes:

    zqgeP8R.png

    Correct Link below:

    http://www.pcworld.com/article/2953...download-forced-updates-at-your-own-pace.html
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි.

    20 nemei machan 15 wenida thama RTM eka awe..
    verge Tom warren mulinma news eka leak kara 10240 thamai last buld eka kiyala eetapasse insiders lata 15 idan rtm eka release kare ..

    https://twitter.com/tomwarren/status/621013546051203072

    insider kenek nam aniwa dannawane gabriel aul wa
    me thiyenne eetapasse eyage tweet eka on july 15

    https://twitter.com/GabeAul/status/621388061738319872
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    windows 8.1 single language kiyanne mokadda ban ?
    mage tiyenne oka
    upgrade karoth home da proda ban enne okatada
    apita choose karanda baida homeda pro da kiyala upgrade weddi ?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම දැන් කෙලින්ම windows අප්ග්‍රේඩ් එකක් දැම්මේ. බඩු හොඳට වැඩ. ග්‍රැෆික්ස් ඩ්‍රයිවර් එක තමයි පොඩ්ඩක් අවුල් රෙසලූෂන් එකට මැච් වෙන්නේ නෑ මොනිටරේ. තව සෙටින්ග්ස් ටිකක් හදලා බලන්න ඕනේ. 64බිට් දැම්මේ 8GB PC එකට
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    BUMP KMS Pico kathawa matath ahuna active karanna puluwan kiyala parana 8.1 walata use karapu KMS Pico ekenma

    එහෙනම් එල. දෙන්නෙක් කිව්වා කියන්නේ අනිවා වැඩ ඇති. :)

    Official site aka mokakda yakooooooooooooooooooo

    Official site නම් දන්නේ නෑ මේක තමයි අපි පාවිච්චි කරන්නේ
    https://kat.cr/kmspico-v10-0-6-office-and-windows-activator-techtools-t10931658.html#main

    ookath windows 8 wageda ban ? matanam windows 8 wadiya set unne :( thama windows 7 thama :D

    Windows 8 නම් මටත් set නෑ. Windows 8.1 ටිකක් shape. 10 නම් ගොඩක් හොඳයි.

    ඩුවල්කෝ 1.8ghz එකකට 10 එක අල්ලයිද ? :dull: :dull:
    8 නම් ස්ලෝ වුනා :dull: :dull:

    මදි නේද? :dull: 2GB RAM තියෙනවා නම් shape.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    7 එක නම් පට්ට. අයෙ ට්ක කාලෙකින් 7 දානවා ෆොර්මැට් කරලා ;)

    7 එක මටත් හොඳයි. හැබැයි 7 එක්ක බලද්දී 10 මාර fast

    KBB 50 dagena paandara ta within 2 hrs update kara ganna puluwan weida ban??? DATA na ekai...

    Full Speed (6Mbps+) වගේ ආවොත් ගින්නක් නැතුව පුළුවන්

    ඔව් බන් කිසි කරදරයක් නෑ.xp වලට පස්සෙ හොදට ස්ටේබල් උන OS එකක් :cool::cool::cool:

    XP නම් virus ගුහාවක් වෙනවා. 7 තමයි හොඳ. 10 තමයි fast.

    මචන් උබ දුන්න microsoft page එකෙන් ඩවුන් වෙන්නෙ ISO එකක් නෙමෙයිද? ISO එකක් ගන්නෙ කොහොමද? මගේ P4 3GHz,2GB RAM,Windows 7 Ultimate(හොර කොපියක්) තියෙන්නෙ දාගන්න පුලුවන් වෙයි නේ බන්? SYS REQ වලට අනුව නම් පුලුවන් වගේ.

    අනිත් ප්‍රශ්නෙ 32bit ද? 64bit ද?

    64bit හදලා තියෙන්නේ මචන් 4GB වලට වැඩි RAM ධාරිතාවයක් තියෙන ඒවා වලට. 2GB RAM තියෙන ඒවටත් පුළුවන්. ඒත් වඩාත් හොඳ 32bit.

    hapooi waradi source eka bn deela thynne.. poddak hitu

    10 thama do thynne :yes:

    Correct Link below:

    http://www.pcworld.com/article/2953...download-forced-updates-at-your-own-pace.html

    එල එල මේක wifi වලට වැඩ. ඒත් මගේ dongle එකටයි. LAN Cable එකටයි වැඩ නැතෝ

    U9QVef1.png