
පැටියා;18739903 said:කාගෙද බං මේක? අර හොටල් කාරයගෙ එක කහ පාට එකක්නෙ.
මේක අනුර විදානගමගේගෙ එකද? මතක හැටියට කලු එකක් ඌ පැද්දෙ![]()
නොම්බරේ මතකද බං ? කළු එක සිල්ව කරලද දන්නෑ.. මේ පෙරලුන හමර් එක එක පාරක් මෝටර් ශෝ එකකට ඇවිත් තිබුනා.. අයිතිකාරයා නං දන්නෑ බං 
මේ පොඩි වාහනේ හැපිලද අර සද්දන්ත වාහනේ උඩු කුරුඥ්ඥන් උනේ......??

නොම්බරේ මතකද බං ? කළු එක සිල්ව කරලද දන්නෑ.. මේ පෙරලුන හමර් එක එක පාරක් මෝටර් ශෝ එකකට ඇවිත් තිබුනා.. අයිතිකාරයා නං දන්නෑ බං
![]()


දැන් ෆිනැන්ස් එක ගෙවා ගන්න බැරුව අයිති කාරයා හාන්සියි...... 
ඕවා ෆුල් ඉන්ශුවරන්ස් නෙ බං.. ෆිනෑන්ස් තියෙනවා නං තොහොමත් ෆුල් නේ වැටෙන්නෙName of the absolute ownership/ mortgage if any : CENTRAL FINANCE COMPANY PLCදැන් ෆිනැන්ස් එක ගෙවා ගන්න බැරුව අයිති කාරයා හාන්සියි......
![]()

පි පි පි පි පියා...
moko me wela thiyenne ban

හැප්පිච්ච එක නෙමේ බන් කේස් එක පෙරලිච්ච එක. ඒකයි ඩැමේජ් එක වැඩිමේ පොඩි වාහනේ හැපිලද අර සද්දන්ත වාහනේ උඩු කුරුඥ්ඥන් උනේ......??
මාත් හමර් එකක් ගන්න හිටියේ.. දැං විට්ස් එක්ක ගන්න ඉන්නේකොහොමද vitz එකේ පවර් එක
