[Discussion] Windows 10 ගැන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,122
    22,554
    113
    මමත් ඩවුන් කරන ගමන් ඉන්නෙ. KBB 50 ක් දැම්මා. 61% තාම. කැතම වැඩෙ කියන්නෙ මෙච්චර වෙලා 14mbps ඇවිල්ල දැන් එකපාරටම 4mbps උන එකනෙ. :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    20 nemei machan 15 wenida thama RTM eka awe..
    verge Tom warren mulinma news eka leak kara 10240 thamai last buld eka kiyala eetapasse insiders lata 15 idan rtm eka release kare ..

    https://twitter.com/tomwarren/status/621013546051203072

    insider kenek nam aniwa dannawane gabriel aul wa
    me thiyenne eetapasse eyage tweet eka on july 15

    https://twitter.com/GabeAul/status/621388061738319872

    මම insider program හිටියේ නෑ බං. Torrent වලට release උනේ 20. ඊටකලින් build ඔක්කොම unstable කියලා net එකේ තිබ්බා. :dull:

    dan ethakota ISO eka baala USB eken boot karala windows 10 dammata Reg karanna barida?:dull:

    KMSPico ඒකෙන් පුළුවන් කියලා මේකේ දෙන්නෙක් කිව්වා. අහලා බලන්න :)

    ȜMA X;18739499 said:
    kokatath thwa tika dawaskin danwa :D

    :D අව්ලක් වෙන්නේ නෑ ලබන මාසෙම දාගනින්

    A. සිරියා;18739500 said:
    Ela. Tanku tanku :)

    :cool::cool:

    windows 8.1 single language kiyanne mokadda ban ?
    mage tiyenne oka
    upgrade karoth home da proda ban enne okatada
    apita choose karanda baida homeda pro da kiyala upgrade weddi ?

    Single Language කියන්නේ මචන් install කරද්දී Download කරපු ISO එකේ තියෙන්නේ එක Language එකයි; උදාහරණයක් විදියට American English විතරයි. අපිට UK English වත් මාරු කරන්න බෑ. ඒක නම් අව්ලක් නෑ, හැබැයි download කරද්දී බලන්න නමේ. EN-us හරි EN-GB වගේ තියෙනවද. කියල. වෙන වචනයක් නම් තියෙන්නේ ඒක වෙන භාෂාවක්.

    මම දැන් කෙලින්ම windows අප්ග්‍රේඩ් එකක් දැම්මේ. බඩු හොඳට වැඩ. ග්‍රැෆික්ස් ඩ්‍රයිවර් එක තමයි පොඩ්ඩක් අවුල් රෙසලූෂන් එකට මැච් වෙන්නේ නෑ මොනිටරේ. තව සෙටින්ග්ස් ටිකක් හදලා බලන්න ඕනේ. 64බිට් දැම්මේ 8GB PC එකට

    එහෙම අවුල් නම් Windows 7/8/8.1 වලට ආපු drivers manually install කරලා බලන්න. මගේ නම් install වෙද්දීම හරි resolution අරගෙන තිබ්බා :)
     
    • Like
    Reactions: nVIDIA

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan home version 1i pro version 1i wenasa mokadda ban ?

    ethakota single language kiyanne mokadda ?

    මේ තියෙන්නේ බං වෙනස. ලොකු වෙනසක් නෑ. අපි එදිනෙද භාවිතා නොකරන features ටිකක් වෙනස් වෙන්නේ.
    Windows-10-Pro-1EDIT.png

    Single Language කියන්නේ මචන් install කරද්දී Download කරපු ISO එකේ තියෙන්නේ එක Language එකයි; උදාහරණයක් විදියට American English විතරයි. අපිට UK English වත් මාරු කරන්න බෑ. ඒක නම් අව්ලක් නෑ, හැබැයි download කරද්දී බලන්න නමේ. EN-us හරි EN-GB වගේ තියෙනවද. කියල. වෙන වචනයක් නම් තියෙන්නේ ඒක වෙන භාෂාවක්.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    mage dan tiyenne single language ban. windows update karoth mata enne apahu singale language da natthan home 1da ban ?:nerd:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mama upgrade kala personal files and app ekka
    restart wenna sahena loku welawak yanawa
    file explore open wenna slow
    file ekak uda right click karala right click menu enna tikka slow
    godak file thiyana folder ekak open kalama file tika pennana tika welawak yanawa
    8.1 walath me aula tikka thibba
    moko karanne ban
    clean install nokara hadaganna trick ekak nadda
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    mama upgrade kala personal files and app ekka
    restart wenna sahena loku welawak yanawa
    file explore open wenna slow
    file ekak uda right click karala right click menu enna tikka slow
    godak file thiyana folder ekak open kalama file tika pennana tika welawak yanawa
    8.1 walath me aula tikka thibba
    moko karanne ban
    clean install nokara hadaganna trick ekak nadda
    ube spcs madi athi ban samahra wita :nerd:
     
    x265

    Member
    Jul 30, 2015
    26
    2
    0
    mama windows 10 ada damma ,dala task scheduler ekata giyama
    menna me errors tika enava

    user feed synchronization
    svcrestarttask
    scdule scan
    reboot
    policy install
    queue reporting
    sih
    schdule start
    automatic app update

    meka hadanne kohomada dannavadha?
    oyagollantath me issue eka enavadha?
    me error eka namuth time zone eka change karama hariyanava namuth ehema bane ,mata one meka lankave time zone ekata vada karannai