






අප්පුච්චා වගේ නීතියත් වෙනස් කරගත්තානං ගොඩේ ගොඩ ඔබාමා අංකල්.
දැන් ලැබුනු අලුත්ම පුවත!!!!!!
ඔබාමා අද හවස වොෂින්ටන් විහාරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි. ඉන් පසු රටපුරා බෝධි පුජා මාලාවක් යනුවෙන් හගවා තමා අගමැති කරන ලෙස ඉල්ලා හඩා වැලපීම් මාලාවක්සංවිධානය කර පන්සල් ගානේ බඩගෑමට නියමිත බව පැවසේ..... උපදෙස් හා මග පෙන්වීම ලංකාවේ හො..... රා...ලු


