Breaking News

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    11822314_1651696228450355_5724822762170710834_n.png
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැන් ලැබුනු අලුත්ම පුවත!!!!!!

    ඔබාමා අද හවස වොෂින්ටන් විහාරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි. ඉන් පසු රටපුරා බෝධි පුජා මාලාවක් යනුවෙන් හගවා තමා අගමැති කරන ලෙස ඉල්ලා හඩා වැලපීම් මාලාවක්සංවිධානය කර පන්සල් ගානේ බඩගෑමට නියමිත බව පැවසේ..... උපදෙස් හා මග පෙන්වීම ලංකාවේ හො..... රා...ලු
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    නිදන් හොරා තම දඩයම සමග සතුටුවන සොදුරු අවස්තාවක් .ප්‍රේමදාස රජ කරන අවදියේ සජිත් සහ හේමා කල ජඩ වැඩ ඔබ දන්නවාද? ප්‍රේමදාස සමග අනියම් ඇසුරක් පැවැත්වූ කිහිපදෙනෙක් අකාලයේ මියගිය අයුරු දන්නවාද ? හිස කෙස් කපාදමු නිලියන් ගැන අසා නැතිද ? බුදුපිළිම කඩමින් පන්සල් මංකොල්ල කමින් නිදන් හෑරු අතීතය අමතකද? අද සුදන ගුණ වයන්නේ එවැනි පාදඩ අතීතයක් ඇති ප්‍රේමදාසලාය.රනිල් බටලන්ද වදකාගාරයේදී කොල්ලන්ට දස වද දෙන අයුරු නරබමින් සතුටු උණු (ආතල් ගත්ත) සජිත් ප්‍රේමදාස වැන්නවුන්ගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ යහපත් දේශයක්ද ?

    33vnlhh.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113

    දැන් ලැබුනු අලුත්ම පුවත!!!!!!

    ඔබාමා අද හවස වොෂින්ටන් විහාරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි. ඉන් පසු රටපුරා බෝධි පුජා මාලාවක් යනුවෙන් හගවා තමා අගමැති කරන ලෙස ඉල්ලා හඩා වැලපීම් මාලාවක්සංවිධානය කර පන්සල් ගානේ බඩගෑමට නියමිත බව පැවසේ..... උපදෙස් හා මග පෙන්වීම ලංකාවේ හො..... රා...ලු
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :lol::lol::lol: