[Knowledge] Google බැලුන්.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යාහූ දෙන එකක් නෑලු :lol: :lol:
උඹ කීවෙනි වාට්ටුවෙද මචං ඉන්නෙ :D :D වෙලාවක සෙට්වෙමුද :baffled: :baffled:
 

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
Google la danatamat unta ona dewal witarai apita search eke denne. loon eka ona naha unta owata.

anika filtering eka hama ratakama karanawa. lankawet apita samahara site blocked. eka karala tiyenne ape rate palakayo misak Google newei.

Google search engine eka wenuwata wena ekk use karanna kamati natnam.

Google la danatama unge power eka lokema allan iwarai. meh project eken ape wage duppat ratakata aduwata internet hambena eka loku deyak.

anika free unlimited internet denna baha oya katawat
 

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
umba thama kiri bona ladaruwek wage ban..

google lata uwamanawak na yahoo athulu anith search engine block karanna.

mawa sire natnam google search ekk dapan yahoo kiala. tak gala yahoo search eke link eka ei.

ape thorathuru dana ganeeme aithiya danatamat mae loke palanaya karana un,ape rate palakayo nati karala iwarai.

eth thorathuru dana ganma ekaata onenam uta ewa hoyaganna krama thiyenawa ona tharam.
 

Psych

Member
Jul 23, 2014
2,058
507
0
උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක්‍ net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් :yes:

නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්

අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට් දෙන්නේ නෑ. එයාලා කරන්නේ ඔය බැලුම් හරහා අපේ ඉන්න දේශීය ISP කෙනෙක්ට සම්බන්දය අරන් දෙන එක එතකොට ඔය තීරණය එන්නේ ISPගේ අතට

තුන් වෙනි කාරණය මචං google එකට බලෙන් කට්ටිය එයාලගේ service එකට ගන්න ඕනේ නෑ නිකන්ම internet access දුන්නත් මිනිස්සු අනිවා google services පාවිච්චි කරනවනේ බං. හිතල බලපන් අද ඉන්ටනෙට් එන අයගෙන් කොච්චර ප්‍රතිශතයක් ගූගල් ඇර වෙනත් search එන්ජින් එකක් පාවිච්චි කරනවද? Gmail වෙනුවට වෙන email පාවිච්චි කරනවද? google maps පාවිච්චි නොකර ඉන්නවද? ඒ අපිට බල කරලා නෙවෙයිනේ

අර facebook කරන්න හදන internet[dot]org නම් පැහැදිලිවම net neutrality උල්ලංඝනය කිරීමක් :yes:

:yes: godak un hithan inne google loon kiwwama un awith balloon uda yawala mulu country ekatama nikan internet denna hadanawa kiyala :lol:
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දැන් උබල මෙච්චර දවස් ඕන එපා හැම ඉටිගෙඩියම හෙවුවෙ ගූගල් වලින් නෙවෙයිද.උබ සර්වේ එකක් කරල බලපන් ලන්කාවෙ කට්ටිය වැඩියෙන්ම බාවිතා කරන සර්ච් ඉන්ජින් එක සහ ෆ්රී ඊ මේල් සර්විස් එක මොකක්ද කියල.

    මචන් උන්ට ඕනෙ නෑ කොහෙවත් තියන පුන්චි රටක මිනිස්සුන්ගෙ සර්ච් ක්‍රයිටීරියා ස්ටඩී කරන්න,උන්ව ෆ්රේම් කරන්න.උන් කොහොමත් සාමාන්යෙන් ලෝකෙම මිනිස්සුන්ගෙ සර්ච් ප්‍රිෆරන්ස් ඉන්ඩෙක්ස් කරනව.ඒව අනුව තමා ඇඩ් pennanneඋන් දෙන්නෙ ඉටර්නෙට් ISP ලට ඉන්ටර්නෙට් බ්‍රෝඩ්කාස්ට් කරන ක්‍රමයක් විතරයි.හරියට වයි ෆයි රවුටරයක් වගේ.

    අනික ලන්කාවට උන්ට ඕන ඒව පෙන්නුව කියල උන් සල්ලි හම්බකරන්නද බන්.කොහොමත් දැන්ටත් උන් මිනිස්සුන්ට පෙන්නන්නෙ මිනිස්සුන්ට ඕන ඒව.උන්ට කැසිල්ලක් හියන එකක් නෑ ලන්කවට විතරක් ස්පයිඩර් කෙනෙක් ලියන්න උන්ට ඕන ඒව පෙන්නන්න.මිනිස්සු සර්ච් කරන ප්‍රිෆරන්ස් අනුව තමා ගූගල් එල් කේ එකේ සජෙශන්ස් හැදෙන්නෙ.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් උබල මෙච්චර දවස් ඕන එපා හැම ඉටිගෙඩියම හෙවුවෙ ගූගල් වලින් නෙවෙයිද.උබ සර්වේ එකක් කරල බලපන් ලන්කාවෙ කට්ටිය වැඩියෙන්ම බාවිතා කරන සර්ච් ඉන්ජින් එක සහ ෆ්රී ඊ මේල් සර්විස් එක මොකක්ද කියල.

    මචන් උන්ට ඕනෙ නෑ කොහෙවත් තියන පුන්චි රටක මිනිස්සුන්ගෙ සර්ච් ක්‍රයිටීරියා ස්ටඩී කරන්න,උන්ව ෆ්රේම් කරන්න.උන් දෙන්නෙ ඉටර්නෙට් ISP ලට ඉන්ටර්නෙට් බ්‍රෝඩ්කාස්ට් කරන ක්‍රමයක් විතරයි.හරියට වයි ෆයි රවුටරයක් වගේ.

    අනික ලන්කාවට උන්ට ඕන ඒව පෙන්නුව කියල උන් සල්ලි හම්බකරන්නද බන්.කොහොමත් දැන්ටත් උන් මිනිස්සුන්ට පෙන්නන්නෙ මිනිස්සුන්ට ඕන ඒව.උන්ට කැසිල්ලක් හියන එකක් නෑ ලන්කවට විතරක් ස්පයිඩර් කෙනෙක් ලියන්න උන්ට ඕන ඒව පෙන්නන්න.මිනිස්සු සර්ච් කරන ප්‍රිෆරන්ස් අනුව තමා ගූගල් එල් කේ එකේ සජෙශන්ස් හැදෙන්නෙ.

    Thread දාපු එකා අනිවා බයියෙක්. ගොනා හැරෙනකොට දන්නවා පොල් පැලෙ කන්න තමයි කියලා.. මේලෝකෙ දෙයක් දන්නෙ නැති අනාතයෙක්.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උන්ට කවදවත් yahoo , bing block කරන්න උවමනවක් න.. කොහොමත් google එකෙ yahoo කියල search කරන්න පුලුවන්නෙ බන්... උන්ට block කරන්න ඔනිනම් android , google , youtube වගෙ දෙවල් පවිච්චි කරල ඔනි තරම් block කරන්න පුලුවන් බන්.. මමනම් තම දකල නැ උන් yahoo , bing වගෙ දෙවල් block කරනව.. අනික උන් ලන්කවෙන් මොනව ගන්නද බන්.. අපේ කට්ටිය කිසිම දෙයක් සල්ලි වලට ගන්න කමති නැනෙ.. හැමදෙම වගෙ crack,patch දෙවල්නෙ කරන්නෙ..

    කොහොමත් google කියන්නෙ 2.50 එකක් නෙවෙයි මචන්.. :no::no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    :no:

    මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය​ කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න​ (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න​.

    මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල​.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

    ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන​. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම​ තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්.

    ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න​.

    මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​.

    මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව​ gmail,youtube,blogger,map.... වගේ service.

    මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව​ ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන​. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි.

    මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් ;). බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක​.


    මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්. :sorry: වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න​. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.

    onama company ekak try karanne unge business wedi karaganna thamai. Samahara welawata direct revenue expect nokarath, branding wage purposes walata thamai weda karanne. Google search, Gmail, Android wage ewa walath oya issues thiyenawa neda? unge ads display karanawa e products wala. google witharak newei meka karanne. aneth eunuth karanawa. free vpn dammama unge site walata redirect wenawa samahara welawata. Google internet project eka awa kiyala hema ekama eka use karanna ona kiyala neethiyak enne nethi wei neda? kemathi ayata witharak use karanna puluwan. aneth eunta danata use karana connection use karanna puluwan neda? katawath bala karanne nehene?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොහොමත් ලන්කාවෙ ඉන්නෙ පට්ට කුහක උන්.හැම එකටම දේශපාලනේ ගාවගන්නව.කවුරු කරත් හොද දේට හොදයි කියන්නෙ නෑ.

    මේකට ඉන්වෙස්ට් කරන්නෙ ලන්කාවෙ එකෙක්මයි.ලන්කාවෙ ඉපදිලා ෆේස්බුක් එකේ වැඩකරල අන්තිමට ඉන්වෙස්ටර් කෙනෙක් විදියට වැඩ කරනව ටෙක්නොලොජි ෆීල්ඩ් එකේ.ඌත් කුහක උනා නම් මොන ලබ්බක්වත් නෑ.

    අනික මොකෙන් උනත් ඉන්ටර්නෙට් නිකන් දෙයි කියල හිතනවනම් හීනයක් ඒක.අනික තමයි ගූගල් උනුත් මේහේ උන් වගේ කුහක උනා නම් බොලාගෙ ඔය කලිසම අස්සෙ තියන බිජ්ජ හොලවගන්න නිරුවත් පින්තූරයක්වත් නැතිවෙනව.කෝටි ගානක් වියදම් කරල රිසර්ච් කරල නිකන් පාවිච්චියට දෙන සර්ච් ඉන්ජිමට වත් ගුනයක් පාපන්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ape ewunta nikan denawanam demala paththareth gannawane kiyawanna dannethi wunata:lol::lol::lol:

    මොනවද බන් නිකන් දෙන්නෙ.බොලාට හුලන් ටික විතරයි නිකන් හම්බවෙන්නෙ.ඒකත් තව කොයිකාලෙකටද කියන්න බෑ..:lol::lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,525
    113
    tracing Geo-location.. ... ...
    ubath maru joke thamai danne.. mulinma thawa tikak wisthara hoyala waren.. google free internet denawa kiyala na kohewath. un karanne unge balloon walin lankawama cover karana eka.. internet, mobile network denne lankawe network & ISP la.. lankawe un internet yana eka filter karala, block karala unta labbak ganna da ban. harihaman internet usage ekak thiyana ratak nam kamak na.. uba kohoma unath deshapalaneta hodai.. mokada mata nam nodanna deyak gana mechchara hallak type karanna ba..
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    look!! Baiyyos eveywhere!! :baffled:

    මචන් මේක බයියෙක්ගෙ පෝස්ට් එකක් නෙවෙයි. :D

    වැරදි පෙන්නන නොපෙන්නන්න හැමෝටම​ ස්තූතියි! මේ ලෝකෙ කිසිම දෙයක් අන්ගසම්පූරන නැහැ.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මචන් මේක බයියෙක්ගෙ පෝස්ට් එකක් නෙවෙයි. :D

    වැරදි පෙන්නන නොපෙන්නන්න හැමෝටම​ ස්තූතියි! මේ ලෝකෙ කිසිම දෙයක් අන්ගසම්පූරන නැහැ.

    hari hari bn.. umba baiyyek neweinam aulak nane. post tika kiyola igenaganin loon mokadda kiyala. :dull:
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    hari hari bn.. umba baiyyek neweinam aulak nane. post tika kiyola igenaganin loon mokadda kiyala. :dull:


    boss man hoyala hoyala thamai mul tikak demme. oyata puluwannam poddak aai kiyawanna man rathu paatin demme mata hithtichcha deewal.man aeka pehediliwa liwwa mee dewal mata hithtichcha dewal kiyala.weradiemak nam samawenna kiyalath liyala thiyenawa.ithin maawa niwaradi karana ayata ehema karanna kiyalath liyala thiyenawa. aeka awulak nehe.api kawuruth igana ganna ekane karanne. :D
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    boss man hoyala hoyala thamai mul tikak demme. oyata puluwannam poddak aai kiyawanna man rathu paatin demme mata hithtichcha deewal.man aeka pehediliwa liwwa mee dewal mata hithtichcha dewal kiyala.weradiemak nam samawenna kiyalath liyala thiyenawa.ithin maawa niwaradi karana ayata ehema karanna kiyalath liyala thiyenawa. aeka awulak nehe.api kawuruth igana ganna ekane karanne. :D

    hari hari ban... maath oya baloon bambuwa gana dana gatte kiyolama thamai.

    :dull: