MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR 2013 - 2016

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද මම මේ THREAD එකෙන් දාන්න යන්නේ නවතම ELECTRIC CAR එකක් ගැන. පලවෙනි සැරේට ගෙනුවේ ගිය මාසේ. වාහනේ ගොඩක් හොදයි කියල හිතුනු නිසා දන්නේ. මේක MITSUBISHI සමගම විසින් නිෂ්පාදනය කරේනම් දන්නා විදියට 2009 වසරේ. 2010 ආසියාවට හදුන්වල දුන්නත් මිනිස්සු අතරේ ජනප්‍රිය වුනේ නැහැ. නමුත් මේක NORWAY වගේ රටවලනම් සැහෙන ජනප්‍රිය වුනා. පසුව කාලයත් සමග වෙනත් රටවලට මෙම රථය හදුන්වාදුන්නත් එච්චර ජනප්‍රිය වුනේ නැහැ. ( මේ මම දන්නා ටික) මම මේ CAR එක ගැන දන්නේ නැහැ. මම මේක ගෙනාවෙත් විදේශිකයන් දෙපලකට. එයාල නම් ගොඩක් විස්තර මට කිවුවා. නමුත් 100% නිවැරදිද කියන්න මාහට දැනුමක් නොමැතිනිසා මම ඒවා ලියන්නේ නැහැ. නමුත් අනිත් THREAD වල වගේ සියලුම UPDATES ලියන්නම්. කියන්නත් බැරිවුනානේ මේකට කියන්නේ "MITSUBISHI i-MiEV" . LEAF එකට වඩා පොඩියි. TATA නැනෝ එකට වඩා ලොකුයි.

    1.JPG


    kuJwDg6j0MOfaliFZDuTIY4lHx713svu9CCV2DZWFs0=w920-h412-no


    sZ_WjW0i1kQ3JI402estJ0LAxwkjgAFBzr1SS67mx2o=w1044-h369-no


    මුලින්ම වෙනදා වගේම කියන්නම් COLORS වල ඉදලම.

    COLORS -
    දැනට නිෂ්පාදනය කරන්නේ මේ COLORS පමණයි. නමුත් ගැනුම්කරුගේ අවශ්‍යතාවය අනුව පාට වෙනස්කර ගත හැක.

    cdT4-IJtmIXwJeocU8ulfc0A1wTAnVhWCNiucQzmSTY=w977-h503-no


    i-Miev%255B2%255D.jpg


    මේකට අවශ්‍යනම් පමණක් මෙවැනි උපකරණයක් මිලදී ගත හැක. හරියට නිකන් POWER BANK එකක් වගේ.

    Tvh0gEdd2EBHkeil6IIckBHbZZA9uujgZNtWJUhnlV0=w950-h399


    PACKAGES

    දැනට මේකේ PACKAGES 2ක් එනවා.

    1.i-Miev X Package

    2.i-Miev M Package



    Capture.JPG

    Mileage.jpg

    Charge.jpg


    1.i-Miev X Package

    Appearance
    gra01_im_01.jpg


    Black interior

    gra02_im_02.jpg

    gra02_im_03.jpg

    gra02_im_04.jpg

    x5SQCDtDldV9pnvtFgOA62DBxRggG5mfYrpl5yctGd0=w979-h455-no





    2.i-Miev M Package

    Apperance

    gra02_im_01.jpg


    Black Interior


    gra02_im_02.jpg

    gra02_im_03.jpg

    gra02_im_04.jpg



    Maker Options:


    cRBk43nzyXkz83w7iI6fdy2k68bhDGxGVCpsl-dDE-Y=w950-h526-no

    i-Miev%255B11%255D.jpg

    i-Miev%255B12%255D.jpg

    i-Miev%255B13%255D.jpg


    Safety

    i-Miev%255B3%255D.jpg

    i-Miev%255B4%255D.jpg

    i-Miev%255B5%255D.jpg

    i-Miev%255B6%255D.jpg

    i-Miev%255B7%255D.jpg

    i-Miev%255B8%255D.jpg

    i-Miev%255B9%255D.jpg




    5V4Mp6DQ2SnhXuokVHLZYaLjy9r5WJbmiuc0XwclEcE=w629-h269


    PRICES :

    2013 / 13000 KM M GRADE / AUC GRADE 4.5

    F.jpg

    R.jpg


    මේකේ ගාන වුනේ TOTAL COST LKR 2,096,450.00


    2013 / 13000 KM M GRADE / AUC GRADE 4.5

    hmt5HRRP7dWH9hilAgpgPZOyYqBIXNbYwjnd3q3B8yV3Tq8F7X223AVfAfEFOxQ1a1SLZoZYz24JaHbqfxRqEV33fVjDoOKp-gc1.jpg

    hmt5HRRP7dWH9hilAgpgPZOyYqBIXNbYwjnd3q3B8yV3Tq8F7X223AVfAfEFOxQ1a1SLZoZYz24JaHbqfxRqEV33fVjDoWb5-gc1.jpg


    මේකේ ගාන වුනේ TOTAL COST LKR 2,244,800.00

    ගේනව CAR දෙක දැම්මා. UPDATES එනවිදියට දාන්නම් .....



    JAPANESE BUSES 2005 -2015 = http://www.elakiri.com/forum/showthread.php?p=18730893#post18730893

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showth...ww.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    bump

    aiyye lankawe subaru agent kawuda
    subaru ekak aran parts ona unot thiyanwda
    ewai services eh dewal thiyanwda agent laga?
    ( considering about XV hybrid)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18742444 said:
    bump

    aiyye lankawe subaru agent kawuda
    subaru ekak aran parts ona unot thiyanwda
    ewai services eh dewal thiyanwda agent laga?
    ( considering about XV hybrid)

    AGENT ලගට යන්න ඕන නැහැ . අලුතින් මම ගෙන වාහන වලට මම PARTS ගෙනාවා. උන්ට වඩා අඩුවෙන් දෙන්න පුළුවන්. ORIGINAL ජපන් . උන් මැලේසියාවේ ඒවාට ජපන් BOX දානවා.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    AGENT ලගට යන්න ඕන නැහැ . අලුතින් මම ගෙන වාහන වලට මම PARTS ගෙනාවා. උන්ට වඩා අඩුවෙන් දෙන්න පුළුවන්. ORIGINAL ජපන් . උන් මැලේසියාවේ ඒවාට ජපන් BOX දානවා.

    ethakota service..oil changing..wahane system eke awulk awahama hadaganna wage dewal walata agent laga facilities thiyanwda? :nerd:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18742480 said:
    ethakota service..oil changing..wahane system eke awulk awahama hadaganna wage dewal walata agent laga facilities thiyanwda? :nerd:

    සුබාරු වල SYSTEM ERRORS එන්නේ නැහැ මලාට බයවෙන්න එපා. මමනේ කියන්නේ.
     
    • Like
    Reactions: mbltch

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18742521 said:
    ela ela :cool:

    ethakota hadana than?

    (ara ekek wagon r eka happagena kela una ekata baya nisa bn aiyye ahanne )

    මම ගෙනල්ල දෙන ඒවා අවුලක් නැහැ හොදම වැඩ කාරයන්ට දානේ. පාර්ට්ස් මමම ගෙනාවා.