Allion එකක් ලක්ශ තුන හමාරයි....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Allion එකක් ලක්ශ තුන හමාරයි....

    දේශපාලකයෝ පෝසත් කරන්ඩ උන්ගේ පස්චාත් බාගේ ලෙවකන උන් මේවා හොදට බලපල්ලා.ලෝකේ අනික් රටවල් එක්ක ලන්කාවේ උන් කොතනද ඉන්නේ කියලා තොපිට පේනවද....

    Allion 240 export only dubai.35×10000 = RS.350000
    Srilanka price-Rs.27/2800000
    ලක්ශ තුන හමාරක් වටින එක මෙහේ ලක්ශ විසි අටයි.

    https://www.dubicars.com/2002-toyota-allion-a-18-9594.html

    Toyota corlla 121 2002
    Dubai 35×16000 = Rs560000
    ලක්ශ පහ හමාරට විකුනන 121 එක මෙහෙ ලක්ශ 25යි.

    http://dubai.anunico.ae/ad/cars/used_toyota_corolla_1_8l_2002_car_for_sale_in_dubai-12980879.html

    මේ උබලා ලක්ශ 27ක් 28දීලා පදින 1300cc යාරිස් එකේ 1.5 එකක්.
    16000×35 = ලක්ශ පහ හමාරයි
    http://www.dubaimoto.com/advert,249747892_Toyota_Yaris_2009.html

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    මාත් ඕක හිතුව බං. උන්ට වාහන දෙක තුන. ඒත් නැති මිනිහට මැරෙනකන් වහනයක් ගන්න බැහැ. මේ විදිහට බදු ගහන නිසා. :growl: මුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කියන ඒවා නැති කරන්න ඕන. මුන් ඕක ඉස්සරහට දාලතමයි අපට කෙලින්නේ. ඒ වරප්‍රසාද මේ රටේ හැම මිනිහෙක්ගෙන්ම ගන්න සල්ලි. :angry:
     
    Kindow

    Member
    Jul 31, 2015
    14
    1
    0
    Sri Lanka
    ඔව් බං. මේ වගේ අසාධාරණ බදු ගහන රටක් නං වෙන නැතිව ඇති.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මාත් ඕක හිතුව බං. උන්ට වාහන දෙක තුන. ඒත් නැති මිනිහට මැරෙනකන් වහනයක් ගන්න බැහැ. මේ විදිහට බදු ගහන නිසා. :growl: මුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කියන ඒවා නැති කරන්න ඕන. මුන් ඕක ඉස්සරහට දාලතමයි අපට කෙලින්නේ. ඒ වරප්‍රසාද මේ රටේ හැම මිනිහෙක්ගෙන්ම ගන්න සල්ලි. :angry:

    මේ රටේ මිනිස්සු වෙනස් වෙන්ඩ ඕනි බන් ඉස්සරලා.ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්ඩ ඕනි ලිදේ ඉන්න ගෙම්බො වගේ නොවී.ඔය ජරා දේශපාලකයො පත් කරලා යවන්නෙත් මේ රටෙ මිනිස්සුමනේ බන්.රට දියුණු කරන්ඩ නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්ඩ ඕනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    මේ රටේ මිනිස්සු වෙනස් වෙන්ඩ ඕනි බන් ඉස්සරලා.ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්ඩ ඕනි ලිදේ ඉන්න ගෙම්බො වගේ නොවී.ඔය ජරා දේශපාලකයො පත් කරලා යවන්නෙත් මේ රටෙ මිනිස්සුමනේ බන්.රට දියුණු කරන්ඩ නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්ඩ ඕනි.

    ඒක තමා බං ඡන්දයක් කිට්ටු වෙනකොට මිනිස්සු යන අරක්කු කෑම පැකට් වගේ හැම අල්ලසක්ම මිනිස්සුගෙන් අරන් මිනිස්සුන්ටම බෙදන රටක් මේක. ඉතිං මේක ගන්න මිනිස්සු තේරුම් ගන්න ඕන මුන් මේ සැප විඳින්නේ අපේ සල්ලි අනික මේ බෙදන්නෙත් අපේ සල්ලි කියල. ඒක තෙරුම් ගන්න බැරිවෙයි අවාසනාවට. :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් බං. මේ වගේ අසාධාරණ බදු ගහන රටක් නං වෙන නැතිව ඇති.

    ඔව්.මම පුලුවන් වෙලාවට මෙහෙම ඒවා හොයලා දානවා මචන්.වෙන හේතුවක් නෙමෙයි එකෙක් හරි මේවා දැනගනීනෙ කියලා.මේ එලකිරියෙත් ඉන්නවා මචන් මොකෙක් හරි ජපානෙන් වාහනයක් ගෙනල්ලා දෙන්නම් ඒකේ ජපානේ මිල මෙච්චරයි කියලා.උගේ ලාබෙත් දාලා මිල කියුවම ඒකට හුරේ කියන එවුන්.උන්ට මොලයක් නැ
    ඒක ජපානේ කීයද කියලා හොයලා බලන්ඩ.ජපානෙන් used වාහන මෙහෙ ගෙන්නන එවුන් කියන මිල ගනන් වලට වඩා අඩුයි.එහේ brandnew මිල.යකෝ ජපානේ ලක්ශ 20යි නම් brandnew ගද්දි.ඒක කවුරුත් පාවිච්චි කරපු එකක් japan auction එකකින් ලක්ශ 25 ක් දීලා ගන්ඩ ඕනිද.මම දවසක් මේ කිරියේ ජපානෙ auction වලින් වාහන ගෙන්නලා දෙන පොරකගෙන් අහුවා මට ජපානෙන් brandnew එකක් අරන් එවන්ඩ බරිද කියලා.එතකොට මිනිහා කියනවා මිනිහා එහෙන් brandnew ගන්ඩ දන්නේ නැලු.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ,wahana wala mila wadi eka hodai lankawa godak punchi ratak hitapan ada tiyana 3 weel ganatama alion tibunoth mokoo wenne.. aa wagema aa ratawal walata sapekshawa anith godk dewal mila aduyi..kisima rataka apee rate thram smahara dewal na..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔව් බං. මේ වගේ අසාධාරණ බදු ගහන රටක් නං වෙන නැතිව ඇති.

    අනිවා.අපි බදු ගෙවන්න වැඩි හරියක් සක්කිලින්ගෙ සුකවිහරණයට.

    වෙනසක ඕන නම් JVP ට ජන්දය දෙන්න.
    හම්බ කරල කරල පො****යොන්ට පුදන එකේ සීමාවක් තියන්න.

    අනුර කුමාර කියන්නෙ තමන්ගෙ ප්‍රවාහනයට හම්බුන ගාන එකතු කරල රාජය සේවකයොන්ට බස් අරන් දීපු එකෙක්.

    අනුර කුමාර කියන්නෙ ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන් කිව්ව එකෙක් වත්, 2500න් ජීවත් වෙන්න පුලුවන් කිව්ව එල හරකෙක්වත් නෙමේ :yes: :yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ,wahana wala mila wadi eka hodai lankawa godak punchi ratak hitapan ada tiyana 3 weel ganatama alion tibunoth mokoo wenne.. aa wagema aa ratawal walata sapekshawa anith godk dewal mila aduyi..kisima rataka apee rate thram smahara dewal na..

    machan a ratawal wala minissunge adayamath ekka mila wedi kiyana dewal prashnayak nemei.wahana mila wediwiima hodai kiyana eken ube mole parimawa monawata pehedili we.:oo:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ,wahana wala mila wadi eka hodai lankawa godak punchi ratak hitapan ada tiyana 3 weel ganatama alion tibunoth mokoo wenne.. aa wagema aa ratawal walata sapekshawa anith godk dewal mila aduyi..kisima rataka apee rate thram smahara dewal na..
    බොරු කිය කිය වේසිගෙ පුතාලට කඩේ යන්න එපා යකෝ :angry: :angry:

    මේකෙ පාන් වල මිල එහෙම බලපන්:lol:
    http://www.numbeo.com/cost-of-livin...nited+Arab+Emirates&city1=Colombo&city2=Dubai

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    N♥K_forever;18743744 said:
    අනිවා.අපි බදු ගෙවන්න වැඩි හරියක් සක්කිලින්ගෙ සුකවිහරණයට.

    වෙනසක ඕන නම් JVP ට ජන්දය දෙන්න.
    හම්බ කරල කරල පො****යොන්ට පුදන එකේ සීමාවක් තියන්න.

    අනුර කුමාර කියන්නෙ තමන්ගෙ ප්‍රවාහනයට හම්බුන ගාන එකතු කරල රාජය සේවකයොන්ට බස් අරන් දීපු එකෙක්.

    අනුර කුමාර කියන්නෙ ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන් කිව්ව එකෙක් වත්, 2500න් ජීවත් වෙන්න පුලුවන් කිව්ව එල හරකෙක්වත් නෙමේ :yes: :yes:

    god helps your brain:(
    widen your picture
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    N♥K_forever;18743763 said:
    බොරු කිය කිය වේසිගෙ පුතාලට කඩේ යන්න එපා යකෝ :angry: :angry:

    මේකෙ පාන් වල මිල එහෙම බලපන්:lol:
    http://www.numbeo.com/cost-of-livin...nited+Arab+Emirates&city1=Colombo&city2=Dubai

    නියමයි මචන්....මමත් ගොඩක් දේවල් දැනගත්තා මේකෙන්.අන්තිමට sallery වෙනස කොහොමද
    .ඕවට කතා නැ ඔය ඉස්සරලා කොමෙන්ට් කරලා වාහන මිල ඉහල යන එක හොදයි කියන කාලකන්නි.ඔන්න ඔවුන් හින්දා තමයි මචන් රටට කෙලවෙලා තියෙන්නේ.බලපන්කෝ ඌ කියන ගොබ්බ කතාව.threeweel ගානට එයිලු allion.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    does dubai give you free education, free health?
    or does sri lanka posses free oil beneath the ground?

    මචන් උබ used car business නෙ කරන්නේ.allion එහෙම නිතර ගෙනල්ල විකුනනවනේ.ඉතින් උබ වගේ පොරකට මේ වගේ thread එකකින් රිදුනොත් ඒකට කරන්ඩ දෙයක් නැ මචන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් බං. මේ වගේ අසාධාරණ බදු ගහන රටක් නං වෙන නැතිව ඇති.

    මේ රටේ මිනිස්සු වෙනස් වෙන්ඩ ඕනි බන් ඉස්සරලා.ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්ඩ ඕනි ලිදේ ඉන්න ගෙම්බො වගේ නොවී.ඔය ජරා දේශපාලකයො පත් කරලා යවන්නෙත් මේ රටෙ මිනිස්සුමනේ බන්.රට දියුණු කරන්ඩ නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්ඩ ඕනි.

    ඒක තමා බං ඡන්දයක් කිට්ටු වෙනකොට මිනිස්සු යන අරක්කු කෑම පැකට් වගේ හැම අල්ලසක්ම මිනිස්සුගෙන් අරන් මිනිස්සුන්ටම බෙදන රටක් මේක. ඉතිං මේක ගන්න මිනිස්සු තේරුම් ගන්න ඕන මුන් මේ සැප විඳින්නේ අපේ සල්ලි අනික මේ බෙදන්නෙත් අපේ සල්ලි කියල. ඒක තෙරුම් ගන්න බැරිවෙයි අවාසනාවට. :(

    ඔව්.මම පුලුවන් වෙලාවට මෙහෙම ඒවා හොයලා දානවා මචන්.වෙන හේතුවක් නෙමෙයි එකෙක් හරි මේවා දැනගනීනෙ කියලා.මේ එලකිරියෙත් ඉන්නවා මචන් මොකෙක් හරි ජපානෙන් වාහනයක් ගෙනල්ලා දෙන්නම් ඒකේ ජපානේ මිල මෙච්චරයි කියලා.උගේ ලාබෙත් දාලා මිල කියුවම ඒකට හුරේ කියන එවුන්.උන්ට මොලයක් නැ
    ඒක ජපානේ කීයද කියලා හොයලා බලන්ඩ.ජපානෙන් used වාහන මෙහෙ ගෙන්නන එවුන් කියන මිල ගනන් වලට වඩා අඩුයි.එහේ brandnew මිල.යකෝ ජපානේ ලක්ශ 20යි නම් brandnew ගද්දි.ඒක කවුරුත් පාවිච්චි කරපු එකක් japan auction එකකින් ලක්ශ 25 ක් දීලා ගන්ඩ ඕනිද.මම දවසක් මේ කිරියේ ජපානෙ auction වලින් වාහන ගෙන්නලා දෙන පොරකගෙන් අහුවා මට ජපානෙන් brandnew එකක් අරන් එවන්ඩ බරිද කියලා.එතකොට මිනිහා කියනවා මිනිහා එහෙන් brandnew ගන්ඩ දන්නේ නැලු.

    Machanla Singappore,UK,Malaysia,China,Brazil wala wahana walata gahan tax eka poddak dahanko.:baffled::baffled::baffled::baffled:

    Lankawa denata thiyena widiya hodatama hodayi ban.deshapaluwo tika thama rata kanne.wahaneka tax eka aduwuna kiyala ratak honda ho naraka wenne ne machanla.

    source