Allion එකක් ලක්ශ තුන හමාරයි....
දේශපාලකයෝ පෝසත් කරන්ඩ උන්ගේ පස්චාත් බාගේ ලෙවකන උන් මේවා හොදට බලපල්ලා.ලෝකේ අනික් රටවල් එක්ක ලන්කාවේ උන් කොතනද ඉන්නේ කියලා තොපිට පේනවද....
Allion 240 export only dubai.35×10000 = RS.350000
Srilanka price-Rs.27/2800000
ලක්ශ තුන හමාරක් වටින එක මෙහේ ලක්ශ විසි අටයි.
https://www.dubicars.com/2002-toyota-allion-a-18-9594.html
Toyota corlla 121 2002
Dubai 35×16000 = Rs560000
ලක්ශ පහ හමාරට විකුනන 121 එක මෙහෙ ලක්ශ 25යි.
http://dubai.anunico.ae/ad/cars/used_toyota_corolla_1_8l_2002_car_for_sale_in_dubai-12980879.html
මේ උබලා ලක්ශ 27ක් 28දීලා පදින 1300cc යාරිස් එකේ 1.5 එකක්.
16000×35 = ලක්ශ පහ හමාරයි
http://www.dubaimoto.com/advert,249747892_Toyota_Yaris_2009.html

Last edited:
මුන්ගේ පාර්ලිමේන්තු වරප්රසාද කියන ඒවා නැති කරන්න ඕන. මුන් ඕක ඉස්සරහට දාලතමයි අපට කෙලින්නේ. ඒ වරප්රසාද මේ රටේ හැම මිනිහෙක්ගෙන්ම ගන්න සල්ලි. 