Lankawata drohakam kala Welagedara Australia wata maru wei

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Unta hena 7thama gahanwa.. Apey Salli valin cricket purudu wela dain hemin sarey boru bailawak gahala Aussie maru una... Ey athin malinga la kochara hodada..
    http://newscurry.co/welegedara-selected-to-represent-australia-at-the-ashes/

    ගමේ වෙදා ගමට වැඩක් නැහැ කිව්වා වගේ ඉතින් අපේ උන් උගෙන් වැඩක් ගත්තේ නැත්නම් ඒක මොනවා කරන්නද? ඌව අගය කරන තැනකට ගියදෙන්. මැච් එකකදී සෙට් උනොත් ඉතින් ඇප නැතුව යන්න batting කොරන එක ඉතින් වෙනම දෙයක් හොඳේ :lol:
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Unta hena 7thama gahanwa.. Apey Salli valin cricket purudu wela dain hemin sarey boru bailawak gahala Aussie maru una... Ey athin malinga la kochara hodada..
    http://newscurry.co/welegedara-selected-to-represent-australia-at-the-ashes/

    Machan Newscurry.co kiyanne fake website ekak.....eke thiyenne pattapal boruwak...un cricket gena danne nethuwa thamai oka liyala thiyenneth..as per ICC rules machan thawa ratakin wena ratakata migrate kalata passe e rate 4 years resident kenek wela inna one....Welagedarata dan 34...e kiyanne 38kta passe kohomath beh...Aussi team ekata enna....ehe ithin domestic matches thama gahanna puluwan club ekata.....

    http://www.espncricinfo.com/srilanka/content/story/904911.html
    :):):)
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

    ehema kiyanda epa ban.. isra gahapu ung giyata awulak naha.. ei kiwoth isra gahapu hamotama couch karanda baha ne ... Muta tikak iwaragena idala team ekata gahanda puluvin ne.. apey team ekata kochara ung rata paninda chance awada.. uba kiyanwada Malinga, Dilshan, lata offers nathuwa athi kiyala ??
    anthimata hama ekama .. thaman gana vitharai.. rata gana hithanda ekak naha
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    රට ගැන හිතන්න කියල උන් මෙහෙ නිකන් ඉන්නද ? cricket ගහන එකනේ උන්ගේ රස්සාව contract එකක් දීල ඉන්න කියනවනං ඉදි .. එහෙම නැතුව chance එකක් හම්බෙන කන් මුකුත් නොකර ඉන්න කියලද කියන්නේ ?

    අනික උබේ සල්ලි උනේ කොහොමද ? උ ඉස්කෝලේ යන කලේ cricket පුරුදු වෙන්න උබද බඩු අරන් දුන්නේ නැත්තන් ඊට පස්සේ ගහපු club එක උබේද?
     
    Last edited:

    ow national ekata gahana hama ekama ohama hithuwoth.. apey ratata team ekak nathi wei.. etha kota ubata thama gahanda wenne :lol::lol::lol: dain wath rata gana hithala wada karapan
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    උඹ වුනත් කරන්නේ ඔය දේ තමයි බන්,, අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න එපා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ow national ekata gahana hama ekama ohama hithuwoth.. apey ratata team ekak nathi wei.. etha kota ubata thama gahanda wenne :lol::lol::lol: dain wath rata gana hithala wada karapan

    National team එකට ඉන්න උන් යන්නේ මොකටද ඔයි ? උන්ට contract එකක් තියනව team එකේ ඉන්න ගමන් එකෙක් මගදී නවතාල ගිහින් තියනවද ? අරු team එකට ගත්තේ නැති හින්දනේ ගිහින් තියෙනේ , උබ කියනේ කවදාහරි උව ගන්නකන් උට උගේ ජිවිතේ හොදට ගෙවන නැතුව team එකට ගන්නකන් බලන් ඉන්න කියලද ? උව ගත්තේ නැත්තන් මොකද වෙන්නේ කවදාවත් ? උට cricket ගහනත් නෑ රස්සාවකුත් නෑ
    උව ගන්න නැතුව ඇත්තේ උට වඩා හොද වෙන උන් ඉන්න හින්දනේ මෙහෙ ඉත්න් එකට උගේ වැරැද්ද මොකක්ද ? උ එතකොට ඒ උට වඩා හොදයි කියල ගත්ත උන්ට ගහන බැරිවෙනකන් ගෙදරට වෙලා බලන් ඉන්න ඕනෙද ? උගේ පව්ලේ උන්ට මොකද වෙන්නේ ?
    එහෙ team එකෙන් උට කතා කරනන් එක උගේ වැරද්දක් නෙමේනේ ..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉතින් චානකට මෙහෙ ක්‍රිකට් ගහන්න හම්බුවෙන්නේ නැත්තන් වෙන ඉන්කම් එකකුත් නැත්තන් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගියාම මොකො වෙන්නේ බන්? එහෙ උන්වත් මේ මනුස්සයාගේ වටිනාකමෙන් වැඩක් ගනී. කුහක වෙන්න එපා ඕයි. උඹට එහෙන් එන්න කිව්වා නං උඹ නොයා ඉන්නවද මොනවත්ම කරගන්න දෙයක් නැත්තන්? අනික චානක විතරද ඕස්ට්‍රේලියා ගියේ? ගුරුසිංහ වගේ ඉස්සර හිටපු අයත් අද ඕස්ට්‍රේලියාවේ ක්ලබ් ටීම් වලට කෝච් කරනවා. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

    100% agreed
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape cricket full aul ban dan...anika family eka ganath hituwama u hari...lankawata adarei adarei kiyala wadak na. ape inna lokko tikath itin lankawata adarei kiyanale apitama kelawanne.