උන් උන්ටම වෙඩි තියාගෙන මැරුවෝ මැරුවෝ කියල අඬනව. මුන්ට පුලුවන්නම් මෛත්රීව මරල හරි කමක් නෑ චන්ද ගනී. ඊට පස්සෙ ඒකත් මහින්දගෙ පිට. ඔය වගේ සෙනඟක් ඉන්න තැනක වෙඩි තියල බේරෙන්න පුලුවන් කාටද? මහින්ද අගමැති වුනාම වැඩිකල් නොගිහින් උන්ටම වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන මැරිල යයි මගෙ හිතේ. 



















Last edited:


