Ravi Karunanayakaගේ හුලුව

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උන් උන්ටම වෙඩි තියාගෙන මැරුවෝ මැරුවෝ කියල අඬනව. මුන්ට පුලුවන්නම් මෛත්‍රීව මරල හරි කමක් නෑ චන්ද ගනී. ඊට පස්සෙ ඒකත් මහින්දගෙ පිට. ඔය වගේ සෙනඟක් ඉන්න තැනක වෙඩි තියල බේරෙන්න පුලුවන් කාටද? මහින්ද අගමැති වුනාම වැඩිකල් නොගිහින් උන්ටම වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන මැරිල යයි මගෙ හිතේ. :lol:

    :(:(:(:(:(:(:(:(:(
    iOHZizm.png

    Q7rKbZL.png
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මටත් හිතෙන්නේ උන්ගෙම වැඩක් වගේ බං
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලට එහෙම හිතෙන්නේ උබලගේ සන්ධානේ උනුත් එහෙම හින්දා වෙන්න ඇති..අර උබලගේ කුඩු දුමියා භාරතව පාරේ බල්ලෙක් වගේ මරලා දැම්ම එක එහෙම තාම උබලට මතකයි නේද?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර රතුපස්වල කට්ටියත් ඒගොල්ලම වෙඩි තියාගෙන. කටුනායක උද්ඝෝශණ කරුවනුත් එසේමයි. අ‍ර ගම්පහදි කැම්පස් එවුන් දෙන්නෙක් ඕනෑවෙන්ම මොටො සයිකලේ පෙරලල ලයිට් කනුවේ ඔලුව ගහගෙන මැරෙනකම්ම.:lol:.හලාවත ඇන්ටන් උගේ ගෑණිට කියලා වෙඩිතියන් මැරිලා.අර පිටරට පෙම්වතියගේ කොල්ලා කුරාම් ශෙඉක් සභාපතිටයි උගේ හුයියෝ ටිකටයි කෙල්ලට gang bang එකක් දාන්න කියල..ඒක බලන් ඉදල ඌටම දුක හිතිලා ඌම වෙඩිතියන් මැරිලා.අර ප්‍රගීත් එක්නැලිගොඩත් තමන්ම අතුරුදහන් කරගෙන.ලසන්තත් ඌම වෙඩිතියන් මැරිලා.. රත්නපුරේදි අරපහුගිය ජනාධිපතිවරනෙදි මැරුනු එකාත් චොකා මල්ලිගෙ පිස්තෝලෙ බලෙන් ඇදල අරගෙන තමන්ගෙ ඔලුවට වෙඩි තියාගෙන. අප්පොච්චියේ! උඹලා හෙම නිකම්වත් සන්ධානෙ ඉන්න බෝ පැල වගේ උත්තමයින්ට චෝදනා කරලා අපහාස කොරනවා එහෙම නෙවෙයි ඕන්!:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    pora essara thamge gedaratama thamanma mini oluwak mal wadam ewala porama Sirasa eke awilla talks dunna

    thamangema gedara windows kadala boru entry demma
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උබලට එහෙම හිතෙන්නේ උබලගේ සන්ධානේ උනුත් එහෙම හින්දා වෙන්න ඇති..අර උබලගේ කුඩු දුමියා භාරතව පාරේ බල්ලෙක් වගේ මරලා දැම්ම එක එහෙම තාම උබලට මතකයි නේද?:lol:
    ඔව් සන්ධානෙ ගාවගනින් ජවිපෙ නිකන් අලි සහෝදරය පක්ෂයක්නෙ... ඌ මැරුවනන් මොකෝ ඌ හිරේ නැත්තෙ... බොගෙ රනිලත් මාස 6 විතර රට කෑවනෙ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුකම්පා ජන්ද ... කොළඹ unp මනාප පොරෙත් වැඩියි.. රවී හොරා ... ;)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උන් උන්ටම වෙඩි තියාගෙන මැරුවෝ මැරුවෝ කියල අඬනව. මුන්ට පුලුවන්නම් මෛත්‍රීව මරල හරි කමක් නෑ චන්ද ගනී. ඊට පස්සෙ ඒකත් මහින්දගෙ පිට. ඔය වගේ සෙනඟක් ඉන්න තැනක වෙඩි තියල බේරෙන්න පුලුවන් කාටද? මහින්ද අගමැති වුනාම වැඩිකල් නොගිහින් උන්ටම වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන මැරිල යයි මගෙ හිතේ. :lol:

    කැන්වසින් ගියපු සෙට් එකකට පොන්ස් පාරෙදි වෙඩි තියල තියෙන්නෙ.මිනිස්සු පවු.ගෑනියෙක් ,මැරිලලු.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කැන්වසින් ගියපු සෙට් එකකට පොන්ස් පාරෙදි වෙඩි තියල තියෙන්නෙ.මිනිස්සු පවු.ගෑනියෙක් ,මැරිලලු.

    රවියා එතනින් ගියා විතරයි වෙඩි තියද්දිත....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් සන්ධානෙ ගාවගනින් ජවිපෙ නිකන් අලි සහෝදරය පක්ෂයක්නෙ... ඌ මැරුවනන් මොකෝ ඌ හිරේ නැත්තෙ... බොගෙ රනිලත් මාස 6 විතර රට කෑවනෙ..

    ඔන්න ඔටුවා රිදිලා දොඩවනවා..:lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    මෙම සිද්ධියෙන් අතිගරු රනිල් වික්‍රමසින්ගයානන් දැඩි කම්පනයටත් භීතියට පත්ව ඇතැයිද, මරාගෙන් ජනතාව මුදාගැනීමට සිය දෙස්පානනයෙන් ඉවත් වීමට පවා ඉඩ ඇතැයිද, මරාගේ භීෂණයට එරෙහිව මිලියන ගානක් ජනතාව සිරිකොත මන්ධිරය වටා එක්රොක් වන ලෙස රටට හිතවත් සියලුම දේශපාලකයින් ඉල්ලා සිටි.

    අතිගරු රනිල් වික්‍රමසින්හයානන් දිරිමත් කිරීමටත්, එතුමානන්ව දේශපාලනයෙන් ඉවත් වීමට ඉඩ නොදී තබා ගැනීමට සිරිකොත වටා දැන්ම මහජන පවුරක් ඉදිකොට, සහ අතිගරු රනිල් වික්‍රමසින්හයානන්ගේ ජීවිතය මරාගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිමු.

    මරා මේවන විටත් අතිගරු රනිල් වික්‍රමසින්හයානන්ව බිමදිගේ ඇදන් ගොස් කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බැවින්, මෙම සිද්ධිය පහසුවෙන් යට ගැසීමට ඉඩ නොදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.