Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා මුලින්ම lumia දුරකථන 10 ක් සඳහා Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නට. ඒ වගේම ඔවුන් අවධාරණය කරනවා Windows phone 8.1 Denim update එක සහිත සියලුම දුරකථන වලට Windows 10 පැමිණෙන බව. කෙසේවෙතත් දුරකථනයේ hardware specifications අනුව මෙහෙයුම් පද්ධතිය සුළු සුළු වෙනස්කම් සහිතව ලැබේවී.
මෙන්න මේ දුරකථන වලටයි මුලින්ම Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය ලැබෙන්නේ.
- Lumia 430
- Lumia 435
- Lumia 532
- Lumia 535
- Lumia 540
- Lumia 640
- Lumia 640 XL
- Lumia 735
- Lumia 830
- Lumia 930
Microsoft සමාගම මේ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.“This is an initial list of in-market devices to receive the Windows 10 update. It is our ambition to bring Windows 10 to all Lumia devices running Lumia Denim software, noting that some features will vary, based on the hardware specifications.”
kal yayi 
hayyo 925 eka nanekal yayi
![]()

mokadda affa 

කට්ටිය තව ටිකක් ඉවසලා RTM version එකම දැම්මනම් හොඳයි.Adoo mage phone eke camera app eka lag wenawane.... Moakkda ban cn eka..... Mn dan tikakata kalin shutter speed eka wadi krala photo ekak ganna gya camera button eka press welama hitinawa app eke... Back kraama back una but aye app eka open kraata open uneema nae.. Passe mn phone eka off krala on kraaama thma aye wada kre ban... Mta oya cn eka keepa wathawakma una.... Ai kynna danne nae... 640XL ekak thyenne.....
Kohomada ban Sinhalen date eka hada ganne
Adoo mage phone eke camera app eka lag wenawane.... Moakkda ban cn eka..... Mn dan tikakata kalin shutter speed eka wadi krala photo ekak ganna gya camera button eka press welama hitinawa app eke... Back kraama back una but aye app eka open kraata open uneema nae.. Passe mn phone eka off krala on kraaama thma aye wada kre ban... Mta oya cn eka keepa wathawakma una.... Ai kynna danne nae... 640XL ekak thyenne.....
මේක බොරුවක් උනේ උබටයි,තව ෆේක් කැරියෝ ටිකකටයි විතරයි.
බෑන් කල යුත්තේ තමා අකමැති නිසා තැන තැන කුනුහරුපෙන් ජෝගි නටන නිසයි.
මේ ත්‍රේඩ් එකෙන් කියන්නේ බොරු නම් උබ ඇඩ්මින්ට කියපන් මෙන්න මුන් බොරු බයිලා ගහනවා සෝ ඒක නවත්තලා දාපන් කියලා.
ඇඩ්මින් හොයලා බලලා කරයි ඒ දේවල්.
Camera Setting gihin -potos wala-livin images kiyana eka "ON" karalanam tiyenne eka off karala balapan..
desktop os ekai mobile os ekai ahasata polowa wage moda katha kiyala rawattanna epa .
playstore nethuwa mona apps dawithout google wp goda emak ne .android apps danna windows phone ganne mona buruwada.
![]()