[Discussion] Windows 10 ගැන

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    Finding the Windows 10 Key Without Any Software

    Assuming you can boot your computer without any problems, you can easily create a simple VBscript that will read the value out of the registry and then translate it into the format that you need for reinstalling. We’re not sure where this script came from, but reader raphoenix posted it on our forum a long time ago, so we’re sharing it here for you.

    Copy and paste the following into a Notepad window:

    Set WshShell = CreateObject("WScript.Shell")
    MsgBox ConvertToKey(WshShell.RegRead("HKLM\SOFTWARE\Micro soft\Windows NT\CurrentVersion\DigitalProductId"))

    Function ConvertToKey(Key)
    Const KeyOffset = 52
    i = 28
    Chars = "BCDFGHJKMPQRTVWXY2346789"
    Do
    Cur = 0
    x = 14
    Do
    Cur = Cur * 256
    Cur = Key(x + KeyOffset) + Cur
    Key(x + KeyOffset) = (Cur \ 24) And 255
    Cur = Cur Mod 24
    x = x -1
    Loop While x >= 0
    i = i -1
    KeyOutput = Mid(Chars, Cur + 1, 1) & KeyOutput
    If (((29 - i) Mod 6) = 0) And (i <> -1) Then
    i = i -1
    KeyOutput = "-" & KeyOutput
    End If
    Loop While i >= 0
    ConvertToKey = KeyOutput
    End Function

    You’ll need to use File -> Save As, change the “Save as type” to “All Files” and then name it productkey.vbs or something similar ending with the vbs extension. We’d recommend saving to the desktop for easy access.

    Once you’ve saved it, you can just double-click and the popup window will show you your product key.

    Protip: If you use CTRL + C when the popup window is active, it will copy the contents of the window to the clipboard, and then you can paste it into Notepad or somewhere else.

    රතු පාට කරලා තියෙන තැන space එක අයින් කරලා copy කරහන්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මට කියපල්ලකෝ හරියටම windows 10 ISO එකක් හදාගන්න විදිය. මගෙ දැනට Win 8[not original :lol:] තියෙන්නේ. අර microsoft එකෙන් දෙන tool එක පාව්චිචි කරන්න බයයි වෙන හේතුවක් නෙවේ මගෙ ලැපේ දැනට මම වැඩ කරගෙන යන Project එකක් තියෙනවා. ඒකට කෙලවුනොත් ඉදලා ඉවරයි. ඒක නිසා මට ඕනෙ හරියටම ISO එකක් export ගන්න පුලුවන් විදියක්. project එක ඉවර වුන ගමන් windows 10 දාගන්න ඕනෙ. මේ මාසෙ data ත් තියෙනවා :)

    ea tool eka damma kiyala windows install wenna patan ganne naha. ISO eka download unaama eeka exit karala dammahaki.
    Install wenne naha kisi deyak eeken :no:
    eetapasse ISO eka pen ekakata hari mokakata hari gahagattain passe thamaa install karanna thiyenne.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Stop updates, Cortana, Activation

    සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයි :lol: ඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ.

    Windows 7 වල Ultimate වගේ 10 වලට තියෙන්නේ Enterprise ද? Pro නෙමෙයිද?
    Microsoft එකෙන්ම release කරපු tool එකෙන් පුළුවන් updates නැවත install වෙන එක නවත්වන්න විතරයි.

    මේ මම දැක්ක ක්‍රමයක්. හැබැයි එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි.

    https://www.jonprocter.com/windows-how-to-disable-automatic-updates-in-windows-10/

    තව Automatic Updates නවත්වන්න scripts එහෙම තියෙනවලු. තවම පර්යේෂණ මට්ටමේ.
    ඇත්තටම මේකට විසඳුමක් හොයාගන්න වෙනවා. Data අතින් බැලුවත් සමහර අයට මේක ප්‍රශ්නයක් වෙයි.


    Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ
    Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම.

    Time එක upset යන්නේ නැද්ද ඕකෙන්?

    Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න

    ඔය දීල තියෙන්නේ VL/MAK keys ද?
    Professional SN කියන්නේ මොකද්ද?
    මේ කියලා තියෙන්නේ KMS activation එක manually කරන හැටි නේද?
    Enterprise 32bit EN-US එකක් නැද්ද?
    ඇත්තටම Microsoft account එකක් ඕනද Windows 10 use කරන්න?



    මේක Home/Pro දෙකටම වැඩද? ඇත්තටම මේකෙදි මොකද්ද වෙන්නේ?
    අර කලින් OS වල අපි කරපු 'Limit Reservable Bandwidth" trick එක 10 වල නැද්ද?
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Clean install, Time Zone, Bandwidth, Script

    moko karanne ban
    clean install nokara hadaganna trick ekak nadda

    මේකේ පලවෙනි ක්‍රමේ බලන්න.

    http://www.askvg.com/how-to-perform-clean-installation-of-windows-10

    thava 2 k hamba una issue eka thiyena
    http://www.tenforums.com/bsod-crash...ors-spp-other-scheduled-tasks.html#post296671

    http://www.tenforums.com/general-di...e-causes-error-task-scheduler-every-task.html

    namuth me lede enne na anek time zone valadai, +5:30, +6 vage time zone valadi vitharai enne

    ඕක හදාගන්න විදිහක් නැද්ද?

    Windows 10 steals your Internet Bandwidth, How to Stop It?

    මේක Home/Pro දෙකටම වැඩද?

    oke data kanne peer to peer update eken.
    ethakota ape updates venath ayage pc valatath yanava hariyata torrent eka vage
    eka off karanna nathnam data ivara vei nikanma :dull:

    කොහොමද ඒක off කරන්නේ?

    mama windows server eken Home eka Pro karagatta :cool:
    key okkoma vada. ithin ehema prasnayak na.

    එතකොට ආපහු Download වුනාද Pro එකේ features? Pro එකක් Enterprise කරන්න බැරිද?

    Finding the Windows 10 Key Without Any Software

    Assuming you can boot your computer without any problems, you can easily create a simple VBscript that will read the value out of

    the registry and then translate it into the format that you need for reinstalling. We’re not sure where this script came from, but

    reader raphoenix posted it on our forum a long time ago, so we’re sharing it here for you.

    මේ script එක safe ද? VB ගැන ලොකු දැනුමක් නෑ. :rolleyes:
     
    Last edited:

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    හෙල්ප් එකක් : )
    App Store එකේ අවුලක් තියනවා දෑම්ම් දවසෙ ඉදන්..
    රෙප් දෙන්නම්


    nwl7YIA.png
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    microsoft tool ekan download una windows 10 iso file eka ganna widhak naddd
    ඇයි මචන් ඒක ගන්න පුලුවන් නේ අවුලක් නැතුවම..සිලෙක්ට් කර ලොකේශන් එකෙන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඇයි මචන් ඒක ගන්න පුලුවන් නේ අවුලක් නැතුවම..සිලෙක්ට් කර ලොකේශන් එකෙන්
    ehma ekak awa na bn bn nikmman update una format anwi update kara
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ehma ekak awa na bn bn nikmman update una format anwi update kara

    හුටා
    උබ කෙලින්ම අප්ග්‍රෙඩ් පීසී ද කලේ



    C:\$Windows.~BT

    හැබැයි ESD File 1 ඇත්තෙ.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    හුටා
    උබ කෙලින්ම අප්ග්‍රෙඩ් පීසී ද කලේ



    C:\$Windows.~BT

    හැබැයි ESD File 1 ඇත්තෙ.

    Machan DMTX help oni

    a7dKIex.jpg


    update ven ne bn kisima labbak,