Call Blocker App help

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මට උඹලා පාවිච්චි කරන හොඳ කෝල් බ්ලොක් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හොයලා දීපන්කෝ එපා වෙලා ඉන්නේ. බ්ලොක් කලාම අනික් පැත්තෙන් කතා කරන එකාට number busy කියලා වැටිලා වැඩක් නෑ. not reachable කියලා වැටෙන්න බ්ලොක් කරන්න පුලුවන් මොනා හරි දන්නවනම් ලින්ක් එක දාගෙන යමන්කෝ.

    දැන් කියන්න එපා Service Provider ට කියලා බ්ලොක් කරහන් කියලා.

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    not reachable කියල කියන එකක් නම් හොයාගන්න නම් බැරි වෙයි :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    not reachable කියල කියන එකක් නම් හොයාගන්න නම් බැරි වෙයි :dull:

    app walin not reachable kiyala danta baida koheda

    mcleaner කියලා කෝල් බ්ලෝකර් එකක් තිබ්බා බං ඉස්සර. ඒකෙන් පුලුවන් කෝල් ඩයිවර්ට් දාන්න. එතකොට ඕෆ් කරලා තියෙන නම්බර් එකකට දැම්මම නොට් රීචර්බල් තමා ඇහෙන්නේ. මම පාවිච්චි කලා පස්සේ උන් ඇන්ඩ්‍රොයිඩ් වලට හදන එක නවත්තලා. පරණ එකක්වත් හොයා ගන්න නෑ. දැන් සොපල් වලට විතරයි හදන්නේ. රෙද්ද. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mcleaner කියලා කෝල් බ්ලෝකර් එකක් තිබ්බා බං ඉස්සර. ඒකෙන් පුලුවන් කෝල් ඩයිවර්ට් දාන්න. එතකොට ඕෆ් කරලා තියෙන නම්බර් එකකට දැම්මම නොට් රීචර්බල් තමා ඇහෙන්නේ. මම පාවිච්චි කලා පස්සේ උන් ඇන්ඩ්‍රොයිඩ් වලට හදන එක නවත්තලා. පරණ එකක්වත් හොයා ගන්න නෑ. දැන් සොපල් වලට විතරයි හදන්නේ. රෙද්ද. :(

    ඉතින් call divert කරපන්........divert free නේද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    mcleaner කියලා කෝල් බ්ලෝකර් එකක් තිබ්බා බං ඉස්සර. ඒකෙන් පුලුවන් කෝල් ඩයිවර්ට් දාන්න. එතකොට ඕෆ් කරලා තියෙන නම්බර් එකකට දැම්මම නොට් රීචර්බල් තමා ඇහෙන්නේ. මම පාවිච්චි කලා පස්සේ උන් ඇන්ඩ්‍රොයිඩ් වලට හදන එක නවත්තලා. පරණ එකක්වත් හොයා ගන්න නෑ. දැන් සොපල් වලට විතරයි හදන්නේ. රෙද්ද. :(

    http://android.stackexchange.com/questions/16284/blocking-a-call-without-the-calling-party-knowing-it

    උඩින්ම තියෙන එක කරලා බලහන්. මගේ ලග නම් android 4n එකක් නෑ කරලා බලන්ට.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Truecaller
    IvPeAEMifwhSCFdq9jVm_-bpkAywSMRAaMuih6haEjUWUEwxzr8pwFD3fu8QwR-ez-A=w300-rw
     
    • Like
    Reactions: Ridila™