අනේ මට උඹලා පාවිච්චි කරන හොඳ කෝල් බ්ලොක් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හොයලා දීපන්කෝ එපා වෙලා ඉන්නේ. බ්ලොක් කලාම අනික් පැත්තෙන් කතා කරන එකාට number busy කියලා වැටිලා වැඩක් නෑ. not reachable කියලා වැටෙන්න බ්ලොක් කරන්න පුලුවන් මොනා හරි දන්නවනම් ලින්ක් එක දාගෙන යමන්කෝ.
දැන් කියන්න එපා Service Provider ට කියලා බ්ලොක් කරහන් කියලා.
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යමන්.
පොලිසියේ නම්බර් එකට Forward කරා නම් හරි







