එහෙනම් මක් කරන්නද. මන් යනෝ එහෙනම්.... :( දුක තමා රංජනී කියලා ඉන්න වගේ වෙන්නේ බං. නොදකින් ශිට්. උඹට ගොඩක් පින් බං මහන්සි උනාට. කමක් නෑ මේකේ වෙන එකෙක් හරි ප්රයෝජනයක් ගනියි නේ බං. :(:(:(