මම කොළඹ..මෙතන ත්‍රෙඩ් එකේ අදහස හොඳ කට්ටියක් පාර්ලිමේන්තුවට යවන එකනේ...ඇඟ ලොකු මොලේ පොඩි එවුන් යවන එක නෙමෙයිනේ..හැම පක්ෂේකින්ම ඉන්නවා හොඳ කට්ටිය..බය්යෝ එහෙම ඇවිල්ලා දැන් මගේ පොස්ට් එක quote කරලා එක එක ඒවා කියයි..මට අදාළ නැහැ..උඹල ඕනේ දෙයක් කියපන් මම උඹලට රිප්ලයි කරන්න ගිහින් මගේ කාලය නාස්ති කරන්නෙත් නැහැ..ඒ නිසා බයියෝ මගේ පෝස්ට් එක ගැන වද නොවුනට කමක් නැහැ...මගේ මතය වෙනස් වෙන්නේ නැහැ..මම පහලින් දාල තියෙන්නේ මගේ මතය..
01. රනිල් වික්‍රමසිංහ (හොඳ මොලයක්..මිනිස්සු මේ මනුස්සයගෙන් වැඩක් ගන්න දන්නේ නැහැ..මගේ පවුද්ගලික අදහස නම් රටේ ආර්ථිකය හදන්න පුළුවන් මේ මනුස්සයට විතරයි..ඒ වගේම මේ මනුස්සයට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම ගැන හැමෝම දන්නවා..අන්තිම අවුරුදු පහේදී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීගෙන ආවේ...සම්බාධක ගොඩක්ම වැටුන...මේ වගේ පුංචි රටකට තනියෙන් ගමනක් යන්න බැහැ කවුරු මොනවා කිව්වත්...තව ටික දවසක් කලින් මහින්දගේ ආණ්ඩුව තිබුන නම් මේ රට හයිටි වගේ වෙනවා..අනිවාර්යෙන් U.N එකෙනුත් ලොකු ප්‍රශ්න එනවා..අනිත් එක මේ මනුස්සයට හොර බොරු වංචා නැහැ...උඹලා මොනවා කිව්වත් මගේ මතය වෙනස් නම් වෙන්නේ නැහැ...මෙච්චර කල් අවුරුදු විස්සක් තිස්සේ රට කෑවනේ...වෙනසක් අවශ්යි...මහා බැංකු කෙස් එක ගැන දැන් කතා කරයි උඹල...එක ගැන ඇත්ත කතාව වෙලාවට එයි...)
02. හර්ෂ ද සිල්වා (ආචාර්ය කෙනෙක්...ආර්ථිකය ගැන හසල දැනුමක් තියන මනුස්සයෙක්..මම නම හරිම කැමති චරිතයක්...UNP ආණ්ඩුවක් ආවොත් මුදල් අමාත්‍ය ධුරය සහ ආර්ථික සංවර්ධන ඇමතිකම ලැබෙන්න ඕනේ මෙයාට...අර රවී නිසා නම් තියෙන චන්ද ටිකත් නැති වෙනවා)
03. පාටලී චම්පික රණවක (හැමෝම දනන්වනේ මෙයා ගැන...ඉන්ජිනියර් කෙනෙක් නේ...අවශ්‍ය වෙලාවට කෑගහල රජය හරි පැත්තට ගන්න පුළුවන් වෙයි කියල හිතනවා...)
තව හොඳ කට්ටිය ඉන්නවා...විජේදාස රාජපක්ෂ අපේ ආසනෙන් ඉල්ලන්නේ (මහරගම)..දෙන්න පුළුවන් නම් හොඳයි පොර ඉගෙනගත්ත නිසා සහ අපේ ආසනෙන් නිසා..
ඒ වගේම උදාර රත්නායක..මම එයා ගැන වැඩිය දන්නේ නම් නැහැ..නළුවෙක් කියල දන්නවා බෙනට් රත්නායක ගේ පුතා කියලත් අහල තියෙනවා...නළුවෙක් උනාට පොර ඉගෙනගත්ත එකෙක්..MSc එකක් එහෙමත් තියෙනවා...
හිරුනිකා,රෝසි එහෙමත් ඉන්නවනේ..ඒ ගෑනු දෙන්නට නම් දෙන්නේ නැහැ..හැබැයි උන් පාලිමන්ට් එකට නම් එයි...හිරුනිකා එහෙමත් ඔහොම හිටියට ටිකක් ඉගෙනගත්ත කෙනෙක් මම හිතන්නේ...රෝසි ගැන නම් දන්නේ නැහැ...රවී ට මම පවුද්ගලිකව කැමතිත් නැහැ අනික වංචා වලට නම ගෑවිලා තියෙනවා..ඒ නිසා ඕනේ නැහැ...
කොහොමහරි මට හිතෙනවා මේ සැරේ රනිල් නම් රෙකෝඩ් එකක් තියයි...යු.එන්.පි එකට චන්දෙ දෙන අයගෙන් කිහිප දෙනෙක් ඇරෙන්න බහුතරයකගේම තමන්ගේ පලවෙනි මනාපයම යන්නේ රනිල්ට...
Mama UNP ekata chanda dalama naha.. thanks for info..
Uba kiyana samahara ewata mama ekagai.. math Ravita kamati naha poddakwat.. Yahapalanaya mulinma kagatte Ravi wa mudal amati dagena..
Pora halenawanam hodai. eth ehema wena ekak naha.. Patali wage minissu UNP eke udata enawanam UNP eka hoda wei kiyala hitenawa.. e wage ewun tikak UPFA ekata innawanam hodai..
)


