දේශපාලනය සහ මහ මැතිවරණය 2015

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    thunweni balawegayak wenna ona pakshayak karanna one unge pakse diyunu karana eka.
    unge paksen wadipura parliament yawanne kohomada kiyala balana eka misak anik paksa wala kattiya parliament yawana eka adu karanne kohomada kiyala balana eka neme.
    mama ekay kiwee unge leadership eka me de karanne na kiyala.
    mama dakina widihata elakiri eke inna jeppo tika anura kumarata wada deyak karanawa pakse wenuwen. :)

    wipakshe hodagena yanawanan eke hondama chance eka enne JVP ekata. ethakota unta wipakse wagakeema hondatama karanna puluwan.

    mama hitha widihata, JVP bayawenna one UNP ekata, mahindata wadiya.

    Habai ung 2013 wpiakshaye wagakima hodata kala...
    hodagena yaddi ung colors pennuwat madi kiyala hitenne nedda.
    dan balapan mahinda 2/3 hadagattu hati. JVP nikan haal massek witarai.
    UNP ekata 2/3k hadaganna amarui. Mahinda paradunat porata hoda seat ganak tiyanawa. Mamat dakinawa JVP eke loku weraddak. eka tamai unta unge prathipatti weda piliwela samanye janathawa atharata geniyanna bari wela tiyanawa. etanadi uba kiyana samahara dewal aththa...
    JVP mahindage weradi penanawa wagema rate amendments eddi ewa ganat bara dala katha kalanam hodai...
    80 ganan wala wijewira 13ta wirudda wela oka kala (karapu dewala anumatha karanne na) eth e wage dewal minissu atharata genna oni
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මම කොළඹ..මෙතන ත්‍රෙඩ් එකේ අදහස හොඳ කට්ටියක් පාර්ලිමේන්තුවට යවන එකනේ...ඇඟ ලොකු මොලේ පොඩි එවුන් යවන එක නෙමෙයිනේ..හැම පක්ෂේකින්ම ඉන්නවා හොඳ කට්ටිය..බය්යෝ එහෙම ඇවිල්ලා දැන් මගේ පොස්ට් එක quote කරලා එක එක ඒවා කියයි..මට අදාළ නැහැ..උඹල ඕනේ දෙයක් කියපන් මම උඹලට රිප්ලයි කරන්න ගිහින් මගේ කාලය නාස්ති කරන්නෙත් නැහැ..ඒ නිසා බයියෝ මගේ පෝස්ට් එක ගැන වද නොවුනට කමක් නැහැ...මගේ මතය වෙනස් වෙන්නේ නැහැ..මම පහලින් දාල තියෙන්නේ මගේ මතය..

    01. රනිල් වික්‍රමසිංහ (හොඳ මොලයක්..මිනිස්සු මේ මනුස්සයගෙන් වැඩක් ගන්න දන්නේ නැහැ..මගේ පවුද්ගලික අදහස නම් රටේ ආර්ථිකය හදන්න පුළුවන් මේ මනුස්සයට විතරයි..ඒ වගේම මේ මනුස්සයට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම ගැන හැමෝම දන්නවා..අන්තිම අවුරුදු පහේදී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීගෙන ආවේ...සම්බාධක ගොඩක්ම වැටුන...මේ වගේ පුංචි රටකට තනියෙන් ගමනක් යන්න බැහැ කවුරු මොනවා කිව්වත්...තව ටික දවසක් කලින් මහින්දගේ ආණ්ඩුව තිබුන නම් මේ රට හයිටි වගේ වෙනවා..අනිවාර්යෙන් U.N එකෙනුත් ලොකු ප්‍රශ්න එනවා..අනිත් එක මේ මනුස්සයට හොර බොරු වංචා නැහැ...උඹලා මොනවා කිව්වත් මගේ මතය වෙනස් නම් වෙන්නේ නැහැ...මෙච්චර කල් අවුරුදු විස්සක් තිස්සේ රට කෑවනේ...වෙනසක් අවශ්යි...මහා බැංකු කෙස් එක ගැන දැන් කතා කරයි උඹල...එක ගැන ඇත්ත කතාව වෙලාවට එයි...)

    02. හර්ෂ ද සිල්වා (ආචාර්ය කෙනෙක්...ආර්ථිකය ගැන හසල දැනුමක් තියන මනුස්සයෙක්..මම නම හරිම කැමති චරිතයක්...UNP ආණ්ඩුවක් ආවොත් මුදල් අමාත්‍ය ධුරය සහ ආර්ථික සංවර්ධන ඇමතිකම ලැබෙන්න ඕනේ මෙයාට...අර රවී නිසා නම් තියෙන චන්ද ටිකත් නැති වෙනවා :growl: )

    03. පාටලී චම්පික රණවක (හැමෝම දනන්වනේ මෙයා ගැන...ඉන්ජිනියර් කෙනෙක් නේ...අවශ්‍ය වෙලාවට කෑගහල රජය හරි පැත්තට ගන්න පුළුවන් වෙයි කියල හිතනවා...)

    තව හොඳ කට්ටිය ඉන්නවා...විජේදාස රාජපක්ෂ අපේ ආසනෙන් ඉල්ලන්නේ (මහරගම)..දෙන්න පුළුවන් නම් හොඳයි පොර ඉගෙනගත්ත නිසා සහ අපේ ආසනෙන් නිසා..

    ඒ වගේම උදාර රත්නායක..මම එයා ගැන වැඩිය දන්නේ නම් නැහැ..නළුවෙක් කියල දන්නවා බෙනට් රත්නායක ගේ පුතා කියලත් අහල තියෙනවා...නළුවෙක් උනාට පොර ඉගෙනගත්ත එකෙක්..MSc එකක් එහෙමත් තියෙනවා...

    හිරුනිකා,රෝසි එහෙමත් ඉන්නවනේ..ඒ ගෑනු දෙන්නට නම් දෙන්නේ නැහැ..හැබැයි උන් පාලිමන්ට් එකට නම් එයි...හිරුනිකා එහෙමත් ඔහොම හිටියට ටිකක් ඉගෙනගත්ත කෙනෙක් මම හිතන්නේ...රෝසි ගැන නම් දන්නේ නැහැ...රවී ට මම පවුද්ගලිකව කැමතිත් නැහැ අනික වංචා වලට නම ගෑවිලා තියෙනවා..ඒ නිසා ඕනේ නැහැ...

    කොහොමහරි මට හිතෙනවා මේ සැරේ රනිල් නම් රෙකෝඩ් එකක් තියයි...යු.එන්.පි එකට චන්දෙ දෙන අයගෙන් කිහිප දෙනෙක් ඇරෙන්න බහුතරයකගේම තමන්ගේ පලවෙනි මනාපයම යන්නේ රනිල්ට...

    WOW. MAGE IDEA EKATA HARIMA SAMANAI.. AMATHARAWA ERAN WIKRAMARATHNA EHEMATH HODAI. HODA ARTHIKA WIDYA DANUMAK THIYENAWA. GOOD LUCK
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    colombo walin jvp ki denek eyi kiyala hithanawada?

    2k wath yanna oni aduma.. gamapahenut 2k daganna oni :)
    mokada mewa tamai seat wedi districts

    1 අවොත් ඇති මචන්

    madi machan.. giya parat sunil handunnetti awa colombo walin (mata 100%) mataka na. giya para okkoma 3y therune. gampaha wijitha tawa ekek. anura national list
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama kohewat parawal hadanna epa kiyala tiyanawada. Parawal hadapu eka hoda deyak.. ayojana nathi unat rate minissunta hari watinawa... e wage ewa patta watinawa.. :)

    ඉතින් උඹ චන්දෙ දනේන යන්නෙත් හයිවේ හදලා කන්නද කියල අහපු උන්ටනේ? එතන පොඩි පරස්පරයක් තියෙනවා නේ. උඹ හරි කියල පිලිගන්න දේ උඹ චන්දෙ දෙන පක්සෙ පිලිගන්නෙ නෑ නේ?

    Eka tamai boss muladima kiwwe me thread eka Ranil VS MR nemei..
    Uba UPFA denna kisi prashnayak naha.. anith aya UNP dei, anith ewun ituru parties walata dei... me thread eka damme e paksha walata deddi manapa gahana aya gana katha karanna..

    රටේ දේශපාලනේ දැන් Ranil VS MR.

    dawas 17y tiyenne dan godak aya decide karala tiyenne denna oni pakshaya.. aduma gane hoda set ekak parliament ekata yawamu..
    Uba UPFA eka patten karapan, anit aya UNP eken karai :)

    හොද මිනිස්සු නෙමේ. රටට ආදරේ මිනිස්සු ටික තමා යවන්න ඕනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චම්පික රවිට පස්සෙ එනවා බන්, උට කොහොමත් යුන් එන් පි ච්න්ද තියනව

    අමාරැයි බන්. යූඇන්පී කාරයෝ කියන්නෙ මහ අමුතු සත්තු කොඨඨාසයක්.
     
    thanujaka

    Well-known member
  • hehe mama Peugeot 406 thread eka damma, tikak active una..
    dan athal ekata damma thread ekak, habai paksha walata bedila maraganna nemei. eth antime ehema una ;) Samaharu JVP wakata chande denawa kiwwama baya wela :)

    uba ayi ehema thiranaya kale? BBS ayata parliament ekata yanna chance tiyey kiyala uba hitanawada? hitapu taram campaign eka lokuwata awe na. same with SF

    බොදු ජන පෙරමුණ බං කැම්පේන් එකක් නෑ කියල පේන්නේ ප්‍රසිද්ධ රැස්වීම්, ටීවී වල වැඩසටහන් වල නැති හින්ද.
    නමුත් පන්සල් මට්ටමෙන් ඒක සෑහෙන්න පැතිරිලා යනවා.
    එයිද නැද්ද කියල දන්නේ නෑ..
    කවුරු ආවත් අපිට වැඩක් කරන්නේ නෑ කියල දන්නවා..
    දෙමෙල්ලුන්ට දෙමළ ජාතික සන්ධානේ තියෙනවා..
    මුස්ලිම් උන්ට මුස්ලිම් කොංග්‍රස් එක තියෙනවා..
    සිංහල අපිට එක පක්ෂයක් වත් නෑ..
    මම පුද්ගලිකව කැමති ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න..
    ඒකයි මම ඡන්දේ දෙන්නේ..
    එන්න පුළුවන් වෙයි කියල ලොකුම විශ්වාසයක් නෑ..
    නමුත් මගේ ඡන්දේ මම දෙනවා..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    eka tamai unta unge prathipatti weda piliwela samanye janathawa atharata geniyanna bari wela tiyanawa.

    Aniwa. meka ada eeye wechcha deyak neme. me prasne unta hamadama tiyenawa. eth kawadawath address karanne na. Somawansa paksen gihin kiwee, samanya janatawata tiyena samahara prasna walata JVP 1 kelin uttara denne na kiyana eka.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mama UNP ekata chanda dalama naha.. thanks for info..
    Uba kiyana samahara ewata mama ekagai.. math Ravita kamati naha poddakwat.. Yahapalanaya mulinma kagatte Ravi wa mudal amati dagena..
    Pora halenawanam hodai. eth ehema wena ekak naha.. Patali wage minissu UNP eke udata enawanam UNP eka hoda wei kiyala hitenawa.. e wage ewun tikak UPFA ekata innawanam hodai..

    මේක දේශපාලන මත ගැන විවාදයක් නෙමෙයි නිසා උඹ මගේ මතයත් එක්ක එකඟ වෙන්නේ නැති දේවල් ගැන අහල මම අවුට් ඔෆ් ටොපික් යන්නේ නැහැ.. :)

    රවිය හැලෙන්නේ නැහැ..මිනිස්සු දෙනවා උට..මගේ ලිස්ට් එකට සුජීව සෙනසින්හවත් එකතු වෙන්න ඕනේ මචන්..මම කිව්වේ දෙන්න වටිනා අය..හැබැයි මම නම් දෙන්නේ නැහැ...එත් පොරත් ඉගෙනගත්ත කෙනෙක්...මම චන්දෙ දෙන පක්ෂේ හැටියට ගත්තොත් සුජීව වගේ අය අවශ්‍යයි පක්ෂේ වෙනුවෙන් පෙනී සිටින්න..හොඳට කතා කරන්න පුළුවන් නේ...රනිල්ට මොකක් පුළුවන් වුනත් කතා කරන්න බැහැනේ හරියට..

    ලංකාවේ මිනිස්සුන්ට වරදින්නේ කතාවෙන්ම මිනිස්සු මනින නිසයි...මනුසයෙක්ගේ කතාවෙන් ඒ මනුස්සය ගැන conclusion එකකට එන්න බැහැ..රනිල්ට දේශපාලන වේදිකාවල කතා කරන්න බැරි පමණින් අදහස් වෙන්නේ නැහැ ඒ මනුස්සයට රට පාලනය කරලා රටට වැඩක් කරන්න බහ කියල..මිනිස්සු ඉන්නේ අමුතු මානසිකත්ව වල..ස්ටේජ් එකට ඇවිල්ල පපුවට ගහගන්න දේශපාලකයෝ තමයි හොඳයි කියල හිතන්නේ..

    උඹේ මතයටත් මම එකඟයි..ආණ්ඩුව හරියට ගයිඩ් කරන වැඩේ කරන්න පුළුවන් JVP එකට...ඒ නිසා JVP එකට චන්ද ගියාට කමක් නැහැ...බයියෝන්ට නැතුව JVP/UNP ඕනේ එකකට ගියාට කමක් නැහැ චන්දෙ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් උඹ චන්දෙ දනේන යන්නෙත් හයිවේ හදලා කන්නද කියල අහපු උන්ටනේ? එතන පොඩි පරස්පරයක් තියෙනවා නේ. උඹ හරි කියල පිලිගන්න දේ උඹ චන්දෙ දෙන පක්සෙ පිලිගන්නෙ නෑ නේ?

    රටේ දේශපාලනේ දැන් Ranil VS MR.

    හොද මිනිස්සු නෙමේ. රටට ආදරේ මිනිස්සු ටික තමා යවන්න ඕනි.

    Mama mulin kiwwane mage prathipattiya walata lagin yana pakshayak wenna oni. JVP ekai mage prathipattiy 100% galapenne naha :)

    Ranil vs MR deshapalanaya weradiy machan. Ranil vs MR dehspalanayak enna oni janadipathi waranayakadi. MR dinnat wedak naha horu thakaadi 70k 80k parliament ekata UPFA eken yawala. etakota MR ta unwa rakinna pahugiya tike kala wage dewal karanna wenawa.

    ow 225ma ratata adare wenna oni, habai e wagema rate minissunta adare wennat oni :)
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    1 අවොත් ඇති මචන්
    kohomath anura nam enawa,anketh ekane.
    lal kantha sure nehe.

    ada gedarata canvassing awa jvp eken.
    eke mama dakapu de thamayi asana target karala kattiya dapu eka.(leaflet eke)
    Colombo city ekata kawuruth nehe.
    Kesbewa+ Maharagama+Homagama+ Kaduwelin target karala tiyenawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ලබ්බෙන් හරි යුද්දෙ කරපන් කිව්ව නපුස්කයන්ගෙ හෙලුව....

    Thursday, July 10, 2008, 12:15 GMT, ColomboPage News Desk, Sri Lanka.
    July 10, Colombo: Organizers of the island wide strike in Sri Lanka today said the industrial action was a stunning victory and managed to cripple a large number of regular services in Sri Lanka.

    However the government says all the services are functioning smoothly and the opposition plans for a nationwide strike have failed.

    The strike today was planned by the Sri Lanka Marxist Party, Jantha Vimukthi Peramuna (JVP) to urge the government to increase salaries by 5,000 rupees, to grant the cost of living allowance and to decrease the bus and railway fares. The main Opposition UNP supported the JVP call.

    Sri Lanka has the highest rate of inflation in the region as consumer prices in the country have risen by nearly 30% from a year ago.

    JVP parliamentarian K.D. Lal kantha who is also the leader of the trade union federation of JVP said the strike was 70%successful and would consider resorting to such action in the next few weeks to pressure government to take action over the burning issues.

    The government said the strike had little impact on essential services in the country. The military was kept in standby to take over essential services since last night. The Inspector General of Police has also cancelled leave of the entire police force with immediate effect, fearing of any uprisings in the country.

    http://www.colombopage.com/archive_08/July10121510SL.html

    ලොල් උබ කියන්නෙ මහින්දලා යුද්දෙන් හොරකම් කරනකොට, ගොටා බුලට් වලින් සල්ලි මාටියා ගහනකොට.. හොදයි රටෙ ටැක්ස් ගෙවන මිනිස්සු ඔක්කොම දුක් විදගෙන ඉවසන්න් ඉන්න් ඔනි. ගොටාගෙ හොරකම් ගැන් ලියපු මිනිසුන්ගෙ අත්පය කැඩුවා. ඉක්බාල් අතාස් කියන්නෙ කොටින්ට විරුද්ද්ව ලියපු එකෙක්, එ වගෙම් ච්න්ඩ්‍ර්කගෙ හොරකම් වලට විරුද්ද්ව. ඉකබාල් අතාස් ගෙ ලමයව මරන්න හැදුව. උ බය වෙල රට ගියෙ එකයි. මරන්න හැදුවෙ මොක්ද දන්නවද?? ය්ටුද්ද් කරන්න තියන සල්ලි වලින් ගොටා මාටිය ගහනව කියනව ලියපු නිසා

    අරුන්ට බුලට් එකන් බුට් එකෙන් ජම්පර් එකෙන් කොමිස් තියාගන්නයි. රටෙ මිනිස්සු යුද්දෙ යුද්දෙ කියලා එවසන් ඉන්නයි. බොරුද මම මම කියන්නෙ.

    උබත් එකක් මහින්දව විවෙච්නය කරනව කියන්න හරියට මහින්ද එක්කම මහින්දගෙ වරදි කියනව වගෙ වැඩක් මොකද උබ පවතින්නෙත් එහෙම පලකයෙක් හිටියොත් විතරයි. එතින් කවුද සුද්ද් නොකරන්නෙ:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බොදු ජන පෙරමුණ බං කැම්පේන් එකක් නෑ කියල පේන්නේ ප්‍රසිද්ධ රැස්වීම්, ටීවී වල වැඩසටහන් වල නැති හින්ද.
    නමුත් පන්සල් මට්ටමෙන් ඒක සෑහෙන්න පැතිරිලා යනවා.
    එයිද නැද්ද කියල දන්නේ නෑ..
    කවුරු ආවත් අපිට වැඩක් කරන්නේ නෑ කියල දන්නවා..
    දෙමෙල්ලුන්ට දෙමළ ජාතික සන්ධානේ තියෙනවා..
    මුස්ලිම් උන්ට මුස්ලිම් කොංග්‍රස් එක තියෙනවා..
    සිංහල අපිට එක පක්ෂයක් වත් නෑ..
    මම පුද්ගලිකව කැමති ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න..
    ඒකයි මම ඡන්දේ දෙන්නේ..
    එන්න පුළුවන් වෙයි කියල ලොකුම විශ්වාසයක් නෑ..
    නමුත් මගේ ඡන්දේ මම දෙනවා..

    ow pansal mattamen nam yanna oni..
    habai ara 2013 BBS tiyagatta moral eka tibbanam aniwa 10k athule.
    Oya jathi agam walin ena paksha nathi karala danna oni.
    Mulinma waradda kale Muslim congress. passe TNA
    dan sinhala manussayat e thanata enawa :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    WOW. MAGE IDEA EKATA HARIMA SAMANAI.. AMATHARAWA ERAN WIKRAMARATHNA EHEMATH HODAI. HODA ARTHIKA WIDYA DANUMAK THIYENAWA. GOOD LUCK

    උඹ කොහෙද මචන්??? එරාන් වික්‍රමරත්න කොහෙන්ද ඉල්ලන්නේ බන්?? කොළඹින්ද?? :eek: :baffled: මේ සැරේ කොළඹින් ඉන්න සෙට් එක නම් සිරා ටීම් එකක් බන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mama mulin kiwwane mage prathipattiya walata lagin yana pakshayak wenna oni. JVP ekai mage prathipattiy 100% galapenne naha :)

    ඉතින් එතනම වැරදීනේ. උඹම කියනවා හයිවේ සංවර්ධනයට රැකුලක් කියල. එහෙම කියලා හයිවේ හදපු එක වැරදී කියපු උන්ට චන්දෙ දෙනවා උන් ‍හොදයි කියල? :lol::lol::lol: උඹලා ‍වගේ උන් රටේ වැඩියෙන් ඉන්න එපා කියල මම නන් ප්රාර්තනා කරන්නෙ.

    Ranil vs MR deshapalanaya weradiy machan. Ranil vs MR dehspalanayak enna oni janadipathi waranayakadi. MR dinnat wedak naha horu thakaadi 70k 80k parliament ekata UPFA eken yawala. etakota MR ta unwa rakinna pahugiya tike kala wage dewal karanna wenawa.

    ඇයි යූඇන්පී එකේ හොරැ නෑ. නිකන් බොරැ එපා මෙයා.

    ow 225ma ratata adare wenna oni, habai e wagema rate minissunta adare wennat oni :)

    රටට ආදරේ කියන්නෙ රටේ මිනිස්සුන්ට ආදරේ කියන එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේක දේශපාලන මත ගැන විවාදයක් නෙමෙයි නිසා උඹ මගේ මතයත් එක්ක එකඟ වෙන්නේ නැති දේවල් ගැන අහල මම අවුට් ඔෆ් ටොපික් යන්නේ නැහැ.. :)

    රවිය හැලෙන්නේ නැහැ..මිනිස්සු දෙනවා උට..මගේ ලිස්ට් එකට සුජීව සෙනසින්හවත් එකතු වෙන්න ඕනේ මචන්..මම කිව්වේ දෙන්න වටිනා අය..හැබැයි මම නම් දෙන්නේ නැහැ...එත් පොරත් ඉගෙනගත්ත කෙනෙක්...මම චන්දෙ දෙන පක්ෂේ හැටියට ගත්තොත් සුජීව වගේ අය අවශ්‍යයි පක්ෂේ වෙනුවෙන් පෙනී සිටින්න..හොඳට කතා කරන්න පුළුවන් නේ...රනිල්ට මොකක් පුළුවන් වුනත් කතා කරන්න බැහැනේ හරියට..

    ලංකාවේ මිනිස්සුන්ට වරදින්නේ කතාවෙන්ම මිනිස්සු මනින නිසයි...මනුසයෙක්ගේ කතාවෙන් ඒ මනුස්සය ගැන conclusion එකකට එන්න බැහැ..රනිල්ට දේශපාලන වේදිකාවල කතා කරන්න බැරි පමණින් අදහස් වෙන්නේ නැහැ ඒ මනුස්සයට රට පාලනය කරලා රටට වැඩක් කරන්න බහ කියල..මිනිස්සු ඉන්නේ අමුතු මානසිකත්ව වල..ස්ටේජ් එකට ඇවිල්ල පපුවට ගහගන්න දේශපාලකයෝ තමයි හොඳයි කියල හිතන්නේ..

    උඹේ මතයටත් මම එකඟයි..ආණ්ඩුව හරියට ගයිඩ් කරන වැඩේ කරන්න පුළුවන් JVP එකට...ඒ නිසා JVP එකට චන්ද ගියාට කමක් නැහැ...බයියෝන්ට නැතුව JVP/UNP ඕනේ එකකට ගියාට කමක් නැහැ චන්දෙ...

    ow machan ravi dinanawa.. Raviyata qualifications tiyanawa. habai pora hora kiyala mulu ratama dannawa. minissu ayi denne kiyana mata therenne na :)

    Ow Ranil charismatic leader kenek nemei mahinda wage. Ranil ta sinhalen katha karaganna baha. pora meter ekak eth ara posh widiyata hadunu ekek nisa samanya minissunwa akarshanaya karaganna baha :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් උබ කියන්නෙ මහින්දලා යුද්දෙන් හොරකම් කරනකොට, ගොටා බුලට් වලින් සල්ලි මාටියා ගහනකොට.. හොදයි රටෙ ටැක්ස් ගෙවන මිනිස්සු ඔක්කොම දුක් විදගෙන ඉවසන්න් ඉන්න් ඔනි. ගොටාගෙ හොරකම් ගැන් ලියපු මිනිසුන්ගෙ අත්පය කැඩුවා. ඉක්බාල් අතාස් කියන්නෙ කොටින්ට විරුද්ද්ව ලියපු එකෙක්, එ වගෙම් ච්න්ඩ්‍ර්කගෙ හොරකම් වලට විරුද්ද්ව. ඉකබාල් අතාස් ගෙ ලමයව මරන්න හැදුව. උ බය වෙල රට ගියෙ එකයි. මරන්න හැදුවෙ මොක්ද දන්නවද?? ය්ටුද්ද් කරන්න තියන සල්ලි වලින් ගොටා මාටිය ගහනව කියනව ලියපු නිසා

    අරුන්ට බුලට් එකන් බුට් එකෙන් ජම්පර් එකෙන් කොමිස් තියාගන්නයි. රටෙ මිනිස්සු යුද්දෙ යුද්දෙ කියලා එවසන් ඉන්නයි. බොරුද මම මම කියන්නෙ.

    උබත් එකක් මහින්දව විවෙච්නය කරනව කියන්න හරියට මහින්ද එක්කම මහින්දගෙ වරදි කියනව වගෙ වැඩක් මොකද උබ පවතින්නෙත් එහෙම පලකයෙක් හිටියොත් විතරයි. එතින් කවුද සුද්ද් නොකරන්නෙ:lol:

    උඹ දැක්කද හොරා කනවා. නිකන් බොරැ එපා බන්.

    ඔක්ක‍ොටම කලින් කියල හිටපන් 2008 ඇයි ජෙප්පො යුුද්දෙ අස්සෙ වැඩවර්ජන තිබ්බෙ කියල?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Aniwa. meka ada eeye wechcha deyak neme. me prasne unta hamadama tiyenawa. eth kawadawath address karanne na. Somawansa paksen gihin kiwee, samanya janatawata tiyena samahara prasna walata JVP 1 kelin uttara denne na kiyana eka.

    ow JVP ekata kelin uttara naha, ara anurayath kiwwe tak gala lamayekwa iskolekata dala denna, rassawakata dala denna.. tak gala badhu sahanayak denna baha. unge tiyana points digu kalina ewa :)
    samanya minissunta poddak carrot tikakut oni ;)

    Api balamu rate carrot kana aya adu kara arunge points minissunta puluwan widiyata therum karanna :)
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උඹ කොහෙද මචන්??? එරාන් වික්‍රමරත්න කොහෙන්ද ඉල්ලන්නේ බන්?? කොළඹින්ද?? :eek: :baffled: මේ සැරේ කොළඹින් ඉන්න සෙට් එක නම් සිරා ටීම් එකක් බන්..

    MAMA COLOMBO THAMA BAN. ERANTAI, WIJEDASATAI VOTE KARANNA WATINAWA. ETH MANAPA 3 NE THIYENNE.
     
    thanujaka

    Well-known member
  • ow pansal mattamen nam yanna oni..
    habai ara 2013 BBS tiyagatta moral eka tibbanam aniwa 10k athule.
    Oya jathi agam walin ena paksha nathi karala danna oni.
    Mulinma waradda kale Muslim congress. passe TNA
    dan sinhala manussayat e thanata enawa :)

    මම නං ඔය එකෙක් වත් වැඩ කරයි කියල බලාපොරොත්තු වෙන්නේ නෑ..
    ඒ හින්ද සිංහල එවුං වෙනුවෙන් කතා කරන්න එක්කෙනෙක් හරි ඉන්න ඕනේ කියල මතේ ඉදලයි.
    BBS එකට ඡන්දේ දාන්නේ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් එතනම වැරදීනේ. උඹම කියනවා හයිවේ සංවර්ධනයට රැකුලක් කියල. එහෙම කියලා හයිවේ හදපු එක වැරදී කියපු උන්ට චන්දෙ දෙනවා උන් ‍හොදයි කියල? :lol::lol::lol: උඹලා ‍වගේ උන් රටේ වැඩියෙන් ඉන්න එපා කියල මම නන් ප්රාර්තනා කරන්නෙ.

    ඇයි යූඇන්පී එකේ හොරැ නෑ. නිකන් බොරැ එපා මෙයා.

    රටට ආදරේ කියන්නෙ රටේ මිනිස්සුන්ට ආදරේ කියන එක.

    ඉතින් එතනම වැරදීනේ. උඹම කියනවා හයිවේ සංවර්ධනයට රැකුලක් කියල. එහෙම කියලා හයිවේ හදපු එක වැරදී කියපු උන්ට චන්දෙ දෙනවා උන් ‍හොදයි කියල? :lol::lol::lol: උඹලා ‍වගේ උන් රටේ වැඩියෙන් ඉන්න එපා කියල මම නන් ප්රාර්තනා කරන්නෙ.

    ඇයි යූඇන්පී එකේ හොරැ නෑ. නිකන් බොරැ එපා මෙයා.

    රටට ආදරේ කියන්නෙ රටේ මිනිස්සුන්ට ආදරේ කියන එක.

    hehe ubata wedi wasayak naha wage penne lokka. ratata adare kiyana ekai minissunta adare kiyana ekai dekak machan. Stalin balapan ratata adarei minissunta adare naha. Hitler balapan Mao Zedong balapan ;)
    Ekai mama kiyanne ratata adare unata madi kiyala.

    UNP horu innawanam ekai UNP chande dena ewunta puluwan me ayata manadapa denna me ayata epa kiyala. Eka thread eka muladi kiyala tiyanawa. Uba nathi unata UNP ekata chande dena ewun unge mathaya thread eke dala tiyanawa. Uba patan gattu wele indan JVP ekata bana bana innawa :P

    Sanwarndayata rukulak misak sanwardanaya nemei machan, naya wela gahana highway eka maha loku sanwardanayak nemei :) Oka ape salli walin apitama hadaganna puluwan nam hodai. Habai ohoma hari hadapu ekata mama baninne naha.. mama baninawa ara wel niyarawal dige hadapu awidina parawal walata... ona thanatanai epa thanatai hadapu interlock walata :) Thawa kotuwa maradana station lassana kala interlock allala ubalawa form karanna. Eth train system eka diyunu karanna mukut kale naha...