[Discussion] Windows 10 ගැන

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
Sinhala wada na ban mageth google chrome wala :(

machan control panel walata gihin sinhala language package 1 dl karapan ethakota wada

machan control panel palayan e gawata clock region language kiyala 1ta palayan

e gawata add language kiyala thanin sinhala package 1 select karapan
ethakota download wela install unama goda ;)
 
Last edited:

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ...
    දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ,
    මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න...
    එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචං දැන් මැෂින් එක පොඩ්ඩක් අවුල්...මන් අලුතෙන් වින්ඩෝස් දාන්න හිටියේ ...
    දැන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවනේ,
    මට ඕනේ මේක ෆොර්මැට් කරල අලුතෙන්ම දාන්න...
    එහෙම කලොත් ගෙනුයින් ඇක්ටිවේට් වෙන්නේ නද්ද,,,'?

    upgrade karala reset PC karapan. aluthen damma wage thamai

    http://www.askvg.com/how-to-perform-clean-installation-of-windows-10/