mn gathey Arpico eken 1600 kalisamath thiyanawa themenne na.
raincoat type eke ekakda ?samahara raincoat walath thada wassedi athulata wathura enawa.
mn gathey Arpico eken 1600 kalisamath thiyanawa themenne na.
හොඳ බයික් ජැකට් බ්‍රෑන්ඩ් එකක් කියපන්කො බන් වතුර ඇතුලට එන්නේ නැති...මේ දවස් වල පෙගෙනවා කියන එකේ සීමාවක් නෑ...තියන ජැකට් එකෙන් වතුර එනවා ඇතුලට...ලොකු ගානකට නෙමෙයි 3000කට විතර ගන්න පුලුවන්ද?