වෙන ඒවා දාගෙන ඉන්න කට්ටිය User Experience කිව්වානම් තවත් හොදයි
මගේ ඩේටා ටික..... 
මගේ ලග 7, 8 හොර ඒවා නැහැ 10 එක කෙලින්ම දාගන්න විදියක් නැති වෙයිද ? ගෙවන්න ඕනම් අවුලක් නැහැ කියක් විතර ගෙවන්න වෙයිද
මම Ubuntu දාගෙන ඉන්නේ දැන්
tfs machan


A. සිරියා;18748878 said:


මෙච්චර කල් පාවිච්චි කරේ ඇවස්ට් ෆ්‍රී වයිරස් ගාඩ් එක විතරයි. ඒකෙත් අව්ලක් නෑ.තව Virus, Firewall, Internet Security Software නැද්ද මචංලාවෙන ඒවා දාගෙන ඉන්න කට්ටිය User Experience කිව්වානම් තවත් හොදයි
<3 <3 card game.![]()



බැරි වෙන එකක් නෑ. නමුත් ඇක්ටිවේට් වෙයිද දන්නෙ නෑ.mage vm ekaka windows 7 dala thiyenawa. 10 walata upgrade karanna puluwan weida?
මම ඕක ඔය ටූල් බොක්ස් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99%ක් වෙනකම් ඩවුන්ලෝඩ් වෙනකොට කස්ටමර් කෙනෙක් ආව නිසා පොඩ්ඩක් බිසී උනා...... ටිකකින් බලනකොට ලැප ස්ලීප් මෝඩ් ගිහින්...... අර ඩවුන්ලෝඩ් වෙච්ච එකත් මිසින්......මගේ ඩේටා ටික.....
![]()
මැෂින් එක ස්ලීප් වුන නිසා වෙන්න ඇති මචං. මම නම් 64 බිට් එක ඩව්න්ලෝඩ් කරේ කිසි අව්ලක් වුනේ නෑ.
මෙච්චර කල් පාවිච්චි කරේ ඇවස්ට් ෆ්‍රී වයිරස් ගාඩ් එක විතරයි. ඒකෙත් අව්ලක් නෑ.
දාලා බලන්න ඔනෙ.
ඔක්කොටම කලින් රැම් එකක් ගහගන්න ඕනෙ
ඇයි මචං. රැම් එක මදිද. දැනට වින්ඩෝස් 8 දාලා තියනව නම් ඒ සිස්ටම් ප්‍රෆෝමන්ස් හොදටම ඇති.


me media creation tool labba crash wenawa machan..
cmd eken update now dila windows update eken update karama awlak wenne nane neda?![]()
මට නම්ඒකේ අව්ලක් ආවෙ නෑ. 
Thanx man
Rep+



windows 8.1 pro thiyena lap ekak upgrade karanna pluwanda 10 walata?
aye software okkomath danna oneda? :/

නෑ මචං සොෆ්ට්වෙයා මොකුත් දාන්න ඕනෙ නෑ. කෙලින්ම http://www.microsoft.com/en-us/software-download/windows10 සයිට් එකෙන් MediaCreationTool එක බාලා ඒක හරහා වින්ඩෝස් osi එක ඩව්න්ලෝඩ් කර ගන්න. මතක ඇතුව දැනට ඔයාගේ ලැප් එකේ තියෙන්නේ 32 බිට් නම් 32 බිට්ම බාන්න. 64 බිට් නම් 64 බිට්ම බාන්න. ඒ වගේම වින්ඩෝස් 10 ප්‍රෝ කියන එක තමයි MediaCreationTool එක හරහා ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ. අප්ඩේට් කරද්දි Keep personal file, apps, and Windows settings කියන ඔප්ෂන් එක තෝරන්න. කිසි ගින්නක් නෑ සොෆ්ට්වෙයා ඔක්කොම වැඩ.![]()
