වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඕක ඔය ටූල් බොක්ස් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99%ක් වෙනකම් ඩවුන්ලෝඩ් වෙනකොට කස්ටමර් කෙනෙක් ආව නිසා පොඩ්ඩක් බිසී උනා...... ටිකකින් බලනකොට ලැප ස්ලීප් මෝඩ් ගිහින්...... අර ඩවුන්ලෝඩ් වෙච්ච එකත් මිසින්...... :angry: මගේ ඩේටා ටික..... :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලග 7, 8 හොර ඒවා නැහැ 10 එක කෙලින්ම දාගන්න විදියක් නැති වෙයිද ? ගෙවන්න ඕනම් අවුලක් නැහැ කියක් විතර ගෙවන්න වෙයිද

    මම Ubuntu දාගෙන ඉන්නේ දැන්

    21 ක් වගේ වෙයි‍. මෙතනින් දවස් 90 කට එන්ටප්‍රයිස් වර්ෂන් එක ෆ්‍රී අරං ඊට පස්සේ සල්ලි දීලා රෙජිස්ටර් කර ගන්න.
    https://technet.microsoft.com/en-us/en-lk/windows/dn798751.aspx
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tfs machan
    :):)
    A. සිරියා;18748878 said:
    :):)
    තව Virus, Firewall, Internet Security Software නැද්ද මචංලා :oo: වෙන ඒවා දාගෙන ඉන්න කට්ටිය User Experience කිව්වානම් තවත් හොදයි
    මෙච්චර කල් පාවිච්චි කරේ ඇවස්ට් ෆ්‍රී වයිරස් ගාඩ් එක විතරයි. ඒකෙත් අව්ලක් නෑ.
    <3 <3 card game. :D
    :):):)
    mage vm ekaka windows 7 dala thiyenawa. 10 walata upgrade karanna puluwan weida?
    බැරි වෙන එකක් නෑ. නමුත් ඇක්ටිවේට් වෙයිද දන්නෙ නෑ.
    මම ඕක ඔය ටූල් බොක්ස් එකෙන් ඩවුන් ලෝඩ් කරා...... 99%ක් වෙනකම් ඩවුන්ලෝඩ් වෙනකොට කස්ටමර් කෙනෙක් ආව නිසා පොඩ්ඩක් බිසී උනා...... ටිකකින් බලනකොට ලැප ස්ලීප් මෝඩ් ගිහින්...... අර ඩවුන්ලෝඩ් වෙච්ච එකත් මිසින්...... :angry: මගේ ඩේටා ටික..... :(
    :sorry: මැෂින් එක ස්ලීප් වුන නිසා වෙන්න ඇති මචං. මම නම් 64 බිට් එක ඩව්න්ලෝඩ් කරේ කිසි අව්ලක් වුනේ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දාලා බලන්න ඔනෙ.
    ඔක්කොටම කලින් ‍රැම් එකක් ගහගන්න ඕනෙ

    ඇයි මචං. රැම් එක මදිද. දැනට වින්ඩෝස් 8 දාලා තියනව නම් ඒ සිස්ටම් ප්‍රෆෝමන්ස් හොදටම ඇති.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඇයි මචං. රැම් එක මදිද. දැනට වින්ඩෝස් 8 දාලා තියනව නම් ඒ සිස්ටම් ප්‍රෆෝමන්ස් හොදටම ඇති.

    me media creation tool labba crash wenawa machan..
    cmd eken update now dila windows update eken update karama awlak wenne nane neda? :frown::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanx man
    Rep+
    :):):)
    windows 8.1 pro thiyena lap ekak upgrade karanna pluwanda 10 walata?
    aye software okkomath danna oneda? :/

    නෑ මචං සොෆ්ට්වෙයා මොකුත් දාන්න ඕනෙ නෑ. කෙලින්ම http://www.microsoft.com/en-us/software-download/windows10 සයිට් එකෙන් MediaCreationTool එක බාලා ඒක හරහා වින්ඩෝස් osi එක ඩව්න්ලෝඩ් කර ගන්න. මතක ඇතුව දැනට ඔයාගේ ලැප් එකේ තියෙන්නේ 32 බිට් නම් 32 බිට්ම බාන්න. 64 බිට් නම් 64 බිට්ම බාන්න. ඒ වගේම වින්ඩෝස් 10 ප්‍රෝ කියන එක තමයි MediaCreationTool එක හරහා ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ. අප්ඩේට් කරද්දි Keep personal file, apps, and Windows settings කියන ඔප්ෂන් එක තෝරන්න. කිසි ගින්නක් නෑ සොෆ්ට්වෙයා ඔක්කොම වැඩ. :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :):):)

    නෑ මචං සොෆ්ට්වෙයා මොකුත් දාන්න ඕනෙ නෑ. කෙලින්ම http://www.microsoft.com/en-us/software-download/windows10 සයිට් එකෙන් MediaCreationTool එක බාලා ඒක හරහා වින්ඩෝස් osi එක ඩව්න්ලෝඩ් කර ගන්න. මතක ඇතුව දැනට ඔයාගේ ලැප් එකේ තියෙන්නේ 32 බිට් නම් 32 බිට්ම බාන්න. 64 බිට් නම් 64 බිට්ම බාන්න. ඒ වගේම වින්ඩෝස් 10 ප්‍රෝ කියන එක තමයි MediaCreationTool එක හරහා ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ. අප්ඩේට් කරද්දි Keep personal file, apps, and Windows settings කියන ඔප්ෂන් එක තෝරන්න. කිසි ගින්නක් නෑ සොෆ්ට්වෙයා ඔක්කොම වැඩ. :)

    ee kiyanne bn Win8 wala drivers ee widihatama wada karanawda?
    software nuth wada da ban win 8 walata wada karapu?:nerd: