Coriolis බලපෑම ගැන දැනගනිමු.

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Coriolis බලපෑම ගැන දැනගනිමු.

    Coriolis බලපෑම ගැන දැනගනිමු.

    crls1.gif

    Coriolis බලපෑම ඇතිවන්නේ පෘතුවිය කැරකෙන නිසා කිවුවොත් හරි. Coriolis force එක ඇතිවන්නේ පෘතුවිය කැරකෙන අක්ෂයට ලම්බකව. පෘතුවිය කැරකෙන්නේ බටහිර ඉදලා නැගෙනහිර දිසාවට නිසා Coriolis force එක ඇතිවෙන්නේ උතුරේ ඉදලා දකුණට. මේක නොපෙනෙන බලයක් වගේම මේ බලය ශුන්‍යය වෙනවා සමකයේදි....

    උඩ රුපයයි පහල විඩියෝවයි බලත්දි පැහැදිලිවෙයි Coriolis බලපෑම යෙදෙන හැටි. සමකයෙන් උඩට දක්ෂිනාවර්ථව හා සමකයෙන් පහලට වාමාවර්ථව බලය යෙදන හැටි. මේ බලය ගැන සැලකියයුතු ලෙස ගනනය කරන්න වෙනව රොකට් යවද්දි මිසයිල යවද්දි ගුවන් යානා එසවිමේදි වගේම sniper shot එකකට පවා.​




    කෙන්යාවේදී ලංකාවේ කොල්ලෝ ටිකකට Coriolis effect එක සමකය demonstrate කරන විදිය..



    Coriolis effect එක sniper කෙනෙක්ට බලපාන ආකාරය මේ විඩියෝ එකෙන් බලා ගත්තැහැකි.


    වැඩ් විස්තර:-
    1.http://cseligman.com/text/planets/coriolis.htm
    2.http://education.nationalgeographic.com/encyclopedia/coriolis-effect/
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මාරයිනේ බන් අද තමයි ඹහොම දෙයක් දැනගත්තේ
    ගොඩාක් ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට
    රෙප් දෙන්න බැලු පස්සේ දෙන්නම්
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පට්ට මචං ඔහොම සීන් එකක් දැනගත්තෙත් අදයි..


    එල මචං අදයි දන්නේ. බොහෝම ස්තූතී.
    REP+14

    බම්ප්

    patta ! aluth deyak danagaththa ! +++++


    ela rep ++

    Fattai ban
    16+

    adane danne

    11.gif
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    ඊයේ වත්ත පහල ගෙරි බල්ලෙක් රෙනකොට ගලක් ගැහුවා එක තමයි ගල ඇදේට ගියේ.
     
    • Like
    Reactions: laMir