වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
mage tibune 8.1 eset smart security dala upgrade option eka use kara kisi awulak na virus guard ekawath ayeth install karanna ona wune na. mama danata microsoft apu hama OS ekakma wage use karala tiyanawa dos idanma. windows 10 thamai apu gindarama bande.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොර කොපි හොයන්න මහන්සි වෙන විදියටයි Ubuntu එක්ක කට්ට කාගෙන දගලන විදියටයි 21 එකක් ගෙවන එක සැපයි

    :lol: මට නම් හොර කොපියක් හොයන්න යන්නේ විනාඩි 5 යි.
    හැබැයි මල්ලි එන්ටප්‍රයිස් එක දවස් අනූවක් දාලා බලන්න. ෆ්‍රි දෙන එකේ මොකටද ගෙවන්නම හොයන්නේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage tibune 8.1 eset smart security dala upgrade option eka use kara kisi awulak na virus guard ekawath ayeth install karanna ona wune na. mama danata microsoft apu hama OS ekakma wage use karala tiyanawa dos idanma. windows 10 thamai apu gindarama bande.

    මාත් ඩොස් වල ඉදලා හැම වින්ඩෝස් ඕඑස් එකක්ම පාවිචි කරලා තියනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    :lol: මට නම් හොර කොපියක් හොයන්න යන්නේ විනාඩි 5 යි.
    හැබැයි මල්ලි එන්ටප්‍රයිස් එක දවස් අනූවක් දාලා බලන්න. ෆ්‍රි දෙන එකේ මොකටද ගෙවන්නම හොයන්නේ.

    එල , හොර කොපි වල වයිරස් තියෙනවා නේද ?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වෙනව මචං ගින්නක් නෑ.
    මුලින්ම ලිංක් එකට ගිහින් MediaCreationToolx එක ඩව්න්ලෝඩ් කරන්න. ඒකනම් මෙගාබයිට් 18 වගේ. දැන් එක ඩබල් ක්ලික් කරලා වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. බිට් 64 osi එක හරියටම ගිගාබයිට් 3.10 යි. ඩයලොග් 50 පැකේජ් එක දෙපාරක් ඇක්ටිවේට් කරලා මම නම් බෑවේ. :cool: මම නම් අප්ඩේට් කලේ වින්ඩෝස් 8.1 නමුත් යාලුවෙක්ගේ වින්ඩෝස් 7 දීත් ගැටලුවක් වුනේ නැ.

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;18751237 said:
    කෝ යකෝ වයිරස් ගාඩ් / firewall ? :frown:

    ඔය කිව්වේ මචං Windows Defender ඇන්ටිවයිරස් එක ගැනයි, වින්ඩෝස්වලම එන ෆයර්වෝල් එක ගැනයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට නං ලයිසන් කී එකක් තියනවා 7.
    ඔක්කොම ok!
    මේ දවස් වල data නැති එකයි වැඩ වැඩි එකයි දුක. :(
    data තිබ්බත් වැඩ ටිකක් අඩු වෙන කම් ඕවා කොරන්ඩ බෑ!
    latest restore point එකක් හදන්නත් ඕන.
    මේ කෙහෙල්මල් වැඩ අස්සේ ඔකේ compatibility අවුලක් වත් ගියොත් මළ දානයක් වෙන්නේ! :(
    මාසයක් වත් යයි වගේ මේ යන විදිහට මට 10 වලට එන්න.. :( :( :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බිඩිෆෙන්ඩර් එක තමා මම දැම්මේ.
    වින්ඩෝස් 10 එක්ක ලෙසට වැඩ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචං බූට් කරලා ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. වින්ඩෝස් වල ඉදලම සෙටප් එක රන් කරලා අප්ඩේට් එකක් විදිහට ඉන්ස්ටෝල් කරන්න.

    machan Iso file ekane thyenne .exe ekak nahne kohamda eka run karanne exe file ekak wage