Windows 10 Comments Thread

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් එළකිරි එකේ හැම තැනම වගේ Windows 10 ගැන ත්‍රෙඩ් පිරිලා, ඉතිං මට ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා කට්ටියගෙන්ම Windows 10 ගැන තම තමන්ගේ අදහස් එකට එකතු කරන්න, ඒක කාටත් වැදගත් වෙයි කියලා හිතුනා,

    මම මගේ අදහස මුලින්ම දාන්නම්, පස්සෙ ඔයාලගෙ ඒවා මෙතැන දාන්න

    මම Release වුණ දවසෙම Upgrade ටූල් එක පාවිච්චි කරල Upgrade කළා, ඒකෙදි ISO File එකක් Create කරන්න ඇහුවම මම ඒක සිලෙක්ට් නොකර Upgrade කරන්නම දුන්නා, පස්සෙ Upgrade වෙලා ආවා ඒත් මට පොඩ්ඩක්වත් Satisfied නෑ, ගොඩක් ස්ලෝ, ඒ විතරක් නෙමෙයි graphic card එකේ ඩ්‍රයිවර්ස් නැතුව ඔළුව කරකැවිල තිබ්බේ, Brightness අඩු කළාට අඩු වුණෙත් නෑ, මම ඒ ගැන මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා, අන්තිමේදි මම කරේ මගේ ලැප් එකේ Product Key එක Software එකක් පාවිච්චි කරල ගත්තා, ඊට පස්සේ ආයිත් අර Wizard එක රන් කරලා වින්ඩෝස් 10 වල ISO ෆයිල් එකක් Create කරගත්තා, ඒක පෙන් එකකට Write කරලා පෙන් එකෙන් බූට් කළා ලැප් එක, ඊට පස්සේ Product Key එක ඉල්ලද්දි මම අර සොෆ්ට්වෙයාර් එකෙන් මගේ ලැප් එකේ තිබ්බ කී එක දුන්නා ඒක දුන්නා වගේම ගානට ගත්තා, අන්තිමේදි මම C එක ෆෝමැට් කරල Windows 10 අලුතෙන්ම ගැහුවා, මතක ඇතුව Network Cable එකකින් ඉන්ටර්නෙට් දෙන්න, Install වෙලා ඉවර වෙද්දි, අන්තිමේදි මගේ Drivers ටික නම් ගානට ගත්තා, දැන් නම් එළකිරි වගේ OS එක තියෙනවා,,,

    මම හිතනවා මම Windows 10 Install කරපු විදිය ගොඩක් සාර්ථකයි කියලා, ඔයාලටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වේයි,

    ආහ් ත්‍රෙඩ් එක දැම්මේ ඔයාලගෙ අදහස් දැනගන්න නේ, මගේ නම් අදහස තමයි 8.1 වලට වඩා Boot වෙන ස්පීඩ් එක සෑහෙන්න අඩුයි ඒත් Performance නම් ගොඩක් වැඩියි කියලා වගේ තමයි තේරෙන්නේ, ගොඩක් User Friendly කියලා තේරෙනවා මට,,,

    ඔයාලගෙ අදහස් මේකට එකතු කරන්න, එල :):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    supiri OS eka,,8.1 walata wada speed wage tikak.thawa use karanna ona,
    anyway mata nam hodai

    ඔව් බං මටත් ගොඩක් මේක හිතට ඇල්ලුවා, හැබැයි මම ත්‍රෙඩ් එකේ කියලා තියෙන විදියට මේක ඉන්ස්ටෝල් කරොත් මේක තව හොඳ වෙයි කියලා මට ලොකු ෂුවර් එකක් තියෙනවා,

    8.1 වලට වඩා බූට් ස්පීඩ් එක නම් අඩු වෙලා බං ඒත් Performance, Graphic, User friendly ගතිය ගොඩක් වැඩියි, තව චෙක් කරල බලන්න වෙනවා තව කමෙන්ට් දෙන්න මේ ගැන,
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    pissu hadenawa,,yako mage genuine wealth loka gemak dunne daganna. :no::no:
    media tool eka crash una kiyapanko down wela iwara wenakotama.. Dialog kbb pihiten yanthan iye dagaththe..mn Dell 5110 ekakatath damma,..eka nm supiriyatama thiyenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Bump
    SSD ekak thibbath boot speed eke wenasak nadda bn?

    අනිවා වෙනසක් වෙන්න එපැයි බං, ඒත් 8.1 වලට වඩා මේකෙ Boot Speed එක අඩු වෙලා ඒත් අනිත් හැම පැත්තකින්ම 10 හොඳයි,

    මට ඒ Boot speed එකේ වෙනස තේරුනේ, මම 8.1 ගහපු අලුත තත්පර 8ක් යන්න කලින් සම්පූර්ණයෙන් ඔන් වෙනවා, ඒත් මේකට තත්පර 20කට කිට්ටු වෙන්න යනවා වගේ තේරෙනවා,
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අනිවා වෙනසක් වෙන්න එපැයි බං, ඒත් 8.1 වලට වඩා මේකෙ Boot Speed එක අඩු වෙලා ඒත් අනිත් හැම පැත්තකින්ම 10 හොඳයි,

    මට ඒ Boot speed එකේ වෙනස තේරුනේ, මම 8.1 ගහපු අලුත තත්පර 8ක් යන්න කලින් සම්පූර්ණයෙන් ඔන් වෙනවා, ඒත් මේකට තත්පර 20කට කිට්ටු වෙන්න යනවා වගේ තේරෙනවා,

    Ela.mage aluth lap eka next month hambenne.eka.10 walata update karala thiyenne qwwa.256 SSD 1k thiyenawa.Mata hithenawa bn 8.1 nathuwa gaththe aparadeda kiyalath.game ehema.awul yaida dane na
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    pissu hadenawa,,yako mage genuine wealth loka gemak dunne daganna. :no::no:
    media tool eka crash una kiyapanko down wela iwara wenakotama.. Dialog kbb pihiten yanthan iye dagaththe..mn Dell 5110 ekakatath damma,..eka nm supiriyatama thiyenawa

    මගේ Dell 3520 බං, උඹත් සම්පූර්ණයෙන් ෆෝමැට් කරලද බං 10 ගැහුවෙ, මම නම් එහෙමයි කරේ, මාර වෙනසක් එතකොට තේරෙන්නේ, මේ OS එක නම් හොඳටම ප්‍රසිද්ධ වෙයි වගේ,නියමයි! :):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ISO file eka dl karnna link ekak fiyanko

    https://www.microsoft.com/en-us/software-download/windows10

    මෙන්න බං ලින්ක් එක, මේකෙ ගානට x64 or x86 තෝරලා බාගනින්, ඊට පස්සේ ඕපන් කළාම Wizard එකක් එයි, එකෙ Upgrade නොදී ISO File එක ගන්න බට්න් එක ක්ලික් කරන්න, අවුලක් ආවොත් මේකෙ අහන්න මම හෙල්ප් කරන්නම්, එල!:):):)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මගේ Dell 3520 බං, උඹත් සම්පූර්ණයෙන් ෆෝමැට් කරලද බං 10 ගැහුවෙ, මම නම් එහෙමයි කරේ, මාර වෙනසක් එතකොට තේරෙන්නේ, මේ OS එක නම් හොඳටම ප්‍රසිද්ධ වෙයි වගේ,නියමයි! :):):)

    pissuda bn man format mukuth kare na..eka udin kelala ariya,,:dull::dull:
    hora win 7 ultimate ekak thibbe windows 10 Pro eka wadila active wealth ekka..har santhosai :lol::lol:
    mekata drivers thibun na.parana ekama gahuwa awlak une na :oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    pissuda bn man format mukuth kare na..eka udin kelala ariya,,:dull::dull:
    hora win 7 ultimate ekak thibbe windows 10 Pro eka wadila active wealth ekka..har santhosai :lol::lol:
    mekata drivers thibun na.parana ekama gahuwa awlak une na :oo:

    උඹ මම කියල තියෙන විදියට ආයිත් පාරක් ගහපංකො ෆුල් ෆෝමැට් කරලා, Windows 10 වල නියමම ගතිය උඹටත් දැනගන්න පුලුවන් බං,