දැන් එළකිරි එකේ හැම තැනම වගේ Windows 10 ගැන ත්රෙඩ් පිරිලා, ඉතිං මට ත්රෙඩ් එකක් දාන්න හිතුනා කට්ටියගෙන්ම Windows 10 ගැන තම තමන්ගේ අදහස් එකට එකතු කරන්න, ඒක කාටත් වැදගත් වෙයි කියලා හිතුනා,
මම මගේ අදහස මුලින්ම දාන්නම්, පස්සෙ ඔයාලගෙ ඒවා මෙතැන දාන්න
මම Release වුණ දවසෙම Upgrade ටූල් එක පාවිච්චි කරල Upgrade කළා, ඒකෙදි ISO File එකක් Create කරන්න ඇහුවම මම ඒක සිලෙක්ට් නොකර Upgrade කරන්නම දුන්නා, පස්සෙ Upgrade වෙලා ආවා ඒත් මට පොඩ්ඩක්වත් Satisfied නෑ, ගොඩක් ස්ලෝ, ඒ විතරක් නෙමෙයි graphic card එකේ ඩ්රයිවර්ස් නැතුව ඔළුව කරකැවිල තිබ්බේ, Brightness අඩු කළාට අඩු වුණෙත් නෑ, මම ඒ ගැන මේකෙ ත්රෙඩ් එකකුත් දැම්මා, අන්තිමේදි මම කරේ මගේ ලැප් එකේ Product Key එක Software එකක් පාවිච්චි කරල ගත්තා, ඊට පස්සේ ආයිත් අර Wizard එක රන් කරලා වින්ඩෝස් 10 වල ISO ෆයිල් එකක් Create කරගත්තා, ඒක පෙන් එකකට Write කරලා පෙන් එකෙන් බූට් කළා ලැප් එක, ඊට පස්සේ Product Key එක ඉල්ලද්දි මම අර සොෆ්ට්වෙයාර් එකෙන් මගේ ලැප් එකේ තිබ්බ කී එක දුන්නා ඒක දුන්නා වගේම ගානට ගත්තා, අන්තිමේදි මම C එක ෆෝමැට් කරල Windows 10 අලුතෙන්ම ගැහුවා, මතක ඇතුව Network Cable එකකින් ඉන්ටර්නෙට් දෙන්න, Install වෙලා ඉවර වෙද්දි, අන්තිමේදි මගේ Drivers ටික නම් ගානට ගත්තා, දැන් නම් එළකිරි වගේ OS එක තියෙනවා,,,
මම හිතනවා මම Windows 10 Install කරපු විදිය ගොඩක් සාර්ථකයි කියලා, ඔයාලටත් මේකෙන් ලොකු ප්රයෝජනයක් වේයි,
ආහ් ත්රෙඩ් එක දැම්මේ ඔයාලගෙ අදහස් දැනගන්න නේ, මගේ නම් අදහස තමයි 8.1 වලට වඩා Boot වෙන ස්පීඩ් එක සෑහෙන්න අඩුයි ඒත් Performance නම් ගොඩක් වැඩියි කියලා වගේ තමයි තේරෙන්නේ, ගොඩක් User Friendly කියලා තේරෙනවා මට,,,
ඔයාලගෙ අදහස් මේකට එකතු කරන්න, එල