ඒකනෙ බන්
ඉස්සර නම් ඕව හොයන්නම මාර අමාරුවක් තිබ්බෙ එල්ලිලා යනව ඕන එකෙක් එක්ක..
ඔයිට වඩා කරන්න පුළුවන් දේවල් තියනව බන් ඕව මේ එච්චර දේවල් නෙවේ
කියන්න නම් පුලුවන් ඉතින් තව ඕන තරං දේවල්..
ඒත් ඉතින් හැම දේම බොරුයි කියල පුක දෙන උන් එක්ක වත් හැමදේම දැක්ක ගමන් විස්වාස කරෙගන ඔලුවෙ තියාගෙන දුවන උන් එක්ක වාද කරන්න වෙලාවක් නෑ බන් වැඩ තියනව නෙ දැන්..
ඉස්සර නම් ඉතින් පල් පැදගෙන දුන්නෙ හෝ ගාල..
ඔය මේකෙත් ඉන්නෙ ෆේක් හිගන්නො ටිකක් ගණන් ගන්නෙ නෑ නෙවේ වෙලාවක් නෑ බන් ලපයි සිපයි ෆෝම් කරන්න



අනේ බං ඔය වැඩ රාජ කාරී අස්සේ COD සර්වරේ දාන්න වෙලාවක් නැද්ද
එකටත් මන්තරයක් කියන්න වෙයිද එහෙනං 








