mantharekin minihek gal kirima.. wishwasa kala nohaki sathya...

win7dot

Active member
  • Apr 7, 2011
    406
    64
    28
    ඕව බොරු බන්. කරාටෙ වලත් ඔහොම ගහගන්නෙ.
    E unata ban dvani(shabda) shakthiyen keranna plvan deval thynava...hithapn API hodata vadi vela hoda vahaneka ynva full sapata..eth e vahane sadde aul kiyamu...ehema ghn avama APIta kochra hodata avath agata aul..nidi matha vage sn..manthara kiyanneth evage Eva venna plvan
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    naween widyawa kiyala ujaruwen kiwwata owa parana sinhala krama, mohanaya karath karanne manasata, kodiwinayak karath manasata balapaanne, minisunta athiwena bootha doshath balapem karanne durwala manasata, moda buddimatha kiyanne mathupita penen loken hedicha rogaykmai kiyala, boothyanta hithata balapem karanda puluwanda kiyala wishwaasa karanne ne un.ekai methana serma araganne, bududahame ona thrang udaharana thiyeddith araganna modayo

    :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    උඹත් එක්ක වාදයක් නෙමෙයි බන්. මම කිව්වෙ ඔය වීඩියෝ එකේ තියන එක බොරුවක් වගේ කියලා. උඹ කියන එක හරි. මෝහනය කියන්නෙත් මන්තර වගේ දෙයක් වෙන්ඩ ඇති. මන්තරවලින් කරපු එකදෙයක් දැකලා තියනවා. මෝහනයෙන් ඒක කරන්ඩ පුලුවන්ද කියලා හිතන්න අමාරුයි. ඒකනම් හෙන බලුවැඩක් කරලා තිබ්බෙ හාමුදුරුවො දෙන්නෙකුට.

    මන්තර වලින් කරන ඕනෙම දෙයක් මෝහනෙන් කරන්න බෑ මචන් ! මම කිව්වේ ඔතන ඔය මන්තරෙකින් කරන වැඩේ මෝහන ක්‍රියාවලියට සමානයි කියල !

    ඒ වගේම තමයි මන්තරෙකින් සිද්ධ වෙන ඕනෙම දෙයක් මනෝවිද්‍යාත්මකව/විද්‍යාත්මකව විග්‍රහ කරන්න පුළුවන් .. ඔය හාමුදුරුවරු දෙන්නට කරලා තිබ්බ වැඩේටත් මනෝවිද්‍යාත්මක විග්‍රහයක් අනිවා තියෙන්න ඕනේ .. :yes: එත
     
    • Like
    Reactions: youtube

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මචං ඔය පොසිෂන් එක පුටුදෙකක් තියලා තනියෙන් කරලා බලපන්. ඒක හෙන කම්ෆෝර්ටබල් පොසිෂන් එකක්. මට පොඩිඑකෙක්ව තියාගන්න පුලුවන්. ළොකු එකෙක්වනම් බැහැ. මම ඒ තරම් ෆිට් පොරක් නෙමෙයි. ෆිට් බුවෙකුට ගේමක් නැතිවෙයි.

    හුත්තක් කම්ෆටබල් :lol:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    manthara kiyala deyak lanakwe thiyenawa machn. thibila thiyenawa eka aththa. mita awrudu 40 k 50 k athithayata yanna thibba nam manthara bayalen leda hoda karapu minissu lankawe hoya ganna thibba. ada that paramparawen pawetha gena ena manthara karayo kihipa denek lankawe athi. mewa 100% aththa. Ubala mewa wishawa nokaranne ubalata mehema deyak wela naha, daka nathi nisa.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    හුත්තක් කම්ෆටබල් :lol:
    කඩෙන් මොකුත් සල්ලිදීලා ගන්ඩ නැහැනෙ. ගෙදර පුටු නැත්නම් අල්ලපු ගෙදරින් ආපහු දෙන්නම් කියලා ඉල්ලන් ඇවිල්ලා ඉස්සෙල්ලා කරලා බලපන්කො. ඊට පස්සෙ කථා කරමු.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    කඩෙන් මොකුත් සල්ලිදීලා ගන්ඩ නැහැනෙ. ගෙදර පුටු නැත්නම් අල්ලපු ගෙදරින් ආපහු දෙන්නම් කියලා ඉල්ලන් ඇවිල්ලා ඉස්සෙල්ලා කරලා බලපන්කො. ඊට පස්සෙ කථා කරමු.
    කරලා තමා හුත්තෝ කිව්වේ
    ඔලුව එක පුටුවකයි කකුල් තව පුටුවකයි තියලා
    උඩුබැලි අතට ඉන්න කොට
    ටිකකින් කොන්ද නැවෙන්නෙ නැත්තම්
    ඌට කවුරු හරි මෝල් ගහකින් පුකේ ඇරලා
    නැත්තම් මොකක් හරි බලයක්
    සටන් කලාවක් දන්න එකෙක් තමා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    කරලා තමා හුත්තෝ කිව්වේ
    ඔලුව එක පුටුවකයි කකුල් තව පුටුවකයි තියලා
    උඩුබැලි අතට ඉන්න කොට
    ටිකකින් කොන්ද නැවෙන්නෙ නැත්තම්
    ඌට කවුරු හරි මෝල් ගහකින් පුකේ ඇරලා
    නැත්තම් මොකක් හරි බලයක්
    සටන් කලාවක් දන්න එකෙක් තමා

    :lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ මචං ඒ මනුස්සය වාඩිවෙලා එහෙම ඉන්නවා ඔක්කොම පෙන්නනවා..
    පන්සිල් අරගෙන ඇලවෙන හැටි එහෙම සේරම ටීවී එකේ පෙන්නනවා..
    අනික මෝල් ගහක ඔහොම ඇග ගල් කරන් මිනිහෙක්ට ඉන්න අමාරුයි නේ බං..
    මටත් ඕක හෙන පැටලිල්ලක් උනා මොකද මමත් ඔය කේස් විශ්වාස කරන්නේ නෑ..

    :)

    මට මතකයි එක පාරක් ITN එකේ වැඩසටහනක පෙන්නුව (වෙනසෙද කොහෙද) ... මෝහනය කරල ඔය විදියටම දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් අර මෝල් ගස් වලින් උස්සන් ඉන්නව වගෙ ... තව එක්කෙනෙක් පුටුවෙ වාඩි වෙනව වගෙ ඒ මිනිහගෙ ඇඟ උඩින් වාඩි උනාම ගලක් වගෙ හෙල උනේවත් නෑ


     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    අනිවාරයෙය්න් .. මමත් විශ්වාස කරනවා මන්තර ගුරුකම් කියන්නේ තාක්ෂනය දියුණු වෙලා මනෝ විද්‍යාව ගැනත් හොයා ගන්න කලින් අපේ පැරැන්නෝ හොයා ගත්ත හොඳ විද්‍යාත්මක විද්‍යාවක් ... එත් වෙලා තියෙන්නේ අද මිනිස්සු ඒක ගුප්ත භාවය විතරක් මතු කරලා අරගෙන හැමදේම හොල්මන් / දෙවියන්ට භාර කරලා තියෙන එක ! ඒ උනාට ඇත්තම කතන්දරේ ඔතන වෙන්නේ මිනිස් සිත ගැන විද්‍යාව වෙන වෙන ක්‍රම වලට භාවිත වෙන එක විතරයි !



    ගල් වෙන්නේ මාංශ පේශිද අස්ථිද කියන එක නං බලන්නේ නැතුව අපි කාටවත් තීරණය කරන්න අමාරුයි ! එත් ඕක මානසික ලෙඩක් නෙවෙයි ! අද ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ මනස ගැන කතා කරනකොට කතා කරන්න තියෙන්නේ මොකක් හරි ලෙඩක් නං විතරයි කියල .. ඕක මානසික ලෙඩක් නෙවෙයි මචන් ඕක මානසික බලපෑමක් ... ! මෝහනයක් >>> උබවත් ඔහොම ගල් කරන්න පුළුවන් මාවත් ඔහොම ගල් කරන්න පුළුවන් !




    ඒ මිනිහ ඇවිදන් ඇවිල්ල නිදා ගන්නකොට රෙද්දක් තිබ්බේ නෑ නේ :dull:



    https://www.youtube.com/watch?v=A3AaCnyV4c4&index=1&list=PL3144262A7D528A54

    මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ සෙට් එක බැලුවද බන් ? මේක මේ එක තැනක විතරක් කරන , මම කියන දෙයක් නෙවෙයි .. මෝහනය මගින් මිනිහෙක්ව ගල් කරල පෙන්නන්න කරන ආදර්ශයක් ඕක මම හිතන විදිහට .. youtube එකේ ගහල බලහන්කො hypnotized human bridge කියල :yes:
    you must be chrtistian or some other religion neda thas why why want to prove this is not mathara. manthara kiyanne adurshmana balawegaya ape ahata nopena meka vithaywen nam oppu kaanna wenne. oya buddhist kenek neme nam kohomath terena ekak ne so dont try to explain:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    you must be chrtistian or some other religion neda thas why why want to prove this is not mathara. manthara kiyanne adurshmana balawegaya ape ahata nopena meka vithaywen nam oppu kaanna wenne. oya buddhist kenek neme nam kohomath terena ekak ne so dont try to explain:P

    පිස්සුද මචෝ මම සිංහල බෞද්ධ ! :eek: ඒ වගේම මම මුකුත් ඔප්පු කරන්න මහන්සි වෙන්නේ නෑ .. මම කිව්වේ මගේ මතය .. කැමති අයට පිළිගන්න පුළුවන් .. :D

    අපේ මිනිස්සු පිරිත් වල තියෙන ධ්වනි ගුණයයි , භූත දෝසයි , වාස්තු විද්‍යාවයි , කාලි/හූනියම් දෙවතාවෝයි , මනස එක්ක සම්බන්ධ වෙන විශ්ව ශක්තියයි ඔක්කොම පටලවාගෙන ඉන්න එක ගැනයි මම කියන්න උත්සහ කරේ .. එත් ඉතින් ඒක මෙහම ටයිප් කර කර කියන එක හෙන අමාරු වැඩක් !
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka Attha nam, Mea Hamuduruvanta Vedi hira kirimata haki vea, Ehenam world ekama Lankavata baya vanu atha.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    හිතට කරන බලපෑමකින් තමයි ඉතින් මෝහන වේවා මන්ත්‍ර වේවා එහෙම කරන්න පුළුවන් නෙ..
    දැන් මෙතන මන්ත්‍ර සාස්ත්‍රය බොරු කියල කියන උන්ට පේන්න නෙ ඕක කරල තියෙන්නෙ එතකොට..

    අනික ඕක ඔය program එකෙන් නෙවේ මම ඇස් දෙකෙන් දැකල තියනව..
    මම ලග ඉන්නකොටම එක ගෑනු කෙනෙක් ඕක කරේ තව ගෑනු කෙනෙක් ව ඇදේ හාන්සි කරල කරේ මන්ත්‍රයක් කියනව නම් ඇහුනෙ නැහැ.. කොහොම හරි ගල් උනා.. මටත් කිව්ව අතින් කකුලෙන් නවල බලන්න කියල.. නවල බැලුව නමන්න අමාරුයි..
    බොරුවට අතපය දැඩි කරගෙන ඉන්නව නෙවේ ඇත්තටම ගල් වෙලා තමයි..



    මේවත් කලින් සෙට් කරල කරන ඒව කියල කියයි ඉතින් හරක් ට මොනා කියන්න බැරිද..



    මේ වගේ ගොන් ආතල් එකක් නෙවේ ඔය..
    කොටින්ම කලින් සෙට් කරල කරපු මැජික් එකක් එහම නෙවේ

     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මම ලග ඉන්නකොටම එක ගෑනු කෙනෙක් ඕක කරේ තව ගෑනු කෙනෙක් ව ඇදේ හාන්සි කරල කරේ මන්ත්‍රයක් කියනව නම් ඇහුනෙ නැහැ.. කොහොම හරි ගල් උනා.. මටත් කිව්ව අතින් කකුලෙන් නවල බලන්න කියල..

    ඉතින් උඹ පැනපු ගමන් පුකෙන් කිම්ඹෙන් තනෙන් අල්ලලා නවන්න ට්‍රයි කලාද?:eek:

     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    හිතට කරන බලපෑමකින් තමයි ඉතින් මෝහන වේවා මන්ත්‍ර වේවා එහෙම කරන්න පුළුවන් නෙ..
    දැන් මෙතන මන්ත්‍ර සාස්ත්‍රය බොරු කියල කියන උන්ට පේන්න නෙ ඕක කරල තියෙන්නෙ එතකොට..

    අනික ඕක ඔය program එකෙන් නෙවේ මම ඇස් දෙකෙන් දැකල තියනව..
    මම ලග ඉන්නකොටම එක ගෑනු කෙනෙක් ඕක කරේ තව ගෑනු කෙනෙක් ව ඇදේ හාන්සි කරල කරේ මන්ත්‍රයක් කියනව නම් ඇහුනෙ නැහැ.. කොහොම හරි ගල් උනා.. මටත් කිව්ව අතින් කකුලෙන් නවල බලන්න කියල.. නවල බැලුව නමන්න අමාරුයි..
    බොරුවට අතපය දැඩි කරගෙන ඉන්නව නෙවේ ඇත්තටම ගල් වෙලා තමයි..



    මේවත් කලින් සෙට් කරල කරන ඒව කියල කියයි ඉතින් හරක් ට මොනා කියන්න බැරිද..


    මාත් ඉතින් ඕක තමයි කියන්නේ .. මෝහනයෙන් or මන්තරයෙන් දෙකෙන්ම වෙන්නේ අපේ යටිසිතට බලපෑමක් !:D

    and ඔය වීඩියෝ එකේ තියෙන එක වගේ තව මරු වැඩ තියෙනවා ඕනේ නං .. මෝහනය මගින් කෙල්ලෙක්ට orgasm එකක් දෙනවා වගේ ඒවා :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly

    මාත් ඉතින් ඕක තමයි කියන්නේ .. මෝහනයෙන් or මන්තරයෙන් දෙකෙන්ම වෙන්නේ අපේ යටිසිතට බලපෑමක් !:D

    ඔය වීඩියෝ එකේ තියෙන එක වගේ තව මරු වැඩ තියෙනවා ඕනේ නං .. මෝහනය මගින් කෙල්ලෙක්ට orgasm එකක් දෙනවා වගේ ඒවා :P

    ඒකනෙ බන්

    ඉස්සර නම් ඕව හොයන්නම මාර අමාරුවක් තිබ්බෙ එල්ලිලා යනව ඕන එකෙක් එක්ක..

    :rofl:

    ඔයිට වඩා කරන්න පුළුවන් දේවල් තියනව බන් ඕව මේ එච්චර දේවල් නෙවේ

    කියන්න නම් පුලුවන් ඉතින් තව ඕන තරං දේවල්..
    ඒත් ඉතින් හැම දේම බොරුයි කියල පුක දෙන උන් එක්ක වත් හැමදේම දැක්ක ගමන් විස්වාස කරෙගන ඔලුවෙ තියාගෙන දුවන උන් එක්ක වාද කරන්න වෙලාවක් නෑ බන් වැඩ තියනව නෙ දැන්..
    ඉස්සර නම් ඉතින් පල් පැදගෙන දුන්නෙ හෝ ගාල..
    ඔය මේකෙත් ඉන්නෙ ෆේක් හිගන්නො ටිකක් ගණන් ගන්නෙ නෑ නෙවේ වෙලාවක් නෑ බන් ලපයි සිපයි ෆෝම් කරන්න

    :lol::lol: