windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා මුලින්ම lumia දුරකථන 10 ක් සඳහා Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නට. ඒ වගේම ඔවුන් අවධාරණය කරනවා Windows phone 8.1 Denim update එක සහිත සියලුම දුරකථන වලට Windows 10 පැමිණෙන බව. කෙසේවෙතත් දුරකථනයේ hardware specifications අනුව මෙහෙයුම් පද්ධතිය සුළු සුළු වෙනස්කම් සහිතව ලැබේවී.
    මෙන්න මේ දුරකථන වලටයි මුලින්ම Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය ලැබෙන්නේ.

    • Lumia 430
    • Lumia 435
    • Lumia 532
    • Lumia 535
    • Lumia 540
    • Lumia 640
    • Lumia 640 XL
    • Lumia 735
    • Lumia 830
    • Lumia 930

    Microsoft සමාගම මේ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.
    “This is an initial list of in-market devices to receive the Windows 10 update. It is our ambition to bring Windows 10 to all Lumia devices running Lumia Denim software, noting that some features will vary, based on the hardware specifications.”

    ඕවට ඇවිත් මාසයක් ඇතුලත අනිත් ඒවටත් ඒවි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ ත්‍රෙඩ් එකේ කෙවින් කියල තියෙන්නේ 90%ක් බොරු
    උබල ගාව වින්ඩෝස් ෆෝන් තියෙන නිසා උබලත් ඒ බොරුව ඇදගෙන යනවා

    ලෝකේ වැඩිපුරම මිනිස්සු පාවිච්ච් කරන ඇප් වින්ඩෝස් වලට හරියට නැතිකොට උබල කොහොමද කියන්නේ වින්ඩෝස් වලට ඇප් තියෙනවා කියල

    ලංකාවේ මේන් කම්පැනි එකක්වත් වින්ඩෝස් වලට ඇප් හදන්නේ නැතිකොට වින්ඩෝස් කොහොමද ලංකාවට හොදවෙන්නේ

    මම නම් මේ ත්‍රෙඩ් එක බලන දැනට වින්ඩෝස් ගූ මරාලෙකට අහුවෙච්ච නැති උන්ට කියන්නේ වින්ඩෝස් ෆෝන් නම් ගන්න එපා මචංලා , ගත්තනම් කරන්න දෙයක් නැහැ , මේකේ මට බැන බැන ගොන් ජෝක් දදා සෙල්ෆි ආතල් ගනිල්ලා , මට මොඩය කියකිය විකුණන එකත් ලේසි නැහැ නේ ,

    වැඩිපුර යුස් වෙනවා කියන එකෙන් අහහස් වෙන්නේ නෑ ඒක තමා හරි කියලා.
    මම මේ එක්සාම්පල් එකක් විතරයි දෙන්නේ උබට.
    එක්සාම්පල් එකෙන් උකහා ගන්න පුලුවන් දෙයක් උකහා ගනින් හුකා ගන්නේ නැතුව.
    මේ ලොකේ බුදුන්ගේ දර්මය තියන රටවල් වලට වඩා අල්ලාගේ දර්මය අදහන රටවල් තියනවා ඇන්ඩ් ඒ රටවල් වලින් ගොඩාක් රටවල් බුදු දහම තියන රටවල් වලට වඩා ගොඩාක් පෝසත් රටවල් ඇන්ඩ් බලවත්.
    ඒකෙන් කියනවද බුද දහම තියන රටවල් ආනත රටවල් කියලා?නෑ නේ.
    එක එක අයට සෙට් වෙන දේවල් තියෙන්නේ.
    උබට සෙට් වෙන්නේ නැත්තම් උබ වැඩක් බලන් ඉදපන්.
    මුලු එලකිරි එකේම උබට විතරයි මෙහෙම අමාරුවක් තියෙන්නේ.
    මේකේ බයිලා ගහලා නෑ මුකුත්.
    කියලා තියන දෙයක් උදාහරන සහිතව දීලා තියනවා ඇන්ඩ් කෙනෙක් ඇහුවම පැහැදිලි කරලා දීලා තියනවා තේරෙන භාසාවෙන්.
    උබට සෙට් වෙන්නේ නැත්තම් උබ උබේ වැඩක් බලන් ඉදපන්.
    උබ කියන ඒවා පඩේකට කාටවත් වැඩක් නෑ ඇන්ඩ් කවුරුත් ගනන් ගන්නේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට කියල දීපල්ලකෝ බන් 8.1 phone එකක් silent කරන විදිහ volume button එක කෙලවෙන්නේ නැති වෙන්න,,sound control app එහෙම තියෙන ඒවා 8.1 වලට වැඩ නැ,,

    මයික්‍රොසොෆ්ට් රිස්ට්‍රික්ශන් වැඩියි 8.1 වල.
    ඒ නිසා වොලියුම් කන්ට්‍රොල් ඇප් එකක් හදන්න බෑ මචන්.
    වින්ඩෝස් 8 වලදි නම් වොලියුම් කන්ට්‍රොල් ඇප්ස් තිබ්බා ඒත් 8.1 වලට නෑ.
    වින්ඩෝස් 10 එක්ක ඒවි ගොඩාක් වෙලාවට ෆයිනල් බිල්ඩ් එකේම සම්ටයිම් ඉස්සර වගේ ඕන සවුන්ඩ් ප්‍රොෆයිල් මාරු කරන්න පුලුවන් වෙන්න.

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    වින්ඩොස් මරාල 535 අප්පිරියියි එච් ඩී පේලේවෙන් නෑ
    වයි ෆයි ෆයිල් යවන්න බෑ ඇන්ඩෝරයිඩ් අතර
    පෙයිඩ් ඇප්ස් වලට සල්ලි දීලම ගන්න වෙනවා
    වයිබර් වීඩියෝකොල් බෑ
    ඇප්ස් අඩුයි
    ගොඩක් ඇප්ස් ඩවුන් වෙන් නෑ වයිෆයි නැතුව
    මැස්සොටර් විදිහට පෙන්නන් නෑ කොමට කනෙක්ට් කලාම

    වාසි
    බැට්රිඉ බහින්නෑ ලේසියෙන්
    රත් වෙන් නෑ
    පොඩ්ඩක්වත් හිර වෙන් නෑ (මේක තමා එකම හොදේ)

    වෙන එකක්වත් නෑ මම කියන්නේ වින්ඩෝස් එපා ගන්න මම පාවිච්ච කල නිසා දන්නේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වින්ඩොස් මරාල 535 අප්පිරියියි එච් ඩී පේලේවෙන් නෑ
    වයි ෆයි ෆයිල් යවන්න බෑ ඇන්ඩෝරයිඩ් අතර
    පෙයිඩ් ඇප්ස් වලට සල්ලි දීලම ගන්න වෙනවා
    වයිබර් වීඩියෝකොල් බෑ
    ඇප්ස් අඩුයි
    ගොඩක් ඇප්ස් ඩවුන් වෙන් නෑ වයිෆයි නැතුව
    මැස්සොටර් විදිහට පෙන්නන් නෑ කොමට කනෙක්ට් කලාම

    වාසි
    බැට්රිඉ බහින්නෑ ලේසියෙන්
    රත් වෙන් නෑ
    පොඩ්ඩක්වත් හිර වෙන් නෑ (මේක තමා එකම හොදේ)

    වෙන එකක්වත් නෑ මම කියන්නේ වින්ඩෝස් එපා ගන්න මම පාවිච්ච කල නිසා දන්නේ
    ඔව් මචං.. මට කියපන් ඇයි උබ මුලින්ම lumia 535 එකක් ම ගත්තේ කියල? මොකද එක විතරයි නේද ඔය hardware specs එක්ක 18 000 කට අඩුවෙන් ගන්න තිබ්බ phone එක company 1 year softlogic warranty එකත් එක්ක. මචං උබට ඔය ගානට android ඔය spces තියෙන phone එකක් ගන්න තිබ්බේ නැහැ නේද 1 year company warranty එකක් එක්ක. මචං rs. 18 000 කට phone එකක් අරන් එකෙන් 30 000ක phone එකක features බලාපොරොත්තු වෙන්න එපා මචං. උබ ඔඅ ගන්න හදනකොට ඔකේ ram එක 1 GB උනාට processor එක snapdragon 200 කියන එක බලල ගත්ත නම් ඔහොම වෙන්නේ නැහැ.

    එත් මම උබට කියන්නම් ඕකට උත්තරයක්., Moli player pro එක download කරලා එකේ SW කියන එක ON කරලා බලපන්, HD play වෙනවා

    උබේ නොදනවුවත් කමට මුළු windows Phone ම වැරදි නැහැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොම් එකට වින්ඩෝස් 10 දැම්මා.. දැං Youtube එකේ වීඩියෝ බාන්න යද්දි IDM එකේ එරර් එකක් එනවා..
    මේකට මොකද කරන්නේ :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොම් එකට වින්ඩෝස් 10 දැම්මා.. දැං Youtube එකේ වීඩියෝ බාන්න යද්දි IDM එකේ එරර් එකක් එනවා..
    මේකට මොකද කරන්නේ :)

    වැරදි ත්‍රෙඩ් එකකට ඇවිල්ලද මන්ද :eek: :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොම් එකට වින්ඩෝස් 10 දැම්මා.. දැං Youtube එකේ වීඩියෝ බාන්න යද්දි IDM එකේ එරර් එකක් එනවා..
    මේකට මොකද කරන්නේ :)

    වෙන අයි ඩි එම් එකක් බාපන් මචන්.
    උබේ ක්‍රැක් එකේ කේස් එකක් වගේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැරදි ත්‍රෙඩ් එකකට ඇවිල්ලද මන්ද :eek: :oo:
    වින්ඩෝස් යකෝ
    4.gif
    9.gif
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    535 එකේ ටච් එක ගියා සිකුරදා
    වැඩිය යුස් කරෙත් නැහැ
    වොරන්ටි තියෙන නිසා හදන්න දැම්මා
    හදන්න දවස් 21 ක් ඉල්ලනවා
    හු** සර්විස්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔව් මචං.. මට කියපන් ඇයි උබ මුලින්ම lumia 535 එකක් ම ගත්තේ කියල? මොකද එක විතරයි නේද ඔය hardware specs එක්ක 18 000 කට අඩුවෙන් ගන්න තිබ්බ phone එක company 1 year softlogic warranty එකත් එක්ක. මචං උබට ඔය ගානට android ඔය spces තියෙන phone එකක් ගන්න තිබ්බේ නැහැ නේද 1 year company warranty එකක් එක්ක. මචං rs. 18 000 කට phone එකක් අරන් එකෙන් 30 000ක phone එකක features බලාපොරොත්තු වෙන්න එපා මචං. උබ ඔඅ ගන්න හදනකොට ඔකේ ram එක 1 GB උනාට processor එක snapdragon 200 කියන එක බලල ගත්ත නම් ඔහොම වෙන්නේ නැහැ.

    එත් මම උබට කියන්නම් ඕකට උත්තරයක්., Moli player pro එක download කරලා එකේ SW කියන එක ON කරලා බලපන්, HD play වෙනවා

    උබේ නොදනවුවත් කමට මුළු windows Phone ම වැරදි නැහැ

    ඔය ගානට ඔය ස්පෙක් ම තියෙන lenovo,micromax,huwawei,එකක් ගන්න තිබ්බා
    වින්ඩොස් ලක්ශ පහක phone එකක් ගත්තත් ඔය ප්‍රශ්න ටික තියෙනවා.මට කියපන් වයිබර් විඩියො කොල් තියෙන වින්ඩොස් එකක්.නිකන් බොරු බයිලා නොගහ ඉදපන්.

    අන්ග සම්පුර්න ඇප් පාවිච්චි කරන්න පුලුවන් කම තියෙද්දි ඇයි වින්ඩොස් ජරාව අරන් දුක් විදින්නේ මෛක්‍රොසොෆ්ට් එක පොසත් කරන්නද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ගානට ඔය ස්පෙක් ම තියෙන lenovo,micromax,huwawei,එකක් ගන්න තිබ්බා
    වින්ඩොස් ලක්ශ පහක phone එකක් ගත්තත් ඔය ප්‍රශ්න ටික තියෙනවා.මට කියපන් වයිබර් විඩියො කොල් තියෙන වින්ඩොස් එකක්.නිකන් බොරු බයිලා නොගහ ඉදපන්.

    අන්ග සම්පුර්න ඇප් පාවිච්චි කරන්න පුලුවන් කම තියෙද්දි ඇයි වින්ඩොස් ජරාව අරන් දුක් විදින්නේ මෛක්‍රොසොෆ්ට් එක පොසත් කරන්නද

    වයිබර් අප්ඩේට් එක එවනවා කියලා කිව්වා වයිබර් ටීම් එකෙන්.
    උන් වින්ඩෝස් වලට අප්ඩේට්ස් එවපු නැති එකට වින්ඩෝස් ෆෝන්ස් පලි නෑ.
    කිසිම දෙයක් 100% සම්පුර්ණ නෑ.
    ඕනම ඕ එස් එකක කේස් තියනවා.
    ගුගල්ලට හැම ඩිවයිසස් එකකටම අප්ඩේට්ස් එවන්න බැරි ඇයි?
    ඇපල් ෆෝන්ස් වලින් වෙන ඕ එස් තියන ෆෝන්ස් වලට බ්ලුටූත් කරන්න බැරි ඇයි?
    ඒ වගේ තමා.
    පර්ෆෙක්ට් කියලා කිසිම ඩිවයිස් එකක් නෑ.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වයිබර් අප්ඩේට් එක එවනවා කියලා කිව්වා වයිබර් ටීම් එකෙන්.
    උන් වින්ඩෝස් වලට අප්ඩේට්ස් එවපු නැති එකට වින්ඩෝස් ෆෝන්ස් පලි නෑ.
    කිසිම දෙයක් 100% සම්පුර්ණ නෑ.
    ඕනම ඕ එස් එකක කේස් තියනවා.
    ගුගල්ලට හැම ඩිවයිසස් එකකටම අප්ඩේට්ස් එවන්න බැරි ඇයි?
    ඇපල් ෆෝන්ස් වලින් වෙන ඕ එස් තියන ෆෝන්ස් වලට බ්ලුටූත් කරන්න බැරි ඇයි?
    ඒ වගේ තමා.
    පර්ෆෙක්ට් කියලා කිසිම ඩිවයිස් එකක් නෑ.

    ඒ ඩිවයිස් වල තියෙන ලෙඩ වින්ඩොස් වල එක්ක බලද්දි සාමානය ඒවා

    වින්ඩොස් වලට කිසිම ලන්කාවේ කම්පැනි එකක් ඇප් හදන්නේ නැහැ උදා : dialog self care.mobitel.slt.hiru tv.derana.sirasa. government apps වගේ කිසිම ඇප් එකක් වින්ඩොස් වලට නැහැ.තිබ්බත් තියෙන්නේ අන් ඔෆිසියල් ගු ගොඩක්

    ඇප් නැති එක os එකේ අඩුපාඩුවක් තමයි ගොනෝ.ඇප් නැතුව ඉස්මාර්ට් එකකින් වැඩක් තියෙනවද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒ ඩිවයිස් වල තියෙන ලෙඩ වින්ඩොස් වල එක්ක බලද්දි සාමානය ඒවා

    වින්ඩොස් වලට කිසිම ලන්කාවේ කම්පැනි එකක් ඇප් හදන්නේ නැහැ උදා : dialog self care.mobitel.slt.hiru tv.derana.sirasa. government apps වගේ කිසිම ඇප් එකක් වින්ඩොස් වලට නැහැ.තිබ්බත් තියෙන්නේ අන් ඔෆිසියල් ගු ගොඩක්

    ඇප් නැති එක os එකේ අඩුපාඩුවක් තමයි ගොනෝ.ඇප් නැතුව ඉස්මාර්ට් එකකින් වැඩක් තියෙනවද

    හුත්තේ කතා කියන්න එපා බන්.
    අඩුගානේ ඇප්ස් ඩේටා බේස් එක එක්ස්පැන්ඩ් වෙමින් යනවා වින්ඩෝස් වල.
    ඔෆිශල් ඇප් කියලා නැති උනාට තියන ඇප්ස් කිසි අව්ලක් නෑ,බග්ස් අඩුයි,වයිරස් නෑ.
    නෝමල් ලෙඩ කියන්නේ මොනාද ඒවට?
    ලක්ශයක් පැනලා ඇපල් එකක් ගන්නවා.
    හදිස්සියකට වෙන ඕ එස් එකක් තියන එකෙක්ගේ ෆෝන් එකකින් ඇපල් එකට ෆයිල්ස් ට්‍රාන්ස්වර් කරගන්න බෑ බ්ලුටුත් වලින්.
    ලක්ශයක් පැනලා සල්ලි දීලා ඇපල් එකක් ගත්තට ෆෝන් එකට මැශින් එකෙන් සින්දුවක් දාගන්න ගියාම අයි ටියුන්ස් එකේ අම්මගේ හුත්ත අස්සට ගිහින් හෙන ගේමක් දීලා තමා ෆෝන් එකට දාගන්න ඕන.
    ඇන්ඩ්‍රොයිඩ් කියලා රු.50000.00-90000.00 වියදම් කරලා ෆෝන් එකක් ගන්නවා.
    පිස්සු හුකයි අප්ඩේට්ස් නෑ ඊලග ඕ එස් අප්ඩේට් එකේදි.
    සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් වලට තාම අප්ඩේට්ස් නෑ ඇන්ඩ් ඒවට අප්ඩේට්ස් එන්නෙත් නෑ.
    සල්ලි දීලා ෆ්ලැග්ශිප් ගත්තට අප්ඩේට් නෑ.
    හුකනවනේ ඉතින්.
    ඕවට නෝමල් කියලා කියන්නේ කොහොමද?
    දහස් ගනන්,ලක්ශ ගනන් වියදම් කරලා ෆෝන්ස් ගන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒ ඩිවයිස් වල තියෙන ලෙඩ වින්ඩොස් වල එක්ක බලද්දි සාමානය ඒවා

    වින්ඩොස් වලට කිසිම ලන්කාවේ කම්පැනි එකක් ඇප් හදන්නේ නැහැ උදා : dialog self care.mobitel.slt.hiru tv.derana.sirasa. government apps වගේ කිසිම ඇප් එකක් වින්ඩොස් වලට නැහැ.තිබ්බත් තියෙන්නේ අන් ඔෆිසියල් ගු ගොඩක්

    ඇප් නැති එක os එකේ අඩුපාඩුවක් තමයි ගොනෝ.ඇප් නැතුව ඉස්මාර්ට් එකකින් වැඩක් තියෙනවද

    Derana official app ekak thiyenawa..

    උඹ ඇයි බන් උඹේ කාලයත් නාස්ති කරගෙන මෙතනට ඇවිල්ල හැමදාම මොනවහරි කියල බැනල යන්නේ??? කාලෙකට මේක හොඳයි කාලෙකට නරකයි...ෆෝන් එකක් ගන්න කලින් උඹ දැනගන්න ඕනේ උඹට ගැලපෙනවද කියල...මේ ෆෝන්ස් ගැලපෙන ලොකු පිරිසක් ඉන්නවා..ගැලපෙන්නේ නැති එවුන් ඉන්නවා උඹ වගේ...

    ඉතින් උඹ මේ ෆෝන් එක ගත්තේ මේ දේවල් දැනගෙන නේ...උඹ දැන දැන වලේ වැටුන එකට මුළු වින්ඩෝස් ෆෝන් සංහතියම පලි නැහැ..තනිකරම තියෙන්නේ උඹේ වැරැද්ද...උඹට මේක ගන්න වෙලාවෙයි තීරණය කරන්න තිබුනේ...දැන් උඹට මේ ෆොන් එක මෙච්චරම වදයක් නම් තවත් විඳව විඳව ඉන්නේ නැතුව උඹ මේක කීයකට හරි විකුණලා උඹට හරියන එකක් ගනින්
     
    Status
    Not open for further replies.