එකට පිලියමක් විදිහට තමා මචන් Android වලට Xposed කියන framwork එක ආවේ එකෙන් පුලුවන් ඔන App එකට ෆෙක් ඩිටෙල්ස් දෙන්නඅපි ඇප් එකක් දානකොට පෙන්නනවා එ ඇප් එකෙන් අපේ මොන ඩිටෙල්ස්ද රිඩ් හො රයිට් කරන්නේ කියලා
ඉතින් ගෙම් එකට අපේ කන්ටැක්ට්ස් රිඩ් කරන්න ඔනේ කියනවනම් එතනම තෙරෙනවනේ එක malware එකක් කියලා
Android App Developer Account එකක් හදලා App එකක් Store එකට දාන්න 20$ ඔනේ (Account එක හදාගන්න)
Malware දාලා මාට්ටු උනොත් Account එක suspend වෙනවා. අනිත් එක Android Phone එකක් root කරලා නැත්තම් මොන malware එක ආවත් අයින් කරන්න පුලුවන්. bitdefender වගේ ලොකේ හොදම වයිරස් ගාඩ් හිටන් ඇන්ඩ්රොයිඩ් වලට තියෙනවා
මැල්වෙයාර් අයින් කරන්න බැරි කමක් නෑ.
අයින් කරන්න පුලුවන් ඒත් අපේ පර්සනල් ෆයිල්ස් ලීක් වෙලා,තියන ෆයිල්ස් වලට කෙල උනාට පස්සේ අයින් කරලා වැඩක් නෑ.
ලෝකේ හොදම ගාර්ඩ් එක දැම්මත් ඒකෙන් අහුවෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුලුවන්.
ඒකන හැමතිස්සේම වයිරස් ගාර්ඩ් වල ඩේටාබේස් අප්ඩේට් වෙන්නේ.
රු 9,000,10,000 තියෙන චයිනිස් ඇන්ඩ්රොයිඩ් ෆොන් ගත්තම ඔක තමා වෙන්නේ GFlex , M7 , M8 වගේ එකක් අරගෙන බලන්න ඔය කියන දෙවල් තියෙන්වද කියලා ..
මම නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස් ඇන්ඩ්රොයිඩ් නම් යුස් කරලා නෑ මචන්.
සෝන් එක්ස්පිරියා රේ,නෝට් 3,සෝනි සි3,සැම්සුන්ග් ගැලක්සි 6 කියන ෆෝන්ස් තමා අන්තිමට යුස් කරේ ගිය මාසේ.පොදු කතන්දරේ ඕවාගෙත් තිබ්බා.සැම්සුන්ග් ගැලක්සි 6 එකට ඇප් ස්ටෝර් එකෙන් ලොක් ස්ක්රීන් ඇප් එකක් දැම්මා.
ෆෝන් එක ලොක් ස්ක්රීන් එකෙන්ම ටච් එක රිස්පොන්ස් නොවි ගියා.පවර් බට්න් + වොලියුම් ඩවුන් බට්න්ස් දෙකම එකපාර තත්පර 7 ඔබාගෙන ඉදලා තමා ආපහු ඔන් කරගත්තේ.
උදා අපි ඇප් එකක් සිලෙක්ට් කරලා මෙ ඇප් එක මගේ Contacts Read කරනවානම් මෙන්න මේ Fake Details ටික දෙන්න. එතකොට කවමදාවත් කිසිම ඇප් එකකට අපේ ඇත්ත දෙවල් ලැබෙන්නේ නැහැ
http://repo.xposed.info/module/de.robv.android.xposed.installer
මමනම් මෙක කිසිම විදිහකින් පිලිගන්නේ නැහැ මචන් ... පට්ටපල් බොරුවක් කියන්නේනෝට් 3,සෝනි සි3,සැම්සුන්ග් ගැලක්සි 6
මොකද Note 3 කියන්නේ 3GB Ram . Overkill Ram එකක් .. එකියන්නේ Oලෙකට ඔනවටත් වැඩිය Ram එකක්
Note 3 පාවිච්චි කරපු/කරන කෙනෙක් හැටියට කියන්න පුලුවන් මෙච්චර කාලෙකට ඔය කියන කිසිම දෙයක් මගේ ෆොන් එකේ නම් වෙලා නැහැ




ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද? 