දේශපාලනය සහ මහ මැතිවරණය 2015

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්..
    මන්ත්‍රී ආසනයක් ආව නං හොදටම ඇති..
    jvp එකට කොහොමත් දින්නන්න බෑනේ..
    5 වෙනියට වැඩිම බලයක් ගන්න කට්ටිය වෙයි JVP..
    ඇතුලට යන්න හම්බුනොත් අඩුම තරමේ මේ ලංකාවේ එක පර්චස් 10 හරි සිංහල අපිටත් අඩිය ගහල ඉන්න පුළුවන් වෙන විදිහට බේරලා දෙන බවට "මම පුද්ගලිකව වග කියනවා"..

    ජෙවීපි ආසන 12-17 අතර ප්රමානයක් ගන්නවා.
     
    thanujaka

    Well-known member
  • eka thamai eth ohoma hitana aya tikak hari hitiyanam prayogika wenawa thawa deyak thami MR dinanam jandipathi waranyen ani warayen BBS eke katiya pirisak prlimentuwata yanawa mata hitena widiyata.

    podi prshnayak ahanam aulak natham uthara denna kohmath agamthi satanen dinane ranil hari mahinda hari denagen ekanek ekai aththa wean pakshayak dinannena ba. mata kiyanna balanna denagen BBS ekata wadima proyojanayak wenne kuda?.

    MR මොකෙක්ද බං ඌ බලෙන් වියරු වැටිච්ච එකෙක් නේ..
    BBS නෙමෙයි මොනවා නැතත් ඌ පැරදිච්ච එකනං ලොකු දෙයක්..

    BBS එක කොහොමත් රනිල්ට හේත්තු වෙන්නේ නෑ..
    ගත්තත් ලගට ගන්නේ මහින්ද විතරයි..
    නමුත් මහින්දට උනත් BBS අරං වැඩක් නෑ..
    මහින්ද අගමැති වෙනවනං අනිවාර්යයෙන් මුස්ලිම් කොංග්‍රස් හරි TNA දෙකෙන් එකක් නමාගන්නම වෙනවා..
    එතනින් වඩාත් ලේසි මුස්ලිම් කොංග්‍රස් නමාගන්න එක..
    ඒ හින්ද මහින්දය උනත් BBS එක ලංකරගන්න එකක් නෑ එක බහුතරයක් පිහිටවන්න මිනිහට අවාසි නිසා...
    මොකද BBS ලගට ගත්ත ගමන් කෙලින්ම මුස්ලිම් කොංග්‍රස්, TNA රනිල්ට හේත්තු වෙනවා..
    ඒ හින්දා කිසිම එකෙක් BBS ලංකරගන්න එකක් නෑ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අමුවෙන්ම කියල :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mata ridenna deyak unena ban umba mawa quote karapu nisa man kiuwe.:rolleyes:

    umba mata putha kiyanna sahena waysa ekek wenna athi.:rofl::rofl:

    ඕකට ඉතින් ඔච්චර රිදෝගන්න එපා :P

    දැක්ක දේ තමයි කිව්වේ :rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    MR මොකෙක්ද බං ඌ බලෙන් වියරු වැටිච්ච එකෙක් නේ..
    BBS නෙමෙයි මොනවා නැතත් ඌ පැරදිච්ච එකනං ලොකු දෙයක්..

    BBS එක කොහොමත් රනිල්ට හේත්තු වෙන්නේ නෑ..
    ගත්තත් ලගට ගන්නේ මහින්ද විතරයි..
    නමුත් මහින්දට උනත් BBS අරං වැඩක් නෑ..
    මහින්ද අගමැති වෙනවනං අනිවාර්යයෙන් මුස්ලිම් කොංග්‍රස් හරි TNA දෙකෙන් එකක් නමාගන්නම වෙනවා..
    එතනින් වඩාත් ලේසි මුස්ලිම් කොංග්‍රස් නමාගන්න එක..
    ඒ හින්ද මහින්දය උනත් BBS එක ලංකරගන්න එකක් නෑ එක බහුතරයක් පිහිටවන්න මිනිහට අවාසි නිසා...
    මොකද BBS ලගට ගත්ත ගමන් කෙලින්ම මුස්ලිම් කොංග්‍රස්, TNA රනිල්ට හේත්තු වෙනවා..
    ඒ හින්දා කිසිම එකෙක් BBS ලංකරගන්න එකක් නෑ..

    oya tika thami wenna one BBS ekata asanayak labunath suwadinawa inna one ehema inna eka thami honda habai shinhala jathiya wenuwen panathak awoth ewage panath walata chande denna one smahara paksha wage gena hama panathakatama wirudda wenen nathuwa.:rolleyes: hela urumaya karapu dewal nissa minisu chande denna bayai BBS ekata ekath hela urumaya wage wei kiyala.:sorry:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 15 ගන්න පුලුවන් ගේමක් නැතුව.

    මට නං එච්චර ලේසියෙන් හිතෙන්නේ නෑ..
    මොකද චරිත වශයෙන් JVP පොරවල් වලට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්දේ දාන්නේ හරි අඩුවෙන් මිනිස්සු...
    කොහොම උනත් මේ පාර ප්‍රධාන පක්ෂ දෙකේ තරගේ වැඩි හින්ද මේ පාර තමා JVP එකට එනවනං එන්න තියෙන හොදම අවස්ථාව තියෙන්නේ..
    සන්ධාන ගතවෙලා එන්න ඕනේ එහෙනං කලින් වගේ..
    තනියෙන් ඉල්ලලා උන්ට කරගන්න පුළුවන් දෙයක් නෑ බං..
     
    thanujaka

    Well-known member
  • oya tika thami wenna one BBS ekata asanayak labunath suwadinawa inna one ehema inna eka thami honda habai shinhala jathiya wenuwen panathak awoth ewage panath walata chande denna one smahara paksha wage gena hama panathakatama wirudda wenen nathuwa.:rolleyes: hela urumaya karapu dewal nissa minisu chande denna bayai BBS ekata ekath hela urumaya wage wei kiyala.:sorry:

    ඔව්..
    ස්වාධීනව ඉන්න එක තමා වෙන්න ඕනේ..
    පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙන එක්කෙනක් BBS එකට හිටියොත් හොදටම ඇති..
    දැන් වෙලා තියෙන්නේ සංවිධානයට බලය නැති කම..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට නං එච්චර ලේසියෙන් හිතෙන්නේ නෑ..
    මොකද චරිත වශයෙන් JVP පොරවල් වලට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්දේ දාන්නේ හරි අඩුවෙන් මිනිස්සු...
    කොහොම උනත් මේ පාර ප්‍රධාන පක්ෂ දෙකේ තරගේ වැඩි හින්ද මේ පාර තමා JVP එකට එනවනං එන්න තියෙන හොදම අවස්ථාව තියෙන්නේ..
    සන්ධාන ගතවෙලා එන්න ඕනේ එහෙනං කලින් වගේ..
    තනියෙන් ඉල්ලලා උන්ට කරගන්න පුළුවන් දෙයක් නෑ බං..

    ජෙප්පන්ට තනියම ගන්න පුලුවන් උපරිම තමයි මචන් මේ. උන්ට මීට වඩා චන්ද නෑ.

    කොහොමත් ජෙප්පො කියන්නෙ අවස්තාවාදියො ගොඩ වැඩි කරගන්න විතරයි උන්ට ඕනි.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව්..
    ස්වාධීනව ඉන්න එක තමා වෙන්න ඕනේ..
    පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙන එක්කෙනක් BBS එකට හිටියොත් හොදටම ඇති..
    දැන් වෙලා තියෙන්නේ සංවිධානයට බලය නැති කම..

    ape minisunta BBS wage sanwidanayaka age terennena thama habai terena dawasata parakku wadi wenna ouluwan. :(
     
    thanujaka

    Well-known member
  • ජෙප්පන්ට තනියම ගන්න පුලුවන් උපරිම තමයි මචන් මේ. උන්ට මීට වඩා චන්ද නෑ.

    කොහොමත් ජෙප්පො කියන්නෙ අවස්තාවාදියො ගොඩ වැඩි කරගන්න විතරයි උන්ට ඕනි.

    උන් ඉන්න ඕනේ බං ඒ උනාට..
    මොකද නැත්තං පාර්ලිමේන්තුවම පාළුවට යනවා..
    දෙයක් දැනගන්න, තොරතුරක් සමාජයට එන්න උන් ඉන්න ඕනේ පොදුවේ බැලුවම..
    ඒ ඇරුණම වෙන නං ප්‍රයෝජනයක් නෑ උන්ගෙන්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා හා අවුලක් නෑ එහෙම කියමු :P

    කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර වගේ දිස්ත්රික්ක වලින් තමා මූලිකවම ගන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් ඉන්න ඕනේ බං ඒ උනාට..
    මොකද නැත්තං පාර්ලිමේන්තුවම පාළුවට යනවා..
    දෙයක් දැනගන්න, තොරතුරක් සමාජයට එන්න උන් ඉන්න ඕනේ පොදුවේ බැලුවම..
    ඒ ඇරුණම වෙන නං ප්‍රයෝජනයක් නෑ උන්ගෙන්..

    මමත් 2007 වෙනකන් හොද ජෙවීපී කාරයෙක්. යුද්දෙට වල කපද්දි තමා උන්ව එපා උනේ. ඕකුන් පාර්ලිමේන්තුවේ වැඩි වෙනවා කියන්නෙ පාර්ලිමේන්තුව අච්චාරැවක් වෙනවා.
     
    thanujaka

    Well-known member
  • ape minisunta BBS wage sanwidanayaka age terennena thama habai terena dawasata parakku wadi wenna ouluwan. :(

    ඔව් මොකා බලයට ආවත් වැඩක් නං කරන්නේ නෑ..
    සන්ධානේ ආවොත් කලින් ටිකමයි.. රනිල ආවම ඌ මහින්දයට වඩා ඒකාධිපති ඩයල් එකක්..
    JVP එහෙමට බලයකට එන්නේ නෑනේ..
    අර කියනවා වගේ මහින්ද සිංහලෙන් ගේම ගහනකොට රනිල වටේ ඉන්න උන් ඉංග්‍රීසියෙන් ගේම ගහනවා..
    ඒ නිසයි අඩුම තරමේ සිංහල එවුන් වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ..
    අඩුමගානේ එතකොට ඒක හරි ඉතුරුවෙයි නේ..:sorry: