උඹටත් නෙවෙයි ඕක කිව්වේ බලන් ඉන්න උන්ටයි කිව්වේ
රිදුනට කරන්න දෙයක් නෑ පුතේ![]()

උඹටත් නෙවෙයි ඕක කිව්වේ බලන් ඉන්න උන්ටයි කිව්වේ
රිදුනට කරන්න දෙයක් නෑ පුතේ![]()

ඔව්..
මන්ත්රී ආසනයක් ආව නං හොදටම ඇති..
jvp එකට කොහොමත් දින්නන්න බෑනේ..
5 වෙනියට වැඩිම බලයක් ගන්න කට්ටිය වෙයි JVP..
ඇතුලට යන්න හම්බුනොත් අඩුම තරමේ මේ ලංකාවේ එක පර්චස් 10 හරි සිංහල අපිටත් අඩිය ගහල ඉන්න පුළුවන් වෙන විදිහට බේරලා දෙන බවට "මම පුද්ගලිකව වග කියනවා"..
eka thamai eth ohoma hitana aya tikak hari hitiyanam prayogika wenawa thawa deyak thami MR dinanam jandipathi waranyen ani warayen BBS eke katiya pirisak prlimentuwata yanawa mata hitena widiyata.
podi prshnayak ahanam aulak natham uthara denna kohmath agamthi satanen dinane ranil hari mahinda hari denagen ekanek ekai aththa wean pakshayak dinannena ba. mata kiyanna balanna denagen BBS ekata wadima proyojanayak wenne kuda?.
ජෙවීපි ආසන 12-17 අතර ප්රමානයක් ගන්නවා.
MR මොකෙක්ද බං ඌ බලෙන් වියරු වැටිච්ච එකෙක් නේ..
BBS නෙමෙයි මොනවා නැතත් ඌ පැරදිච්ච එකනං ලොකු දෙයක්..
BBS එක කොහොමත් රනිල්ට හේත්තු වෙන්නේ නෑ..
ගත්තත් ලගට ගන්නේ මහින්ද විතරයි..
නමුත් මහින්දට උනත් BBS අරං වැඩක් නෑ..
මහින්ද අගමැති වෙනවනං අනිවාර්යයෙන් මුස්ලිම් කොංග්රස් හරි TNA දෙකෙන් එකක් නමාගන්නම වෙනවා..
එතනින් වඩාත් ලේසි මුස්ලිම් කොංග්රස් නමාගන්න එක..
ඒ හින්ද මහින්දය උනත් BBS එක ලංකරගන්න එකක් නෑ එක බහුතරයක් පිහිටවන්න මිනිහට අවාසි නිසා...
මොකද BBS ලගට ගත්ත ගමන් කෙලින්ම මුස්ලිම් කොංග්රස්, TNA රනිල්ට හේත්තු වෙනවා..
ඒ හින්දා කිසිම එකෙක් BBS ලංකරගන්න එකක් නෑ..

mata ridenna deyak unena ban umba mawa quote karapu nisa man kiuwe.![]()
umba mata putha kiyanna sahena waysa ekek wenna athi.![]()


මගේ මිම්මට අනුවත් JVP 10-12 ගනී..
මලත් 20 පන්නන්න නං බෑ..
MR මොකෙක්ද බං ඌ බලෙන් වියරු වැටිච්ච එකෙක් නේ..
BBS නෙමෙයි මොනවා නැතත් ඌ පැරදිච්ච එකනං ලොකු දෙයක්..
BBS එක කොහොමත් රනිල්ට හේත්තු වෙන්නේ නෑ..
ගත්තත් ලගට ගන්නේ මහින්ද විතරයි..
නමුත් මහින්දට උනත් BBS අරං වැඩක් නෑ..
මහින්ද අගමැති වෙනවනං අනිවාර්යයෙන් මුස්ලිම් කොංග්රස් හරි TNA දෙකෙන් එකක් නමාගන්නම වෙනවා..
එතනින් වඩාත් ලේසි මුස්ලිම් කොංග්රස් නමාගන්න එක..
ඒ හින්ද මහින්දය උනත් BBS එක ලංකරගන්න එකක් නෑ එක බහුතරයක් පිහිටවන්න මිනිහට අවාසි නිසා...
මොකද BBS ලගට ගත්ත ගමන් කෙලින්ම මුස්ලිම් කොංග්රස්, TNA රනිල්ට හේත්තු වෙනවා..
ඒ හින්දා කිසිම එකෙක් BBS ලංකරගන්න එකක් නෑ..
hela urumaya karapu dewal nissa minisu chande denna bayai BBS ekata ekath hela urumaya wage wei kiyala.
15 ගන්න පුලුවන් ගේමක් නැතුව.
ඕකට ඉතින් ඔච්චර රිදෝගන්න එපා
දැක්ක දේ තමයි කිව්වේ![]()

umba ridawaganne nathuwa indapan.

oya tika thami wenna one BBS ekata asanayak labunath suwadinawa inna one ehema inna eka thami honda habai shinhala jathiya wenuwen panathak awoth ewage panath walata chande denna one smahara paksha wage gena hama panathakatama wirudda wenen nathuwa.hela urumaya karapu dewal nissa minisu chande denna bayai BBS ekata ekath hela urumaya wage wei kiyala.
![]()
මට නං එච්චර ලේසියෙන් හිතෙන්නේ නෑ..
මොකද චරිත වශයෙන් JVP පොරවල් වලට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්දේ දාන්නේ හරි අඩුවෙන් මිනිස්සු...
කොහොම උනත් මේ පාර ප්රධාන පක්ෂ දෙකේ තරගේ වැඩි හින්ද මේ පාර තමා JVP එකට එනවනං එන්න තියෙන හොදම අවස්ථාව තියෙන්නේ..
සන්ධාන ගතවෙලා එන්න ඕනේ එහෙනං කලින් වගේ..
තනියෙන් ඉල්ලලා උන්ට කරගන්න පුළුවන් දෙයක් නෑ බං..
ඔව්..
ස්වාධීනව ඉන්න එක තමා වෙන්න ඕනේ..
පාර්ලිමේන්තු වරප්රසාද තියෙන එක්කෙනක් BBS එකට හිටියොත් හොදටම ඇති..
දැන් වෙලා තියෙන්නේ සංවිධානයට බලය නැති කම..

ජෙප්පන්ට තනියම ගන්න පුලුවන් උපරිම තමයි මචන් මේ. උන්ට මීට වඩා චන්ද නෑ.
කොහොමත් ජෙප්පො කියන්නෙ අවස්තාවාදියො ගොඩ වැඩි කරගන්න විතරයි උන්ට ඕනි.
හා හා අවුලක් නෑ එහෙම කියමු![]()
උන් ඉන්න ඕනේ බං ඒ උනාට..
මොකද නැත්තං පාර්ලිමේන්තුවම පාළුවට යනවා..
දෙයක් දැනගන්න, තොරතුරක් සමාජයට එන්න උන් ඉන්න ඕනේ පොදුවේ බැලුවම..
ඒ ඇරුණම වෙන නං ප්රයෝජනයක් නෑ උන්ගෙන්..
ape minisunta BBS wage sanwidanayaka age terennena thama habai terena dawasata parakku wadi wenna ouluwan.![]()
