මේවටත් EDIT කියලා කියන්න එපා මේ ක්රියාව හරිද?
මේවටත් EDIT කියලා කියන්න එපා OK.. මේ සේරම Tourism කරන මගේ අයියා කෙනෙක් එයාගේ ඇස් දෙකෙන් දැකලා Photos ගහලා මට එවපුවා..එයා තව දේවල් හොයාගෙන මේ සිතුවම් කරන්න අවසර දීලා තියෙන්නේ අපේ හිටං (M Sirisenea)ජනපති.තවද පැරණි වී ඇති සිතුවම් මකා දමා නවක ඒවා ලෙස මෙම ජාතියේ සිතුවම් කරන්න කියා කියලා.එහෙමයිලු විහාරාධිපති ස්වාමින්වහන්සේ කියලා තියෙන්නේ.ඒ කියන්නේ මේ අභයගිරි විහාරයේ සිතුවම් වගේ අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පටන් පැවතගෙන ආපු අපේ අනුරාධපුර අටමස්ථාන වල ඇති සිතුවම් වලටත් මේ රජයෙන් මෙහෙම කරයි හෙට අනිද්දා.. සමස්ථ ජනතාවගෙන් මම මේ අහන්නේ මේ ක්රියාව හරිද? වැරදිද?
චිරාගත සම්ප්රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා.
නමුත් හිටපු ජනපතිවරයාගේ සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර ප්රතිසංස්කරණය කළ අභයගිරි විහාරයේ වත්මන් දේශපාලඥයින්ගේ පින්තූර බිතු සිතුවම් කර තිබෙනවා. සමාන්යයෙන් විවෘත කරන ඵලකයේ ඒ සඳහා උර දුන් අයගේ නම සටහන් කිරීම සිරිත වුණත් දැන් බුදු මැදුර ඇතුලේත් තමන්ගේ චිත්ර ඇඳගන්න තරම් පාලකයින් කටයුතු කරනවා.
අභයගිරි විහාරය ක්රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්රමණ නිසාවෙන් විනාශ වුණා.
1901 දී වලිසිංහ හරිස්චන්ද්ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා.
2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා. විස්තර http://www.silumina.lk/2013/06/23/_art.asp?fn=af1306233&p=1
අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා. මෙන්න පින්තූර http://nethfm.com/article/10424/ජනපති-අනුරපුරයේ
නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන.
මේවා කාට කියන්නද...