මේවටත් EDIT කියලා කියන්න එපා මේ ක්‍රියාව හරිද?

Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
මේ පොන්නයාට රට වටේ අයියලා ඉන්නවා එක එක මගුල් වල ෆොටෝ එවන්න. කාලයක් මුගේ අයියා #යියා කෙනෙක් හමුදාවෙ ඉන්නවා කියුවා. පස්සෙ ඌ මැරිලා වලේ ඉදන් ෆොටෝ එවුවා කියුවා. දැන් තව එකෙක්. තව ටික දවසකින් කියයි මේ අයියා #යියා මලා කියලා.

මුගේ අයියලාට කැමරාව අතට අහුවෙන්නේ චන්දෙ කාලෙට විතරයි :lol::lol::lol::lol::lol:
 
Go Green

Member
Aug 2, 2015
985
46
0
rep kapuwata wadak nehe bayyane.
18 wenida agamthi ranil

1978870_891777467508190_8800445461459955416_n.jpg
 
  • Like
Reactions: arsehole-froce

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    මේ පොන්නයාට රට වටේ අයියලා ඉන්නවා එක එක මගුල් වල ෆොටෝ එවන්න. කාලයක් මුගේ අයියා #යියා කෙනෙක් හමුදාවෙ ඉන්නවා කියුවා. පස්සෙ ඌ මැරිලා වලේ ඉදන් ෆොටෝ එවුවා කියුවා. දැන් තව එකෙක්. තව ටික දවසකින් කියයි මේ අයියා #යියා මලා කියලා.

    මුගේ අයියලාට කැමරාව අතට අහුවෙන්නේ චන්දෙ කාලෙට විතරයි :lol::lol::lol::lol::lol:
    කතාව ඇත්තද බොරුද කියපන්කො අයියල ගැන හොයන් නැතුව.:rofl::rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18756677 said:

    කතාව ඇත්තද බොරුද කියපන්කො අයියල ගැන හොයන් නැතුව.:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: රිදෙයි සොන්නයට
     
    • Like
    Reactions: Iintercooler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Quoted (FB) //මටනම් හිනායන්නේ පුද්ගලයෙක් විදිහට මාකට් වුණු අල්පේච්ච්බාවය,සරල දිවිපෙවෙත වගේ ඇවතුම් පැවතුම් මේ දේවල් වලින් දෝරෙ ගලාගෙන යද්දි!! //
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම මුන්ව සුද්ද කරනවා නෙමෙයි, නමුත් මේක බිතු සිතුවමක් නෙවෙයි. එක්කො ඩිජිටල් ප්‍රින්ට් එකක්, නැත්නම් කැන්වස් එකක ඇඳලා තියෙන්නෙ.