Product Key එක හොයා ගන්න උඹ පාවිච්චි කරපු Software එක මොකක්ද
Cortana මෙව්ව කරගන්න microsoft accouunt එක sync කරන ඕනේ නේද ? ඊට පස්සේ එකෙන්නේ user account එකට ලොග් වෙන්න ඕනේ .. net නැති උනාම එකෙන් ලොග් වෙන්න බැනේ .. එකට වෙන විදිහක් තියනවද ?
ඔයාලට Cortanaගේ Bing සර්ච් එක Google එකට හරවන්න ඕනෙනම් ඔයාලගේ Default Browser එකට "Bing to Google" කියන Add on එක දාගන්න..
ඒ මොකක්ද බං ඒ සීන් එක? Cortana කියන්නේ මොකක්ද? පොඩ්ඩක් විස්තර කරපං,
මම නම් තාම Office 2013 ඉන්නේ බං, ඔච්චර අලුත් ඒවා දාගෙන මටනම් තේරුමක් නෑ වගේ, 2013 ට නම් හොඳ ක්රැක් එකකුත් සෙට් වුණා ඒ නිසා ඒකම දානවා, ඒකෙ තියෙන Features මට නම් වැඩිත් එක්ක බං
OFFICE 16 DAGATHTHA AYA INNAWADA.AWULAK NEDDA
![]()
Apple - Siri
Microsoft - Cortana



link eka ewapanko carck ekath ekka..
අඩේ 16 එකකුත් ඇවිත්ද? මම නම් තාම 2013 ම තමා. රුපියල් 2500ට ඔරිජිනල් ඔෆිස් එකක් හම්බ උනා. ඒක පාවිච්චි කරනව බැරි වෙනකම්ම.
bump, thawa 1 month wath innawa, updates ehema awata passema dagannawa



api nam thama windows 7 ban![]()



http://kat.cr/microsoft-office-professional-plus-2013-64-bit-english-rareabyss-t10091322.htmllink eka ewapanko carck ekath ekka..
ට්රයි කරල බලපංකො 10 ගොඩක් හොඳයි වගේ දැනෙන්නේ, තාම නම් අවුලක් තේරුනේ නෑ![]()

පරණ වින්ඩොව්ස් ෆයිල් නැනේhttp://kmspico10.com/ මේ ලින්ක් එකට ගිහිල්ල පොඩ්ඩක් බලපං, මේක තමයි ඒ ටූල් එක, මේකෙන් Office & Windows 8 දෙකම එකට ක්රැක් කරන්න පුලුවන්,
මාත් තාම 2013 තමයි බං, ඒක තමයි මට නම් හොඳම වර්ෂන් එක 2007න් පස්සේ ආපු,
2003,2007,2013 ඔය තුනම හොඳයි බං, ඊට පස්සෙ ආපුව දාන්නවත් හැදුවෙ නෑ බං,
bump, thawa 1 month wath innawa, updates ehema awata passema dagannawa






Machan uba product key eka extract karapu tool eka mokak da?

