Windows 10 Comments Thread

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Cortana මෙව්ව කරගන්න microsoft accouunt එක sync කරන ඕනේ නේද ? ඊට පස්සේ එකෙන්නේ user account එකට ලොග් වෙන්න ඕනේ .. net නැති උනාම එකෙන් ලොග් වෙන්න බැනේ .. එකට වෙන විදිහක් තියනවද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Cortana මෙව්ව කරගන්න microsoft accouunt එක sync කරන ඕනේ නේද ? ඊට පස්සේ එකෙන්නේ user account එකට ලොග් වෙන්න ඕනේ .. net නැති උනාම එකෙන් ලොග් වෙන්න බැනේ .. එකට වෙන විදිහක් තියනවද ?

    Cortana? මට උඹ කිව්ව එක හරියට තේරුනේ නෑ, හැබැයි මට මතකයි 8.1 එකේ නම් Microsoft Account එකට ලොග් වෙන්න නෙට් ඕන, ඒත් නෙට් නැතුව ලොග් වෙන්න ගියාම ලොගින් ෆේ්ල් වෙනවා පළවෙනි පාරට ඒත් දෙවැනි පාරට ආයිත් හරියට පාස්වර්ඩ් ගැහුවම ඔන් වෙනවා, මට මතක විදියට එහෙමයි, මේකෙත් එහෙමම වෙන්න ඇති බං,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔයාලට Cortanaගේ Bing සර්ච් එක Google එකට හරවන්න ඕනෙනම් ඔයාලගේ Default Browser එකට "Bing to Google" කියන Add on එක දාගන්න..

    ඒ මොකක්ද බං ඒ සීන් එක? Cortana කියන්නේ මොකක්ද? පොඩ්ඩක් විස්තර කරපං,
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම නම් තාම Office 2013 ඉන්නේ බං, ඔච්චර අලුත් ඒවා දාගෙන මටනම් තේරුමක් නෑ වගේ, 2013 ට නම් හොඳ ක්‍රැක් එකකුත් සෙට් වුණා ඒ නිසා ඒකම දානවා, ඒකෙ තියෙන Features මට නම් වැඩිත් එක්ක බං

    link eka ewapanko carck ekath ekka..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    OFFICE 16 DAGATHTHA AYA INNAWADA.AWULAK NEDDA

    Microsoft-Office-2016-Pro-Plus-Beta-IOS-For-Windows-Full-2.jpg

    අඩේ 16 එකකුත් ඇවිත්ද? මම නම් තාම 2013 ම තමා. රුපියල් 2500ට ඔරිජිනල් ඔෆිස් එකක් හම්බ උනා. ඒක පාවිච්චි කරනව බැරි වෙනකම්ම.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Apple - Siri
    Microsoft - Cortana

    ආහ් Siri වගේ එකක්ද එහෙනම්, හැබැයි බං ඔය වගේ ඒව PC එකකට නම් ගැලපෙන්නේ නෑ වගේ, ෆෝන් වලට නම් හොඳයි :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    link eka ewapanko carck ekath ekka..

    http://kmspico10.com/ මේ ලින්ක් එකට ගිහිල්ල පොඩ්ඩක් බලපං, මේක තමයි ඒ ටූල් එක, මේකෙන් Office & Windows 8 දෙකම එකට ක්‍රැක් කරන්න පුලුවන්,

    අඩේ 16 එකකුත් ඇවිත්ද? මම නම් තාම 2013 ම තමා. රුපියල් 2500ට ඔරිජිනල් ඔෆිස් එකක් හම්බ උනා. ඒක පාවිච්චි කරනව බැරි වෙනකම්ම.

    මාත් තාම 2013 තමයි බං, ඒක තමයි මට නම් හොඳම වර්ෂන් එක 2007න් පස්සේ ආපු,
    2003,2007,2013 ඔය තුනම හොඳයි බං, ඊට පස්සෙ ආපුව දාන්නවත් හැදුවෙ නෑ බං,
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :P:P:P

    ට්‍රයි කරල බලපංකො 10 ගොඩක් හොඳයි වගේ දැනෙන්නේ, තාම නම් අවුලක් තේරුනේ නෑ :yes::yes::yes:

    ගැහුවා බන් වින්ඩෝස් ආපහු වෙනසක් පෙන්න නැ ඉස්සෙල්ලට වැඩ ටිකක් ඉකමනට බූට් වෙනවා කොල්ලෝ..දැන් හදිස්සියකට factory රෙසෙට් කොරන්න බැ :sorry::sorry: පරණ වින්ඩොව්ස් ෆයිල් නැනේ
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    http://kmspico10.com/ මේ ලින්ක් එකට ගිහිල්ල පොඩ්ඩක් බලපං, මේක තමයි ඒ ටූල් එක, මේකෙන් Office & Windows 8 දෙකම එකට ක්‍රැක් කරන්න පුලුවන්,

    මාත් තාම 2013 තමයි බං, ඒක තමයි මට නම් හොඳම වර්ෂන් එක 2007න් පස්සේ ආපු,
    2003,2007,2013 ඔය තුනම හොඳයි බං, ඊට පස්සෙ ආපුව දාන්නවත් හැදුවෙ නෑ බං,

    මාත් 2007 සෑහෙන්න කාලයක් පවිච්චි කරා. ඒක පට්ට. 2010 නම් පවිචිචි කරේම නෑ වගේ. 2013 එකේ licence එක හම්බ උනාට පස්සේ ඒක දාගත්තා.