senheiser ekak ganin machan
pattam smooth bass

Above items on the way!!

http://www.ebay.com/itm/121326326596?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
http://www.ebay.com/itm/191582801138?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
http://www.ebay.com/itm/371312718188?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
http://www.ebay.com/itm/381087849906?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
මට පොඩි අවුලක් තියෙනවා.
මම ebay එකෙන් අයිටම් එකක් ගන්නකොට $ rate එක තිබුනේ Rs. 134.25
item එකේ ගාන $2.89USD හැබයි මගේන් Rs.401.42LKR මුන් අරන් තියෙනවා.
හරියට බැලුවෙත් ඩොලර රේට් එක 138.89 ක් වගේ වෙලා තියෙනවා
දන්න අය කියහල්ලා ඇයි මෙහේම charge වෙන්නේ.

Visa rate eka wedi.මට පොඩි අවුලක් තියෙනවා.