නර්ඩ්ස් ගීක්ස් වරෙව් ඇතුලට..
Master of Information Technology (Multimedia) UCSC
මම බැලුවෙ මේකට ඇප්ලයි කරන්න. මොකද කියන්නෙ ? මොනව ඉල්ලයිද ? රිජෙක්ට් වෙන්නත් චාන්ස් තියනවද ? දන්න එවුන් මට හෙල්පක් දීපල්ලා.
පස්සෙ කාලෙක වෙන රටක යුනි එකකට දාන්න බැරි වෙයිද මෙහෙ MSC එකක් කරොත් ?
I have 3 years+ exp and BCS MBCS
නිකන් ඉදල මොලේ කුරුවල් වෙලා වගේ බොලව්. ඉගන ගන්න කාලෙනම් වදයක් වගේ දනුනට දැන් කිසි දෙයක් අලුතින් ඉගනගන්නෙ නැතුව ඉන්න එක ඊට වඩා ස්ට්‍රෙස් එකක් වගේ. මේක දානවද නැත්තන් top up degree එකක් කරනවද කියල හිත හිත ඉන්නෙ. හෙල්පක් දීපියව්
p.s
කවුරුත් නැද්ද ඇප්ලයි කරන එක ගැන විස්තර ටිකක් දැනගන්න එකෙක් ? මෙච්චර මේකෙ ඉන්න එවුන්ට උදව් කරන්න කොටනව අපි උදව්වක් හොයනකොට තමා මොකෙක්වත් නැත්තෙ

Last edited: