Master of Information Technology (Multimedia) UCSC

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    නර්ඩ්ස් ගීක්ස් වරෙව් ඇතුලට..

    Master of Information Technology (Multimedia) UCSC

    මම බැලුවෙ මේකට ඇප්ලයි කරන්න. මොකද කියන්නෙ ? මොනව ඉල්ලයිද ? රිජෙක්ට් වෙන්නත් චාන්ස් තියනවද ? දන්න එවුන් මට හෙල්පක් දීපල්ලා.
    පස්සෙ කාලෙක වෙන රටක යුනි එකකට දාන්න බැරි වෙයිද මෙහෙ MSC එකක් කරොත් ?

    I have 3 years+ exp and BCS MBCS :)

    නිකන් ඉදල මොලේ කුරුවල් වෙලා වගේ බොලව්. ඉගන ගන්න කාලෙනම් වදයක් වගේ දනුනට දැන් කිසි දෙයක් අලුතින් ඉගනගන්නෙ නැතුව ඉන්න එක ඊට වඩා ස්ට්‍රෙස් එකක් වගේ. මේක දානවද නැත්තන් top up degree එකක් කරනවද කියල හිත හිත ඉන්නෙ. හෙල්පක් දීපියව් :growl:
    p.s
    කවුරුත් නැද්ද ඇප්ලයි කරන එක ගැන විස්තර ටිකක් දැනගන්න එකෙක් ? මෙච්චර මේකෙ ඉන්න එවුන්ට උදව් කරන්න කොටනව අපි උදව්වක් හොයනකොට තමා මොකෙක්වත් නැත්තෙ :(
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Which field you are working now?

    You done all stages + project in BCS ?

    Why u want to do MIT in multimedia?

    Any experience in 3D Modeling, Animation and Visual Effects
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    එතකොට multimedia එකක් කරන්න යන්නේ :rolleyes: ඉස්සරහට පාත් එක මාරු කරන්නද ඉන්නේ :rolleyes:

    මාරු කරනවට වඩා හැමදාම මාරු වෙන ෆිල්ඩ් එකක ඉන්නව කියන එක තමා හරිම වචනෙ :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    Which field you are working now?

    You done all stages + project in BCS ?

    Why u want to do MIT in multimedia?

    Any experience in 3D Modeling, Animation and Visual Effects

    yes

    I did 3d modeling when I was just 13-14 years old. also at that time I did work with adobe premier , photoshop flash 3dsmax maya etc :)
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    yes

    I did 3d modeling when I was just 13-14 years old. also at that time I did work with adobe premier , photoshop flash 3dsmax maya etc :)

    bro only do it if you are hoping to change your field, doing a Msc in multimedia will gain u access to a lot of areas in the field, it may be good for your career or the other way around just think wisely before you do, good luck :)
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Topup degree kiyanne mokakda ban? Higher dip1k tiyagena master1k karanna barida?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    ජොසී;18760385 said:
    Content eke hatiyata nam, Multimedia walata echcharama focus wela na neda?
    Final Project eka thama Multimedia wenna ona.

    :yes::yes::yes:

    ඔව් මචන් ඒ වගේ තමා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar201091_7.gif
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    mehe MSc ekak karala passe kaleka foreign MPhil/phd danna puluwan hodata research eka kaloth...

    msc ehemath 2-3 thiyena unuth innawa... eka loku awulak wena ekak ne... habai ekama area eke overlap wena msc dekak nam therumak ne, ehema nam select karanawada kiyalath danne nehe.

    somewhat depends on the country you want to go.
    eg: USA requires you to have a 'north american' MSc before doing PhD. So guys with MSc's applying from SL have to do an MSc again there, before completing the PhD (takes 5 or more years) :yes:

    In australia, msc's are not that popular. Coz an MSc is 2 years, and a PhD is 3 years there, and you can directly do PhD aftr BSc without MSc... so people think its not worth the trouble.