උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...
කලින් මම නූලක් දැම්මනේ
ආදරය යනු පරිත්‍යාගයද කියලා.....
අවුරුදු අටකට පස්සේ ඇවිත් සතියක් ඉඳලා ඊයේ ඒයා යන්න ගියා...
ගියාට පස්සේ තමයි බං... දුක තේරුනේ. මම හිතන් හිටියේ මෙච්චර අවුල් වෙන්නැතිවෙයි කියලා. ඒත් එයා අද ලංකාවේ නෑ කියලා තේරෙද්දී දැනෙන්නේ පුදුම දුකක්.මොකද අපහු දකින්න ලැබෙන්නේ අවුරුදු අටකට පස්සේ...
මේකද බං අදරය කියන්නේ... මට මීට කලින් මෙහෙම අවුල් වෙලා නෑ.
හැමතිස්සෙම මතක් වෙනවා.මොකද මම ඉස්සර ෆන් එකේ හිටියේ. යෙහෙලියෝ නන් ඔනතරං ඒ අයගේනුත් ටික දෙනෙක් රට. ඒත් මට ගානක් වත් නෑ බං. ඇයි මේයාගැන විතරක්. දවසම ෆුල්ම අවුල් බං. මේක එයාට කියන්නත් බෑ අපි හොඳම යාලුවොනිසා යාලුකම නැතිවුනොත් කියාලා.. අනික එයා හැදුනේ වැඩුනේ රට මං වගේ එකෙක්ට කැමති වෙන එකක් නෑ..... මාර ප්‍රශ්ණයක බං මන් ඉන්නේ...