උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

    කලින් මම නූලක් දැම්මනේ
    ආදරය යනු පරිත්‍යාගයද කියලා.....:(

    අවුරුදු අටකට පස්සේ ඇවිත් සතියක් ඉඳලා ඊයේ ඒයා යන්න ගියා...
    ගියාට පස්සේ තමයි බං... දුක තේරුනේ. මම හිතන් හිටියේ මෙච්චර අවුල් වෙන්නැතිවෙයි කියලා. ඒත් එයා අද ලංකාවේ නෑ කියලා තේරෙද්දී දැනෙන්නේ පුදුම දුකක්.මොකද අපහු දකින්න ලැබෙන්නේ අවුරුදු අටකට පස්සේ...

    මේකද බං අදරය කියන්නේ... මට මීට කලින් මෙහෙම අවුල් වෙලා නෑ.
    හැමතිස්සෙම මතක් වෙනවා.මොකද මම ඉස්සර ෆන් එකේ හිටියේ. යෙහෙලියෝ නන් ඔනතරං ඒ අයගේනුත් ටික දෙනෙක් රට. ඒත් මට ගානක් වත් නෑ බං. ඇයි මේයාගැන විතරක්. දවසම ෆුල්ම අවුල් බං. මේක එයාට කියන්නත් බෑ අපි හොඳම යාලුවොනිසා යාලුකම නැතිවුනොත් කියාලා.. අනික එයා හැදුනේ වැඩුනේ රට මං වගේ එකෙක්ට කැමති වෙන එකක් නෑ..... මාර ප්‍රශ්ණයක බං මන් ඉන්නේ...

    :(:(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොදට හිතල බලපන් එයා උබට ගැලපෙනවද කියල , එහෙම හිතෙනවනම් අහපන්, මොකෝ තරහ වෙන්න මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි නේ , ඕක ඇහුවට පස්සේ අඩුමගානේ හිතවත් නිදහස් වෙයි , නැත්තම් එකී ටික දවසකින් කිව්වොත් මන් බදින්න යන්නේ ඔයාට තමයි මුලින්ම කියන්නේ කියල උබට පොලවේ පස් කන්න තමයි වෙන්නේ , එතකොට හිතෙයි අපරාදේ ඇහුවනම් මට කැමති වෙන්නත් තිබ්බ කියල
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    හොදට හිතල බලපන් එයා උබට ගැලපෙනවද කියල , එහෙම හිතෙනවනම් අහපන්, මොකෝ තරහ වෙන්න මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි නේ , ඕක ඇහුවට පස්සේ අඩුමගානේ හිතවත් නිදහස් වෙයි , නැත්තම් එකී ටික දවසකින් කිව්වොත් මන් බදින්න යන්නේ ඔයාට තමයි මුලින්ම කියන්නේ කියල උබට පොලවේ පස් කන්න තමයි වෙන්නේ , එතකොට හිතෙයි අපරාදේ ඇහුවනම් මට කැමති වෙන්නත් තිබ්බ කියල

    බොහොම ස්තූතී බං.... කමෙන්ට් කරාට..!:)
    හිත හදාගන්න..
     
    • Like
    Reactions: thilihare

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ohoma love ekak matath tibba.. hebei mage GF wela hitiye.. eth antimata mata ma theruna ehema idala wedak na kiyala.. ape sithum pethum wenas.. ita wada hoda gatiguna tiyena kellek mehen hoyaganna eka thama hoda.. mama nam ehema tama kare.. nettam duka witarai..
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ohoma love ekak matath tibba.. hebei mage GF wela hitiye.. eth antimata mata ma theruna ehema idala wedak na kiyala.. ape sithum pethum wenas.. ita wada hoda gatiguna tiyena kellek mehen hoyaganna eka thama hoda.. mama nam ehema tama kare.. nettam duka witarai..

    උඔ කියන කතාවත් ඇත්ත...:(
    අපි පොඩි කාලේ ඉඳන් යාලුවෝ බං
    ඒකයි අවුල...!:(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    හොදට හිතල බලපන් එයා උබට ගැලපෙනවද කියල , එහෙම හිතෙනවනම් අහපන්, මොකෝ තරහ වෙන්න මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි නේ , ඕක ඇහුවට පස්සේ අඩුමගානේ හිතවත් නිදහස් වෙයි , නැත්තම් එකී ටික දවසකින් කිව්වොත් මන් බදින්න යන්නේ ඔයාට තමයි මුලින්ම කියන්නේ කියල උබට පොලවේ පස් කන්න තමයි වෙන්නේ , එතකොට හිතෙයි අපරාදේ ඇහුවනම් මට කැමති වෙන්නත් තිබ්බ කියල

    මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි

    මොන සමාජීය නොගැලපීම් තිබුනත්, තියෙන චාන්ස් එක උපරිම වැඩී, පරක්කු වෙන්න එපා. අත්දැකීමෙන් කිව්වේ.
     
    • Like
    Reactions: Aruna119

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    මචන් උබ කෙල්ලට කියල නැහැනේ වැරැද්ද උබෙනේ බන්.....උබට බූට් එකක් තිබ්බනම් ඔය දුක සාදාරනයි ඔච්චර කල් ඉන්නේ නැතුව උබට කියන්න බැරිනම් අගවන්න හරි තිබ්බ සතියක් ඉදපු ටිකේ උබට මොකක්ම හරි කරන්න තිබ්බ
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේ ලෝකෙ හොදම යාළුවෙක්ගෙන් කැමැත්ත අහන පලවෙනි කොල්ලා උබ නෙමෙයි

    මොන සමාජීය නොගැලපීම් තිබුනත්, තියෙන චාන්ස් එක උපරිම වැඩී, පරක්කු වෙන්න එපා. අත්දැකීමෙන් කිව්වේ.

    බොහොම ස්තූතී....:(
    මම අහන්න නම්......
    චාන්ස් එක උපරිම වැඩී කිව්වේ කැමැත්ත දෙන
    එකද?:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අහපන් මචෝ..යාළුකම නැතිවෙන්නේ නැ. එයාට උබව ඕන නම් ඒ යාළුකම කිසිම දෙකින් නැතිවෙන්නේ නැ. මොකක් හරි විදියකට අහපන් මචං.උබේ හිතටත් සැනසීමක් වෙනවා. 99% ක් උබට කැමති වෙන්න ඉඩ තියෙනවා මචං..බය වෙන්නේ නැතුව ලගදීම අහන්න.ප්‍රතිපලයත් දාපන් මේකෙම:P
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචන් උබ කෙල්ලට කියල නැහැනේ වැරැද්ද උබෙනේ බන්.....උබට බූට් එකක් තිබ්බනම් ඔය දුක සාදාරනයි ඔච්චර කල් ඉන්නේ නැතුව උබට කියන්න බැරිනම් අගවන්න හරි තිබ්බ සතියක් ඉදපු ටිකේ උබට මොකක්ම හරි කරන්න තිබ්බ

    ඔව් බන් එකනම් ඇත්ත :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචන් උබ කෙල්ලට කියල නැහැනේ වැරැද්ද උබෙනේ බන්.....උබට බූට් එකක් තිබ්බනම් ඔය දුක සාදාරනයි ඔච්චර කල් ඉන්නේ නැතුව උබට කියන්න බැරිනම් අගවන්න හරි තිබ්බ සතියක් ඉදපු ටිකේ උබට මොකක්ම හරි කරන්න තිබ්බ

    මන් ඇගෙව්ව බං...:(
    එයාට තේරෙන් නෑති....
    ඒත් ඒයාගෙන් දැක්කේ යාලුවෙකුට තියන සෙනෙහසක් බං:(
    හැබැයි යනකොට බදාගත්ත විදිහෙන් එයාටත් දුකයි කියලා හිතුනා...:(

    මට විතරද බං මෙහෙම මගුලක් වෙලා තියෙන්නේ
    මෙහෙම දෙයක් වෙලා නෑ කලින් ඒකයි මම කිරියෙත් දැන්මේ....:(

    මට මේක මාරම අවුල් බං//
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අහපන් මචෝ..යාළුකම නැතිවෙන්නේ නැ. එයාට උබව ඕන නම් ඒ යාළුකම කිසිම දෙකින් නැතිවෙන්නේ නැ. මොකක් හරි විදියකට අහපන් මචං.උබේ හිතටත් සැනසීමක් වෙනවා. 99% ක් උබට කැමති වෙන්න ඉඩ තියෙනවා මචං..බය වෙන්නේ නැතුව ලගදීම අහන්න.ප්‍රතිපලයත් දාපන් මේකෙම:P

    බොහොම ස්තූතී බං...:)
    මම අහන්නම්......
    මේකෙම දාන්නම්...... කිව්වේ මොනවද කියලා..:(

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    බොහොම ස්තූතී....:(
    මම අහන්න නම්......
    චාන්ස් එක උපරිම වැඩී කිව්වේ කැමැත්ත දෙන
    එකද?:(

    යර්ස් පුතා.