මම වැඩිය නම් දන්නේ නැ එත් ඹක ඹය ගානට දෙන්නේ ඹටො නිසා ටිකක් හොයලා බලපන්කො මැනුවල් එකක ගනන්Land Rover 300TDI Engine eka Auto Gearbox ekak thiyannee meeka honday da ? mata one Land Rover 90 vahanekata set kara ganna
Off Road Fun ekak ganna puluwan gear box ekak da ooka..
puluwannam danna kenek kiyanna puluwanda please?
http://ikman.lk/en/ad/land-rover-defender-for-sale-gampaha-16
මම වැඩිය නම් දන්නේ නැ එත් ඹක ඹය ගානට දෙන්නේ ඹටො නිසා ටිකක් හොයලා බලපන්කො මැනුවල් එකක ගනන්
ඹය එන්ජිමක් තියලා 110 එකක් හැදුවා එක නම් අව්ලක් නැ හොදට දුවනවා තාම
ඹය එන්ජිමත් අව්ලක් නැ ඉතින් ඹයිට වඩා හොද එවා තියෙනවා එත් ඉතින් ගානත් එහේම්මම තමා එකයි අව්ල
TDI5 එකක් මන් අන්තිමට ගනන් අහද්දි 8ක් කිව්වා ඩිසල් පොම්පේ ඉදලා තිබුනා එකේ එකක් තිබ්බා නම් වාහනේ යන්නේ කෙලින්ම උඩින් පැනලා
හොද ප්‍රසිද්ද වගකිමක් ඇති තැනකින් ගනින් මචන් බර ගානක් යට කරලා අරගෙන එන්ජිම අව්ල් නම් අනාතයිනේ
middle east වලින් ගෙන්නලා දුන්නා මචන් අයිති කාරයාගේ මස්සිනා බඩු ඹක්කොම එහෙන් ගෙනාවේ මේ ත්රෙඩ් එකෙම ඇති වාහනේ පොටොබොහොම ස්තූතියි යාලුවා උපදෙස් වලට. මම වැඩිය දන්නේ නෑ මචෝ Land Rover ගැන ඒත් පට්ට ආසයි වාහනේට Engine තියන්න ඉන්නේ තවම හරියටම තීරණය කරලා නෑ ඔයා ගත්තු තැන කොහෙද ඒ ජාතිය එකක් ගත්තා කිව්වා නේද?

මේකේ අප්ඩේට්ස් යනවා හැමදාම සිරසේ 7 නිව්ස් වල අන්තිමටExperience SriLanka Expedition
![]()



Land Rover 300TDI Engine eka Auto Gearbox ekak thiyannee meeka honday da ? mata one Land Rover 90 vahanekata set kara ganna
Off Road Fun ekak ganna puluwan gear box ekak da ooka..
puluwannam danna kenek kiyanna puluwanda please?
http://ikman.lk/en/ad/land-rover-defender-for-sale-gampaha-16




.... 300 TDI engine eka off road walata LR & LR Defender sereies wala supirima engimak... auto ain karala Manual box ekak tiya ganna machan. supiri.. 300TDI & manu..gear box around 3.5 - 4 laks wage wei...
oya engimata enne R380 kiyalamanual gear box ekak eka daganna..
aye supirima tamai off road walata.. (Diya goda sama tana kiri itiree..)
12J / 19J / 200TDI / TD5(5 cylinder) / Puma (Manufactured & Developed by ford UK) oya hama ehekatama wadaa 300TDI engima power ok, Torque ok, water crossings walata ehema supiri...off road supiri..
(Fuse box seal karala, fan ekata manual switch ekak deela,Differential breathers udata aragena, air snorkel ekak damma nam water crossings walata suppa bahande Defender with 300TDI......
4x4 expert Indika Sanjaya duwannet 300tdi engimak & modified R380 gear box ekakin.. duwana duwana eka 1st place (porage talant ekat uparimai)
jaya wevaaaaaaaaaaaaaa............!!!!!!!!!!!!!!
mama hithagena hitiye puma power wadiyi kiyala.mama hithagena hitiye puma power wadiyi kiyala.

. eka atta.. eke power ekata kittu wenna baha anek engine walata. CRDI 2200cc turbo ford duratorque engine ekak.. puma eka. ECU eka ehama hari advance


6X6 දැන් නම් 2-3ක් තියෙනවා

යමු 4X4 වාහන නම් නැ සපොට් එකට එන්නම්set wela offroad parak wath yamuda ???