laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    11836749_10207333037907070_5970506487539529008_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Land Rover 300TDI Engine eka Auto Gearbox ekak thiyannee meeka honday da ? mata one Land Rover 90 vahanekata set kara ganna

    Off Road Fun ekak ganna puluwan gear box ekak da ooka..

    puluwannam danna kenek kiyanna puluwanda please?

    http://ikman.lk/en/ad/land-rover-defender-for-sale-gampaha-16
    මම වැඩිය නම් දන්නේ නැ එත් ඹක ඹය ගානට දෙන්නේ ඹටො නිසා ටිකක් හොයලා බලපන්කො මැනුවල් එකක ගනන්
    ඹය එන්ජිමක් තියලා 110 එකක් හැදුවා එක නම් අව්ලක් නැ හොදට දුවනවා තාම
    ඹය එන්ජිමත් අව්ලක් නැ ඉතින් ඹයිට වඩා හොද එවා තියෙනවා එත් ඉතින් ගානත් එහේම්මම තමා එකයි අව්ල
    TDI5 එකක් මන් අන්තිමට ගනන් අහද්දි 8ක් කිව්වා ඩිසල් පොම්පේ ඉදලා තිබුනා එකේ එකක් තිබ්බා නම් වාහනේ යන්නේ කෙලින්ම උඩින් පැනලා
    හොද ප්‍රසිද්ද වගකිමක් ඇති තැනකින් ගනින් මචන් බර ගානක් යට කරලා අරගෙන එන්ජිම අව්ල් නම් අනාතයිනේ
     
    • Like
    Reactions: madawa_1

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මම වැඩිය නම් දන්නේ නැ එත් ඹක ඹය ගානට දෙන්නේ ඹටො නිසා ටිකක් හොයලා බලපන්කො මැනුවල් එකක ගනන්
    ඹය එන්ජිමක් තියලා 110 එකක් හැදුවා එක නම් අව්ලක් නැ හොදට දුවනවා තාම
    ඹය එන්ජිමත් අව්ලක් නැ ඉතින් ඹයිට වඩා හොද එවා තියෙනවා එත් ඉතින් ගානත් එහේම්මම තමා එකයි අව්ල
    TDI5 එකක් මන් අන්තිමට ගනන් අහද්දි 8ක් කිව්වා ඩිසල් පොම්පේ ඉදලා තිබුනා එකේ එකක් තිබ්බා නම් වාහනේ යන්නේ කෙලින්ම උඩින් පැනලා
    හොද ප්‍රසිද්ද වගකිමක් ඇති තැනකින් ගනින් මචන් බර ගානක් යට කරලා අරගෙන එන්ජිම අව්ල් නම් අනාතයිනේ

    බොහොම ස්තූතියි යාලුවා උපදෙස් වලට. මම වැඩිය දන්නේ නෑ මචෝ Land Rover ගැන ඒත් පට්ට ආසයි වාහනේට Engine තියන්න ඉන්නේ තවම හරියටම තීරණය කරලා නෑ ඔයා ගත්තු තැන කොහෙද ඒ ජාතිය එකක් ගත්තා කිව්වා නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොහොම ස්තූතියි යාලුවා උපදෙස් වලට. මම වැඩිය දන්නේ නෑ මචෝ Land Rover ගැන ඒත් පට්ට ආසයි වාහනේට Engine තියන්න ඉන්නේ තවම හරියටම තීරණය කරලා නෑ ඔයා ගත්තු තැන කොහෙද ඒ ජාතිය එකක් ගත්තා කිව්වා නේද?
    middle east වලින් ගෙන්නලා දුන්නා මචන් අයිති කාරයාගේ මස්සිනා බඩු ඹක්කොම එහෙන් ගෙනාවේ මේ ත්රෙඩ් එකෙම ඇති වාහනේ පොටො
    පුලුවන්නම් පිටරටක ඉන්න එකෙක් සෙට් කරගෙන ගෙන්න ගන්න නැත්තම් නම් සැලකිය යුතු මුදලක් යට කරන්න වෙනවා වැඩේ කරගන්න ඹව්වා ගෙන්නලා විකුණන පොරවල් ඉන්නවා එහේම එකෙක් සෙට් කරගත්තා නම් වැඩෙට ලෙසියි
    හොද කෙනෙක් හොයාගන්න වැඩේට
    අමතර අදහසක් දෙන්නම් mitshubishi 4dr5 පරන ජිප් එකක් අරගෙන 4dr6 ටර්බො එකක් තියන්නත් පුලුවන් ඹය වගේම තමා :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Experience SriLanka Expedition

    11705097_875651779184513_2339004532471171597_n.jpg
    මේකේ අප්ඩේට්ස් යනවා හැමදාම සිර‍සේ 7 නිව්ස් වල අන්තිමට
    මම හැමදාම වගේ බලනවා එ ටික බලන්න විතරයි ටිවි එක ගාවට යන්නේ :lol::lol:
    ඊයේ තඩි ගලක් උඩට නැගලා තිබුනා :nerd:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Land Rover 300TDI Engine eka Auto Gearbox ekak thiyannee meeka honday da ? mata one Land Rover 90 vahanekata set kara ganna

    Off Road Fun ekak ganna puluwan gear box ekak da ooka..

    puluwannam danna kenek kiyanna puluwanda please?

    http://ikman.lk/en/ad/land-rover-defender-for-sale-gampaha-16

    300 TDI engine eka off road walata LR & LR Defender sereies wala supirima engimak... auto ain karala Manual box ekak tiya ganna machan. supiri.. 300TDI & manu..gear box around 3.5 - 4 laks wage wei...

    oya engimata enne R380 kiyalamanual gear box ekak eka daganna..
    aye supirima tamai off road walata.. (Diya goda sama tana kiri itiree..)

    12J / 19J / 200TDI / TD5(5 cylinder) / Puma (Manufactured & Developed by ford UK) oya hama ehekatama wadaa 300TDI engima power ok, Torque ok, water crossings walata ehema supiri...off road supiri..
    (Fuse box seal karala, fan ekata manual switch ekak deela,Differential breathers udata aragena, air snorkel ekak damma nam water crossings walata suppa bahande Defender with 300TDI..:P:P:P:):)....

    4x4 expert Indika Sanjaya duwannet 300tdi engimak & modified R380 gear box ekakin.. duwana duwana eka 1st place (porage talant ekat uparimai)

    jaya wevaaaaaaaaaaaaaa............!!!!!!!!!!!!!!
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    :shocked: mama hithagena hitiye puma power wadiyi kiyala.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: mama hithagena hitiye puma power wadiyi kiyala.

    naha naha machan Puma power wadi tamai. umba hari. :):). eka atta.. eke power ekata kittu wenna baha anek engine walata. CRDI 2200cc turbo ford duratorque engine ekak.. puma eka. ECU eka ehama hari advance

    but off road walata amarui.... watercrossings walata ehema PUMA engine eke seal karanna ena dewal wadi.. mona hari kallak danna unot sahena ganan.. Lnkave wage ratakata amarui PUMA eken pissu natanna.. On road duwanna maara power full.. Power & torque yam thaak durakata balance karapu engimak. pickup ekat wadi speed ekat wadi ekai mama kivve

    300TDI eka hama dekatama ottui torque eka wadi power eka sapekshava adui.. pickup wadi habai speed eka adui.. barata adala yanna maru 2500cc Direct injection Turbo.. 130BHP wage power ekak ekka High torque ekak tiyanava.. watinama deee pissu natanna puluwan engimak...:):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    6X6 දැන් නම් 2-3ක් තියෙනවා
    ඹය පිටිපස්සට දාලා තියෙන පැනරොමික් ග්ලාස් එක පට්ට ගනන් මතක හැටියට 1පැනලා කොහුවල ඹය හුටපට ඹක්කොම දාපු රතු පාට එකක් දුවනවා මාරම ලුක් එකක් තියෙන්නේ
    දැන් මෙහේ ගොඩාක් මොඩිෆයි කරලා ගෙන්නප ඩිෆෙන්ඩර් තියෙනවා මිල තමා ඉතින්:growl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan commando Expedition eke photo album ekak daapanko kauru hari :yes::yes::yes::yes::yes::yes::yes: thanin thana dakka pics ehema eth full album ekak daanna puluwankenek .. :cool::cool::cool::cool: