ලංකාදීපේ ගිය මගේ ලිපිය.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඩෝ පට්ට කමෙන්ට්ස් ටිකක් තියනවා.. එල එල...:lol:

    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ.
    :lol::lol::lol:

    අපේ දිල්වහලෙටත් රස්සාව නෑ මහින්ද නැති නිසා. මේ දවස් වල ගෙදර :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    අඩෝ පට්ට කමෙන්ට්ස් ටිකක් තියනවා.. එල එල...:lol:

    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​

    කෝ දුල්හානියා ,ලේජයෙන්ගේ එහෙම comment දාලා නැ නේ:lol:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නැක‍තෝ උඹ පත්තෙරේක ජෝතිෂ අනාවැකියක් කීවා කියලා උඹ ලොකු පොරක් වෙන්නේ නෑ.උඹ දක්ෂ ජෝතිෂකාරයෙක් වෙන්නෙත් නෑ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)

    :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    අඩෝ පට්ට කමෙන්ට්ස් ටිකක් තියනවා.. එල එල...:lol:

    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​

    :lol:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    නුවන් චාමර 2015-08-04 05:22:35
    මේකේ "මහින්ද" හරියටම දිනනවා කියලා නැහැ. වාසියක් තියෙනවා කියලා විතරයි තියෙන්නේ. අනික "බ්ලූමැන්ඩල්" සිද්ධියෙන් නැතිවුනේ යූ. ඇන්.පී කාරයෝ මිසක් වෙනත් පක්ෂෙක මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ සිද්ධිය මුල් කරගෙන සන්ධානෙට දේශපාලන වාසි ගන්න හම්බවෙන්නේ නැහැ. ජනවාරි 08 වෙනිදට කලිනුත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වනේ. පවතින රජයට වාසි සහගත විදියට දේශපාලන අනාවැකි කීම සාමාන්‍ය දෙයක්. නමුත් ජනවාරි 08 වෙනිදා තිබුනු දේශපාලන වටපිටාව නෙමෙයි අද තියෙන්නේ. එදා මිනිස්සුන්ට ඕන වුනේ "මහින්දව" ගෙදර යවන්න. නමුත් මේ මාස 6 ට මිනිස්සු ආපහු වෙනස් වෙලා "මහින්දට" ඡන්දෙ දෙයි කියන එක හිතන්න අමාරු දෙයක්. අනික තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම වුනත් ඉන්නව "මහින්දට" අකමැති මිනිස්සු. එහෙම එකේ මේ ඡන්දේ වැඩි අවාසිය තියෙන්නේ සන්ධානෙට. හැබැයි වැඩිම වාසිය තියෙන්නේ ජේ.වී.පී එකට. (නදී)


    http://www.lankadeepa.lk/index.php/articles/337705
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl:
    සිරිමල් 2015-08-04 03:08:10
    හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි)​

    විජේතුංග 2015-08-04 03:08:29
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)​

    අළහකෝන් 2015-08-04 03:16:31
    මහින්ද දිනන බව ස්ථිරයි (නි)​

    කුමුදුනී 2015-08-04 03:19:58
    අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි)​

    රෝහිණී 2015-08-04 03:20:30
    සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි)​

    යාපා 2015-08-04 03:20:20
    එහෙනම් හොඳයි. ජයවේවා! (නි)​

    ප්‍රභාත් 2015-08-04 03:20:28
    දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්‍රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි)​

    ශ්‍රියානි හේවගේ 2015-08-04 03:21:58
    පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි)​

    නිරෝෂා 2015-08-04 03:26:09
    අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි)​

    නලින් 2015-08-04 03:26:53
    සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි)​

    රකිත 2015-08-04 03:29:31
    දැන් ඉතින් ප්‍රතිපලේ දන්නවනේ. ජන්දයක්නම් ඕනෙත් නැහැ ඉතින් (ම)​

    නිතේෂ් 2015-08-04 03:30:22
    හරියටම අගමැති වෙන්නේ රනිල්. ඒක ස්ථීරයි. .(ම)​

    ඉමල්ක 2015-08-04 03:34:45
    ඇයි මේ අපේ මිනිස්සු තාම මෙව පස්සෙ යන්නෙ, අපි ඉන්නේ විසිවන සියවසේ...(ම)​

    ලුම්බිණි 2015-08-04 03:39:01
    මම හිතන්නේ මෙවරත් මේ කට්ටිය මහින්ද අමාරුවේ දාන්න වගෙයි සුදානම. (ම)​

    අරවින්ද 2015-08-04 03:43:41
    අඩි හයක් පොලව කපා ගත්තොත් හොදයි හැමෝම.(ම)​

    බණ්ඩාර 2015-08-04 03:48:08
    මේවා බොරු හලෝ, එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයාලටනේ බලය තියෙන්නේ. එ්කනේ රවී කරුනානයකලා වගේ වැදගත් දේශපාලකයෝ මිනිස්සු 200 ක් විතර අරන් පාරේ චන්ද ප්‍රචාරණ කටයුතු කරන්නේ. පැහැදිලිවම එක්සත් ජාතික පකෂය දිනලා ඉවරයි. ජෝතිර්වේදියෝ ප්‍රසිද්ද වෙන්න කියන කතාවලට රැවටෙන්න එපා ඔයගොල්ලෝ.(නදී)​

    ගමගේ 2015-08-04 03:50:09
    ඇයි මතක නැද්ද සුමනදාස කියපුවා ? ඔක්කොම කියන්නේ බොරු අනික ලංකාවේ හිටපු හොඳම ජේතිර්වේදියා සුමනදාස කියලා මිනිස්සු මාස ගණන් පෝලිමේ හම්බ උනේ. එ්ත් අන්තිමට මොකද උනේ ? ඇයි මේ මී හරක් මිනිස්සු මේ අයගේ පස්සෙන් යන්නේ ?(නදී)​

    මොහාන් 2015-08-04 03:57:49
    මේ අයට පිස්සු (නදී)​

    තුමාරි 2015-08-04 03:58:56
    රවි කොහොමත් මේ දවස්වල නීච වෙලා ඉන්නේ. ඡන්දෙන් පස්සේ කුජීත වෙලාම යනවා (නදී)​

    ධමිත 2015-08-04 03:59:50
    අනේ ඔබලාගේ ඇඟට උනපු ලේ ටික 17 වෙනිදායින් පස්සේ වාෂ්ප වෙයි (නදී)​

    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​

    රසල් හේමන්ත 2015-08-04 04:02:53
    ඔය දේ ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැ දේශපාලනය ගැන පොඩි උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් (ම)​

    චන්දන 2015-08-04 04:15:27
    හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (ම)​

    දමිත් 2015-08-04 04:28:12
    මේවා දකිද්දී හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා..(ම)

    UPDATED

    :rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දිල්ශාන් 2015-08-04 04:32:00
    මහින්ද දිනයි හිනෙන්. ගිය පාර එක්කෙනෙක් වෙඩි තියා ගන්නවයි කිව්වේ.(ම)

    රසිත් 2015-08-04 04:34:58
    අනේ මේ ගොල්ලෝ දවල් හීන දකිනවා. ජනතාව තීරණය කර හමාරයි මේ රටේ දුෂණය, භීෂණය, වංචාව, මැර බලය, ජනතා මුදල් කොල්ල කෑම ආදියට තිත තියන්න (ම)

    ලලත් 2015-08-04 04:42:12
    කව්රු මොනවා කිවත් කිවත් හොදට කල්පනා කරලා ජන්දේ දෙන්න (ම)

    ඉන්දික 2015-08-04 04:45:28
    අරවින්ද, ලංකාව ගැනද කියන්නේ? ඔයා 1988-90 කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)

    බාලසූරිය 2015-08-04 04:45:56
    අපි නම් කොහොමත් දන්නවා මහින්ද දිනනවා කියලා (නි)

    රත්නායක 2015-08-04 04:50:23
    බොරු බේගල් නොකියන නිශාන්ත යෝගීතුමාගේ අනාවැකිය පමණක් මම විශ්වාස කරමි (නි)

    කෝසල 2015-08-04 04:50:16
    ජනාධිපතිවරණයේදිත් මහින්ද රාජපක්ෂ දිනන බව සමාජ ජාලා වෙබ් අඩවියක ප්‍රකාශ කර තිබුනා. මහින්ද දිනුවද? (නි)

    ධනුෂ්ක අබේරත්න 2015-08-04 04:57:30
    ලිපිය පල කිරීම සම්භන්ධව මුලින්ම ස්තුති වන්ත වෙමි. ඉදිරි සති දෙක තුල ජනමතයේ ඇතිවෙන ඉහත වෙනසට සාර්ථකව මුහුණ දෙන කෙනා අගමැති වනු ඇත. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට තමාගේ චන්ද්‍ර අෂ්ටම එරෂ්ටකය සමග සාර්ථක ලෙස ගනුදෙනු කිරීමට සිදුවනු ඇති අතර රජයට පොදුවේ මෙම කාලයේ ග්‍රහ පිහිටිම සුභ දායි නොවේ. රනිල් වික්‍රම සිංහ මහතාගේ හඳහන මෙ අවස්ථාවේ මහින්ද මහතාගේ හඳහනට වඩා තරමක් යහපත් වුවත් මහින්ද රාජපක්ෂ මහතා හට මේ තත්වය වෙනස් කර ගැනීමට මේ සති දෙකේ ග්‍රහ පිහිටීම උපකාරී කරගත හැක. නමුත් මේ සියල්ල වෙනස් කර ගැනීම හෝ නොගැනීම පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනා අතය. (නදී)

    රෝහිත් 2015-08-04 04:58:41
    මහින්ද දිනන්නේ නැහැ එ්ක ස්තිරයි. රනිල් තමයි දිනන්නේ (නදී)

    ජානක 2015-08-04 05:21:04
    මහින්ද දිනනවා කිව්වම තමා මට අැඟට පන ආවේ, අපේ පැත්තෙන් ඉල්ලන එක්කෙනා මට පොරොන්දු ගොඩක් දීල තියෙනවා. දැන් මම ඔට්ටුවකුත් දානවා.(නදී)

    නුවන් චාමර 2015-08-04 05:22:35
    මේකේ "මහින්ද" හරියටම දිනනවා කියලා නැහැ. වාසියක් තියෙනවා කියලා විතරයි තියෙන්නේ. අනික "බ්ලූමැන්ඩල්" සිද්ධියෙන් නැතිවුනේ යූ. ඇන්.පී කාරයෝ මිසක් වෙනත් පක්ෂෙක මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ සිද්ධිය මුල් කරගෙන සන්ධානෙට දේශපාලන වාසි ගන්න හම්බවෙන්නේ නැහැ. ජනවාරි 08 වෙනිදට කලිනුත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වනේ. පවතින රජයට වාසි සහගත විදියට දේශපාලන අනාවැකි කීම සාමාන්‍ය දෙයක්. නමුත් ජනවාරි 08 වෙනිදා තිබුනු දේශපාලන වටපිටාව නෙමෙයි අද තියෙන්නේ. එදා මිනිස්සුන්ට ඕන වුනේ "මහින්දව" ගෙදර යවන්න. නමුත් මේ මාස 6 ට මිනිස්සු ආපහු වෙනස් වෙලා "මහින්දට" ඡන්දෙ දෙයි කියන එක හිතන්න අමාරු දෙයක්. අනික තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම වුනත් ඉන්නව "මහින්දට" අකමැති මිනිස්සු. එහෙම එකේ මේ ඡන්දේ වැඩි අවාසිය තියෙන්නේ සන්ධානෙට. හැබැයි වැඩිම වාසිය තියෙන්නේ ජේ.වී.පී එකට. (නදී)

    සෙනිත් ජයවීර 2015-08-04 05:28:33
    පැරදුනොත් වෙඩි තියා ගන්නවා කියල නැද්ද?. (නදී)

    රනුක 2015-08-04 05:32:09
    අපි හැමෝම දන්නවා මහින්ද දිනන බව. අමුතුවෙන් ඕක කියල ලකුණු දාගන්න ඕනේ නැහැ (නදී)

    අනිල් 2015-08-04 05:32:41
    මහින්ද මහත්තයෝ, ඕවා ගැන හිතන්න එපා. කොහොම හරි මේ පාර රට බේරා ගමු.(නදී)

    අකලංක 2015-08-04 05:39:11
    මහින්ද පරදිනවා...ඉර හද වගේ විශ්වාසයි............(ම)

    කුමාර් 2015-08-04 05:48:14
    මේ තවත් අන්ධ භාක්තිකයෙකුගේ උඩුබුරුලෑමක්.(ම)

    ගාමිණී 2015-08-04 05:59:11
    දනුෂ්ක අබේරත්න මහතාණෙනි, ඔබගේ තනතුර තවමත් පර්යේෂක නිසා දිගටම පර්යේෂණ කරන්න. ඔබගේ නිගමනය වැරදියි බොරු කරන්න එපා. මහන්සි වෙලා රැකියාවක් කරලා ජීවත් වෙන්න (නදී)

    ගුණසේකර 2015-08-04 06:02:07
    මේවා ගල් යුගයට ඔබින අදහස් පමණයි. එකම දෙයක් වත් හරියට කියන්න බැරුව දොඩවනවා අන්තිමේදී කියයි මම ඕක තම කිව්වේ කියලා. ලංකාවේ වැඩි දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි (නදී)

    සංජීව - හොරණ 2015-08-04 06:03:21
    මෙවර මැතිවරණය කරට කර සටනක්. උතුරු නැගෙනහිර අපේ ප්‍රධාන පක්ෂ 2 න් එකකටවත් දිනන්න ලැබෙන්නෙ නෑ. අනිත් කොටස් ට්ක ගත්තාම නුවරඑළිය, කොළඹ , මහනුවර දිස්ත්‍රික්ක වල වැඩි වාසිය එජාපෙට ලැබෙයි.. අනිත් සියලුම දිස්ත්‍රික්කවල වැඩි වාසිය සංධානෙට ලැබෙයි. ඒ අනුව සංධානය මේ මැතිවරණය ජයග්‍රහණය කරයි. නමුත් බහුතර බලයක් ලබාගන්න ලැබෙන්නෙ නෑ. එවිට එජාපෙ , ජවිපෙ , මුස්ලිම් ක්‍රොන්ගසය , දෙමළ ජාතික සංධානය එකතු උනොත් තමා ප්‍රස්නයක් වෙන්නෙ. (නදී)

    හේවා සරත් 2015-08-04 06:04:13
    ස්ථිරවම වැඩි ආසන අරගෙන සරත් ෆොන්සේකා අගමැති වෙනවා (නදී)

    සමන් 2015-08-04 06:23:00
    ප්‍රභා ඉවරයි (නදී)

    රෝහණ 2015-08-04 06:33:00
    මේ මස 17 වෙනිදා ජනතාව තීරනය කරයි. ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැහැ. (නදී)

    අභය 2015-08-04 06:46:05
    ජේවීපී දිනනවා. ජය නියතයි (නි)

    ප්‍රසන්න 2015-08-04 06:58:04
    සුමනදාස මොකද කියන්නේ? (නි)

    රුවන් 2015-08-04 06:59:19
    මේ ගැන අනාවැකි අවශ්‍ය නැහැ.මහින්ද අගමැති වේවි.එසේ නොවුණහොත් රට අස්ථාවර වෙනවා ස්ථිරයි. (නි)

    අංජලී 2015-08-04 07:04:18
    බොහොම හොඳයි (නි)

    දිනේෂ් 2015-08-04 07:15:20
    තාමත් හිතන්නේ මහින්ද දිනාවී කියල 18 උදේට තනි ඇහැට අැඩේවි (නදී)

    ගයනි 2015-08-04 07:18:59
    මහින්ද පරදිනවා සෙනසුරා උච්ච වෙලා තියෙන්නේ. ඇපත් නැති වෙනවා (නදී)
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    මෙන්න මේ වගේ හරියට කියපිය.මහින්ද අගැමති වෙනද නැද්ද? රනිල් අගමැති වෙනවද නැද්ද?
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මුගේ හැටි බලපන්.මේ වගේ එකෙක්ට පුලුවන්ද බන් අනාගතවාක්‍ය කියන්න.පින් බතෙක් වගේ.පන්සලකින් එලියට දාපු එකෙක් වගේ:rofl:

    hari ho waradi eka aulak ne.
    api kiyanneth owa boru.

    eth minisunta apahasa karanta epa ban.
     
    Last edited by a moderator:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයවගේ අනාවැකි නම් මටත් කියන්න පුලුවන්. ඔහොමෙ නොවෙයි, පුලුවන් නම් ජෝතිෂ පොත පත මූලාශ්‍ර ලෙස දක්වල අනාවැකි කියන්න.:dull:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    nakato umba modama wadak kara gathhte meke meka dala. :)

    habai UNP eka dinanaw kiyala dala tibanam umbta katiyama honda kiyala oya kiyala tiyana eka aththak kiyala melahakata.:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,399
    28,073
    113
    :rolleyes:

    Indika Thotawaththa:

    Rajapaksa will never be able to come back to power: Indika Thotawatta

    By Nirmala Kannangara

    The Gods that sent former President Mahinda Rajapaksa home on January 8th this year, will never allow him back to power, said Indika Thotawatta.

    The visually handicapped soothsayer, Thotawatta became a popular figure during the last Presidential election as the only astrologer who openly predicted a definite defeat to the then President Rajapaksa at the last Presidential election.

    He told The Sunday Leader that according to astrology, Rajapaksa will never be able to come back to power.

    - http://www.thesundayleader.lk/2015/07/12/mr-will-lose-at-next-poll/

    Sinhala translation:

    මහින්ද ඉදිරි මැතිවරණයේදී ඒකාන්තයෙන්ම පරදිනවා

    ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ගෙදර යැවූ රාජපක්ෂ නැවතත් කෙක්කෙන් බැරිනක් කොක්කෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන බවත් ඉදිරි මැතිවරණයේදී නැවතත් ජනතාව ඔහු ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා බව ඒකාන්ත යැයිද තොටවත්ත මහතා පවසයි. රාජපක්ෂ මේ සූදානම් වන්නේ පිලිපීනයේ ඒකාධිපති පාලක පර්ඩිනැන්ඩ් මාර්කෝස් ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම් ඉගෙනගැනීමට බව තොටවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ඔහුව ගෙදර යැවීම ගැන ජනතාවට ස්තුතිවන්ත වියයුතුයි. ඔහුගේ උපන් වේලාවට අනුව දැන් ජනප්‍රියතාවය ඉතා සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. ඒවගේම ඉදිරියේදී සිරගතවීමටද සිදුවිය හැකියි. ඔහුගේ ඉරණම පිලිපීනයේ මාකෝස් තරම් නරක නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ නායකයෙකු ලෙස පිළිගන්නට සූදානම් නෑ.


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17761-2015-07-15-08-39-36

    මහින්ද අගමැති වෙන්නේ නැහැ: ප්‍රවීණ ජ්‍යෝතිෂඥ ඉන්දික තොටවත්ත

    * අගෝස්තු 17 වැනි දින මහා මැතිවරණය පැවැත්වෙනවා. මහා ඡන්දේදි මොකක් වෙයි ද? ඉන්දිකගේ අනාවැකිය මොකක්ද?

    ඔය අනාවැකි කියන වචනයට මම එතරම් කැමැති නැහැ. ජ්‍යෝතිෂය විද්‍යාවක් නිසා මෙතැනදි නිවැරැදිම වචනය වෙන්නේ පුරෝකථනය කියන එක. විද්‍යාත්මක විෂයක තිබිය හැක්කේ පුරෝකථන විතරයි. මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු දාහත් වැනිදා තත්කාල කේන්දරය ගත්තත් දැනට පවතින ග්‍රහ ගෝචරය ගත්තත් මහා දශා තත්ත්වය ගත්තත් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට අතිශයින්ම අහිතකර මොහොතක්. එතුමාට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒත් ස්ථිර වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් මේ ගත කරන්නේ බාධක ග්‍රහයාගේ මහ දසාව. ඒකත් එක්ක චන්ද්‍රයාගේ අෂ්ටම ඒරාෂ්ටකයත්, ඒ බාධක ග්‍රහයා වන ගුරු ගමන් නොකළ යුතු නරකම තැන, ගෝචරයෙන් ගමන් කරනවා දොළොස් වැන්නේ‍. ඒ වගේම ඉතා විශාල ග්‍රහයන් පමණක් අගෝස්තු දාහත් වැනිදා ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය, වියදම්, අසාර්ථකත්වය, නීතිමය ප්‍රශ්න ආදි ජීවිතයේ අහිතකර දේවල් ගැන කථා කරන දොළොස් වැනි භාගේ. ඇත්තටම මේ දවස සැලසුම් කළේ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒත් ස්ථිරවම මේ දවස සැලසුම් වෙලා තියෙන්නේම මහින්ද රාජපක්ෂ මහත්තයට අතිශයින්ම අහිතකර විදිහටයි.

    * රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරය කොහොම ද?

    රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරයේ මහින්ද රාජපක්ෂ මහතායගේ වගේ කිසිම තදබල අපලයක් නැහැ. අඩුම තරමින් ඒරාෂ්ඨක තත්ත්වයක්වත් නැහැ.

    * එතකොට ජනාධිපතිතුමාගේ කේන්දරය කොහොම ද?

    රවිගේ අන්තරය ගතවුණ නිසා ජනාධිපතිවරණය පැවැති සමයේ ඉතාම හොඳයි. දැන් ඒ තරම්ම හොඳ නැතිවුණත් තදබලව ප්‍රබල අපල තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.


    - http://www.silumina.lk/2015/07/19/_art.asp?fn=af1507192

    P.D. Perera:


    ආණ්ඩුව කොළ පාට වේවි

    එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැතැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා කියයි.

    පසුගිය ජනපතිවරණයේ දී හිටපු ජනපති පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන් අතර ඔහු ද කෙනකි.


    2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බව කී පී ඩී පෙරේරා මහතා ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සරකළ අය විසින්ම නිදහස් කරන බවත් කීවේය. ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පීඩී පෙරේරා මහතා කීවේය. පසුගිය මාර්තු මාසයේ අග ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කැරුණු අතර ඔහුට අහිමිවූ විශ්‍රාව වැටුප ඇතුළු සියලු වරප්‍රසාද හිමි විය.

    මෙවර මහ මැතිවරණය ගැන ලංකාදීප ‘එසැණ‘ සමග සාකච්ඡාවකට එක් වූ පෙරේරා මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහ මැතිවරණයේ දී නියත වශයෙන්ම පරාජය වන බවයි.

    එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඔහු කීවේය.

    මහ මැතිවරණයේ සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රභලයකු ඇතුළු ප්‍රභලයන් කිහිප දෙනකු පරාජය වන බවත් ඔහු කීවේය.

    ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ බලය තරමක් වැඩි වනු ඇති බව ද පෙරේරා මහතා අනාවැකි පළ කරයි.

    පෙරේරා මහතාගේ හරිගිය අනාවැකි සහ ඉදිරි මහ මැතිවරණය ගැන කළ සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව පහතින්.


    - http://www.lankadeepa.lk/index.php/articles/335002



    ඉරු ජ්‍යෝතිෂ්‍ය සේවය:

    ‘තත්කාලයේ වාසිය එජාපෙට : රනිල් අගමැති වේවි‘

    ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජය ගන්නා බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවත් ‘ඉරු ජ්‍යෝතිෂ්‍ය සේවය‘ එසැණට ලිපියක් එවමින් කියයි.

    - http://www.lankadeepa.lk/index.php/articles/337669

    කේ ඒ යූ සරත්චන්‍ද්‍ර:

    ‘එජාපය ආසන 120ක් ගනීවි : රනිල් අගමැති වේවි : මහින්දට බැරිවේවි‘

    ඉදි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා කියයි.

    පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන්ගෙන් ඔහු ද කෙනකි. ජනපතිවරණයට සතියකට පමණ පෙර පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ද ඔහු ඒ බව කීවේය. වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතා මනාප ලක්ෂ තුනකට වඩා ගෙන මහ ඇමැති වන බව ද ඔහු කීවේය.

    මෙවර ඔහු කියනුයේ අගෝස්තු 18 වැනිදායින් පසු පත් වන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.

    මීට මාස තුනකට පෙර ඡන්දය පැවැත්වී නම් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් තිබූ බවත්, ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වන බවත්, කිසිලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත්, ඔහු අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය ඒ නිසා පරාජය වන බවත් සරත්චන්ද්‍ර මහතා පවසයි. ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.


    - http://www.lankadeepa.lk/index.php/articles/335870
     
    Last edited: