[Discussion] Windows 10 ගැන

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Machan Microsoft okkoma hardware company serama allagena inne
    NVidia da arawada mewada vga da motherboard da hondama games adobe softwares arawa mewa koika pawaa okkoma gahanne Microsoft windows walata.

    nathuwa Linux walatanemei. windows os ekak release unaama oya hardware okkoma drivers pata pata gala Microsoft walatai hadanne.

    ithin ethakota eeka crack nokara indala jeewath welaa kumatada :P

    mehemai data gannawada nadda kiyala bayak thiyenawanan oke privacy settings wala thiyenawa off karanna one ewa tika. namuth eewa off karaa kiala apita ehema normal wada koranda kisima awulak naha

    but google softwares wala device wala eka option ekai thiyenne. google apps walata access karanna device eke full access dunne nattan google walin 90% ka wadak ganna baha.
    ea ung softwares hadanneth ea krametai. unge main business eka data wikunana eka hinda un kohomath apps hadanne ea widihata.

    Microsoft wala oya tika disable kara kiyala apita haaniyak nathuwa wada karaganna puluwan :yes:

    අඩේ ඔව්මයි. මම ඒක දැනුයි දැක්කේ. android වල access නැත්තම් apps use කරන්න බෑනේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අඩේ ඔව්මයි. මම ඒක දැනුයි දැක්කේ. android වල access නැත්තම් apps use කරන්න බෑනේ
    ow.. lokuma dee thani company ekakata serama data deela mulu lokema business evil widihata dominate karanna ida dena eka wenuwata thawa company ekak ekata competition ekakata enakota eka pattata podi sup ekak dunne naththan ung kawadahari wahila yanawa. wassala daanawa! (wahena paatak nan penna thek maaneka naa ee unata man kiyanne point eka eeka)
    ewage wada karanna denna Honda nahane. naththan ekenuth apitama thamai paadu
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mage adahasa:
    Microsoft eka pirate passe elawanawa godak adui. eka level ekakata witharai elawanne home userslata wadiya elawanneth naha. pitaratath allanne company wala duwana ewa thamai gewal walata awith hoyagena enawa adui.
    US Canada walath pirate ewa duwanawa gewal wala.

    Keys Blacklist karanawanam munta meeta aurudu gaanakata kalin indan wade karanna thibba namuth oya activator walin activate wechcha hama ekakma windows update ekakin passe block wenna hadana eka unta harima lesi wadak

    namuth ung karee naha, IDM wage podi software ekaka unath ee deewal karana eke Windows wala eka karana eka maha loku kajjak nemei.

    lankawe windows daala minisu IT igenagatta wagema thawa ratawal thiyenawa godak ehema igenagena goda enna.
    lankawe mula indanma opensource thibbe naane. hamoma wage igenagatte mulinma windows daagena.
    eken wenne unge business eka ma thamai wadi wenne. siyaluma Microsoft hora kopi tika blacklist karoth unge market eka bahinawa. desktop computers walin 80% duwanne microsoft kiyala balala thiyenawa. e nisa mage nan loku wishwasayak thiyenawa Microsoft ehema karana ekak naha kiyala

    anik eka hardware ID eka detect karala windows walin generate karana GUID eka mathematically haduwath ee karana part eka wenas karanna puluwan reverse karala.
    Microsoft ලා සල්ලි හොයන්නෙ Retail Copies විකුනලා නෙවෙයි. OEM ලට ඔය OS විකුනලා. Retail Copies වලින් උන්ට එන්නෙ පොකට් මනී. ඒ ගැන පන්නන්නෙ නෑ කියමුකො.

    7 වල Daz loader එකෙන් වෙන්නෙ OEM Activation එකක්. ඕක Microsoft ලට අල්ලන්න බෑ. රෑ වැටුනු වලේ දවල් වැටෙන්න බැරි නිසා තමා 8 වල OEM Activation fake කරන්න බැරි වෙන්න හැදුවෙ.

    8/10 වල KMS විතරයි එකම option එක හොර කොපි ඇක්ටිවේට් කරන්න. ඒකත් නැති කරන්න යනවා කියන්නෙ.

    Piracy එක අවම කරගන්න උං ට්‍රයි කරනවා ඒක නෑ කියන්න බෑ.

    මේ ටික තේරුනේ නෑ. උංගෙ Server එකක Blacklist වෙලා නම් කොහොමද ඒක වෙනස් කරන්නෙ අපේ Hardware Ids වෙනස් නොකර? ඕක ඇපල් වල icloud lock එක වගේ සීන් එකක් වුනොත් අනාථයිනෙ :dull:
     
    පැටියා;18762676 said:

    අඩේ මම දැනුයි සීන් එක දැක්කේ. upgrade වෙන ඒවා upgrade වෙන්නේ එකම key එකකට. මම මගේ lap එකටයි. වෙන කෙනෙක්ගේ ලැප් එකකටයි දැම්මා. දෙකේම එකම key එක :frown: Laptop දෙකේම geniune Windows 7 Pro ආවා. ඒකයි මෙතන හොරෙ මචන්. ඒකයි කොච්චර format කරලා windows දැම්මත් activate වෙන්නේ. නැතුව අපේ hardware ID අරගෙන නෙවෙයි :baffled:

    උඹලගේ Pro version නම් තියෙන්නේ බලපන් key එක 3V66T ද කියලා අන්තිම අකුරු ටික. අනිවා upgrade කරපු එවුන්ට ඕක එන්නේ. KMS දාපු අයත් බලන්න එකමද කියලා?
     
    මෝඩ කතා කියන්න එපා බං :lol:
    Microsoft එකෙන් අංජනමක් බලලද මේ PC එක 10 වලට Upgrade කර ඇත කියලා හොයාගන්නෙ Clean install එකකදි? :rofl:
    ඔය Product key එකෙන් වැඩක් නෑ Hardware IDs තමා පාවිච්චි වෙන්නෙ :P
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Dell 3421 walata win 10 Graphics Drivers

    Dell 3421 walata win 10 Graphics Drivers hoyala denna kawuru hari..plz
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    en_windows_10_enterprise_x64_dvd_6851151 orginal ISO එක Download කරගත්තා..Hash match වෙනවා..:):)
    torrent එකේ link එක මෙන්න..
    Code:
    https://kat.cr/microsoft-windows-10-enterprise-x64-clean-iso-t11021700.html
    Home and Pro Edition (en_windows_10_multiple_editions_x64_dvd_6846432.iso) එක තාම Download වෙනවා..:dull::dull:
    Virtual Machine එකක් විදියට දාලා බැලුවා..
    විනාඩි 10ක් වත් ගියේ නැද්ද කොහෙද install වෙන්න..
    Microsoft Toolkit 2.5.3 එකෙන් Activate වුනා කිසි අවුලක් නැතුව..
    Code:
    https://kat.cr/microsoft-toolkit-2-5-3-official-torrent-t10123052.html
    තව ටිකක් ටෙස්ට් කරලා දානවා Main OS එක විදියටම..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැටියා;18763506 said:
    මෝඩ කතා කියන්න එපා බං :lol:
    Microsoft එකෙන් අංජනමක් බලලද මේ PC එක 10 වලට Upgrade කර ඇත කියලා හොයාගන්නෙ Clean install එකකදි? :rofl:
    ඔය Product key එකෙන් වැඩක් නෑ Hardware IDs තමා පාවිච්චි වෙන්නෙ :P

    Mama kiwwa de balapanko. Ekama key eka hamotama denne. Hardware ID gaththata ekama key eken hamowama activate karanne. Unge servers wala save wei activate kala kiyala. But unique key save wenne na. Boru nam boge product key eka
    pennapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mama kiwwa de balapanko. Ekama key eka hamotama denne. Hardware ID gaththata ekama key eken hamowama activate karanne. Unge servers wala save wei activate kala kiyala. But unique key save wenne na. Boru nam boge product key eka
    pennapan
    මගෙත් ඔය කී එක තියෙන්නෙ.
    දැං මට කියපං 10 Activate වෙච්ච PC එකක හාඩ් ඩිස්ක් එක Format කරලා 10 ගහපුවහම Activation server එක ඒ PC එක කලින් වින්ඩෝස් 10 activate වෙලා තිබ්බා කියලා අඳුනගන්නෙ කොහොමද කියලා? :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    meka off karaganilla.. :growl::growl: naththam ubalage bilata baduma thama.. :angry::angry:

    Settings --> Update & Security --> Windows Update --> Advanced Options --> Choose How To Updated are delivered --> එතන tick එක off කරලා යට radio box එකේ Pcs on my local network එකට දාගනින්...

    2u6lj07.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අඩේ මම දැනුයි සීන් එක දැක්කේ. upgrade වෙන ඒවා upgrade වෙන්නේ එකම key එකකට. මම මගේ lap එකටයි. වෙන කෙනෙක්ගේ ලැප් එකකටයි දැම්මා. දෙකේම එකම key එක :frown: Laptop දෙකේම geniune Windows 7 Pro ආවා. ඒකයි මෙතන හොරෙ මචන්. ඒකයි කොච්චර format කරලා windows දැම්මත් activate වෙන්නේ. නැතුව අපේ hardware ID අරගෙන නෙවෙයි :baffled:

    උඹලගේ Pro version නම් තියෙන්නේ බලපන් key එක 3V66T ද කියලා අන්තිම අකුරු ටික. අනිවා upgrade කරපු එවුන්ට ඕක එන්නේ. KMS දාපු අයත් බලන්න එකමද කියලා?

    පැටියා;18763506 said:
    මෝඩ කතා කියන්න එපා බං :lol:
    Microsoft එකෙන් අංජනමක් බලලද මේ PC එක 10 වලට Upgrade කර ඇත කියලා හොයාගන්නෙ Clean install එකකදි? :rofl:
    ඔය Product key එකෙන් වැඩක් නෑ Hardware IDs තමා පාවිච්චි වෙන්නෙ :P

    පැටියා;18764127 said:
    මගෙත් ඔය කී එක තියෙන්නෙ.
    දැං මට කියපං 10 Activate වෙච්ච PC එකක හාඩ් ඩිස්ක් එක Format කරලා 10 ගහපුවහම Activation server එක ඒ PC එක කලින් වින්ඩෝස් 10 activate වෙලා තිබ්බා කියලා අඳුනගන්නෙ කොහොමද කියලා? :P

    Lap walata wagema samahara motherboard walata free windows license hambenawa.
    Somaliyawe podi ewunta windows free denakotath denne un okkotama ekama key ekak wage

    munge hardware eka motherboard serial ekata free windows deela thiyena ewata okkotama algorithm eka run unaama mathematically generate wen GUID eka equal wena nisa

    namuth ee OEM ewa serama eka nisaa eka upgrade ekakadi ee jaathiye motherboard hardware component walata same GUID ekakin key eka generate wenawa aththe. ehema unaai kiyala prashnayak wenne naha.

    Mula indan upgrade nokara Key ekak gahawwahama Genuine license eka activate wenne naththe ee part eka upgrade eka gahuwaama thamai ee license thiyena ekaa windows 10 daagaththai kiyala Microsoft servers wala save wenne GUID eka ekka.

    namuth GUID kiyana eewa randomize karala change karanna puluwan software eka hack karala.
    eka nisa ehema permanent banned karanna baa locally activator ekak use karala ee GUID eka send karana part eka wenas karanna puluwan

    VQnpIXS.jpg
     
    තාම කවුරුත් දන්නෙ නෑ හරියට කොහොමද ඔය ID එක හැදෙන්නෙ කියලා මම දන්න තරමින්. කට්ටිය Hard Disk එකේ ඉඳං Motherboard එකට එනකං replace කර කර බලලත් තියනවා. Motherboard එක තමා මට හිතෙන්නෙ කථා නායකයා.

    කොහොම වුනත් හැම PC එකක්ම Activate වෙන්නෙ Unique ID එකකින්. ඒ Unique ID එක Within windows generate වෙනවනං එකම ID එක තමා generate වෙන්නෙ හැම වෙලාවෙම. හාඩ් ඩිස්ක් එක වගේ කෑල්ලක් දෙකක් මාරු කලත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ.

    ඔය ID එක fake කරන්න possible නම් ගොඩ :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Dell 3421 walata win 10 Graphics Drivers hoyala denna kawuru hari..plz

    Danata manufacture ge drivers nam danna epa machan. dammoth kela wenawa aniwaryen. mage audio drivers update karanna gihin kela una.

    device manager gihin ethanin drivers update karapan. update automatic download wela install wenawa.

    anik wada karanne nathi hardware walatath ehema karanna.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැටියා;18764127 said:
    මගෙත් ඔය කී එක තියෙන්නෙ.
    දැං මට කියපං 10 Activate වෙච්ච PC එකක හාඩ් ඩිස්ක් එක Format කරලා 10 ගහපුවහම Activation server එක ඒ PC එක කලින් වින්ඩෝස් 10 activate වෙලා තිබ්බා කියලා අඳුනගන්නෙ කොහොමද කියලා? :P

    හරි හරි බං. ඒක හරි. උඹ හදන්නේ මාව කොර කරන්න. මම හදන්නේ තේරුම් කරලා දෙන්න. මම කිව්වේ විශේෂයෙන් වෙනම key එකක් දෙන්නේ නෑ. මුළු ලෝකෙටම Pro වලට නම් එකම key එකක්. Home එකට එකම key එකක් විදියට දෙන්නේ. එතකොට ඒවා Volume License or Multiple Activation Key වගේ. Windows servers වලට යනවා තමයි machine ID ඒත් ඒ ID ගිහින් අපේ machine එකට අදාළ key එක නෙවෙයි එවන්නේ. common key එකක්. ඒකයි මේ පොල්ලෙන් ගැහුවා වගේ activate වෙන්නේ format කරලා දැම්මත්. අපිට මේ key එකම KMS server එකකින් upgrade නොකර activate කරන්න පුළුවන් clean install දීලා.එතකොටත් වෙන්නේ අර දේම තමයි. කොහොමහරි මේකෙන් Windows ලට කීයක් usersla ඉන්නවද කියලා ලේසියෙන් count කරන්න පුළුවන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පැටියා;18764963 said:
    තාම කවුරුත් දන්නෙ නෑ හරියට කොහොමද ඔය ID එක හැදෙන්නෙ කියලා මම දන්න තරමින්. කට්ටිය Hard Disk එකේ ඉඳං Motherboard එකට එනකං replace කර කර බලලත් තියනවා. Motherboard එක තමා මට හිතෙන්නෙ කථා නායකයා.

    කොහොම වුනත් හැම PC එකක්ම Activate වෙන්නෙ Unique ID එකකින්. ඒ Unique ID එක Within windows generate වෙනවනං එකම ID එක තමා generate වෙන්නෙ හැම වෙලාවෙම. හාඩ් ඩිස්ක් එක වගේ කෑල්ලක් දෙකක් මාරු කලත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ.

    ඔය ID එක fake කරන්න possible නම් ගොඩ :)

    මෙහෙමයි ඕකට පොසිබිලිටි කීපයක් තියෙනවා

    Microsoft remote server එකක් ඇතුලේ calculate කරලා අපිට එව්වත්
    අපේ machine එකෙ සිට මයික්‍රොසොෆ්ට් සර්වර්ස් දක්වා එයට අදාළ unique දත්ත ප්‍රමාණයක් යැවිය යුතුමයි.
    එය UNIQUE ම විය යුතු නැහැ උඹ කිව්වා වගේ වොලියුම් ඒවාට එකම විදිහේ දත්ත යනවා ඇත්තේ.. නමුත් කොහොමහරි
    ඒ data එකට අනුව තමා GUID එක Calucate කරලා එවන්නේ එවනවනම්.

    GUID එක reverse කිරීමට හැකියාවක් නැති වෙන්ඩ පුළුවන්

    උදාහරණයක් විදිහට

    Motherboard Serial: GIGABYTESAMPLESERIAL
    KEY = T E S T K E Y A B C D E F G H I J K L M

    GIGABYTESAMPLESERIAL -->7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12
    T E S T K E Y A B C D E F G H I -->20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13

    GIGABYTESAMPLESERIAL + T E S T K E Y A B C D E F G H I =

    (7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12) + (20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13)

    = 27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25

    Mod26(27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25) = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

    එතකොට Cipper = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

    Cipper (GUID)= "ANZUMDIFUDQURLANBTMY"

    මේක reverse කරන්න බෑ ආපහු key එකට mathamatically algorithm එක රන් වෙන "KEY" එක නොදැන "ANZUMDIFUDQURLANBTMY"

    නමුත් කි ජෙනරේටර් එකක් හදන්න පුළුවන් වෙනවා ඔහොම කොරත් online ඉඳන්ම සම්බන්ද වෙලා සර්වර් එකේ calculation එක ඉවර වෙලා අපේ කම්පියුටර් එකට එන රිප්ලයි එක මොනිටර් කරන් ඉඳන් (UDP)
    සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් වල කි ජේන් හදන ක්‍රමයට නමුත් මයික්‍රොසොෆ්ට් සර්වර් වල ඉඳන් calculation එක යන නිසා ඔන්ලයින් ම ඉඳන් ඩේට එන පෝට් එක listen කරන් ඉඳල ලැබෙන දත්ත අරගෙන GUID එක හදාගන්න පුළුවන් Calculation එක කොහොම ගියත් අදාළ නෑ එතකොට

    නමුත් තව පොසිබිලිටි එකක් තියෙනවා
    ඒ GUID එකත් අපිට එවන්නේ නැතුව එක උන්ගේ DATABASE එකේ තැනක Store කරලා තියලා, එයට අදාළ Key එකක් වෙනම Generate කරලා එවනවා වෙන්න පුළුවන්.
    එතකොට ඔය කියන හාඩ්වෙයා අයිඩි එක උන්ගේ සර්වර් වලයි තියෙන්නේ, අපෙන් ලබාගන්නේ Motherboard Serial වගේ සිම්පල් දත්ත විතරයි. ඒවා Forge කරලා යවන්ඩ පුළුවන් ක්‍රම හදන එක ගේමක් නැහැ Activators හදන එවුන්ට ඒ කෑල්ල රිවස් කරලා.

    එත් ඒ වගේම ඔය calculation එක අපේ කම්පියුටර් එකේ වෙලා microsoft servers වලට GUID එක send කරලා එකට අනුව Serial key එකක් generate කරලා එවනවනන් එතකොටත් අපිට තියෙන්නේ ඔය මුල් දත්ත ටික පොඩි වෙනසක් කරන්ඩ Free Keys දෙන බෝඩ් වල නම් සිරියල් දාල .

    එහෙම නැත්තන් GUID එක වෙනස් කරන්ඩ.(උඹ ඔය පොස්ට් එකේ කිව්වා විදිහට)
    කොහෙන් ගියත් Windows Crack කරන්න පුල්වුඅන් එහෙම බැලුවහම.
     
    Last edited:
    • Like
    Reactions: Zeus
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි හරි බං. ඒක හරි. උඹ හදන්නේ මාව කොර කරන්න. මම හදන්නේ තේරුම් කරලා දෙන්න. මම කිව්වේ විශේෂයෙන් වෙනම key එකක් දෙන්නේ නෑ. මුළු ලෝකෙටම Pro වලට නම් එකම key එකක්. Home එකට එකම key එකක් විදියට දෙන්නේ. එතකොට ඒවා Volume License or Multiple Activation Key වගේ. Windows servers වලට යනවා තමයි machine ID ඒත් ඒ ID ගිහින් අපේ machine එකට අදාළ key එක නෙවෙයි එවන්නේ. common key එකක්. ඒකයි මේ පොල්ලෙන් ගැහුවා වගේ activate වෙන්නේ format කරලා දැම්මත්. අපිට මේ key එකම KMS server එකකින් upgrade නොකර activate කරන්න පුළුවන් clean install දීලා.එතකොටත් වෙන්නේ අර දේම තමයි. කොහොමහරි මේකෙන් Windows ලට කීයක් usersla ඉන්නවද කියලා ලේසියෙන් count කරන්න පුළුවන්.
    ඔය කී එක දාලා Direct Activate කරන්න බෑ බං :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමයි ඕකට පොසිබිලිටි කීපයක් තියෙනවා

    Microsoft remote server එකක් ඇතුලේ calculate කරලා අපිට එව්වත්
    අපේ machine එකෙ සිට මයික්‍රොසොෆ්ට් සර්වර්ස් දක්වා එයට අදාළ unique දත්ත ප්‍රමාණයක් යැවිය යුතුමයි.
    එය UNIQUE ම විය යුතු නැහැ උඹ කිව්වා වගේ වොලියුම් ඒවාට එකම විදිහේ දත්ත යනවා ඇත්තේ.. නමුත් කොහොමහරි
    ඒ data එකට අනුව තමා GUID එක Calucate කරලා එවන්නේ එවනවනම්.

    GUID එක reverse කිරීමට හැකියාවක් නැති වෙන්ඩ පුළුවන්

    උදාහරණයක් විදිහට

    Motherboard Serial: GIGABYTESAMPLESERIAL
    KEY = T E S T K E Y A B C D E F G H I J K L M

    GIGABYTESAMPLESERIAL -->7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12
    T E S T K E Y A B C D E F G H I -->20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13

    GIGABYTESAMPLESERIAL + T E S T K E Y A B C D E F G H I =

    (7-9-7-1-2-25-20-5-19-1-13-16-12-5-19-5-18-9-1-12) + (20-5-19-20-11-5-25-1-2-3-4-5-6-7-8-9-10-11-12-13)

    = 27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25

    Mod26(27-14-26-21-13-30-45-6-21-4-17-21-18-12-27-14-28-20-13-25) = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

    එතකොට Cipper = 1-14-26-21-13-4-9-6-21-4-17-21-18-12-1-14-2-20-13-25

    Cipper (GUID)= "ANZUMDIFUDQURLANBTMY"

    මේක reverse කරන්න බෑ ආපහු key එකට mathamatically algorithm එක රන් වෙන "KEY" එක නොදැන "ANZUMDIFUDQURLANBTMY"

    නමුත් කි ජෙනරේටර් එකක් හදන්න පුළුවන් වෙනවා ඔහොම කොරත් online ඉඳන්ම සම්බන්ද වෙලා සර්වර් එකේ calculation එක ඉවර වෙලා අපේ කම්පියුටර් එකට එන රිප්ලයි එක මොනිටර් කරන් ඉඳන් (UDP)
    සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් වල කි ජේන් හදන ක්‍රමයට නමුත් මයික්‍රොසොෆ්ට් සර්වර් වල ඉඳන් calculation එක යන නිසා ඔන්ලයින් ම ඉඳන් ඩේට එන පෝට් එක listen කරන් ඉඳල ලැබෙන දත්ත අරගෙන GUID එක හදාගන්න පුළුවන් Calculation එක කොහොම ගියත් අදාළ නෑ එතකොට

    නමුත් තව පොසිබිලිටි එකක් තියෙනවා
    ඒ GUID එකත් අපිට එවන්නේ නැතුව එක උන්ගේ DATABASE එකේ තැනක Store කරලා තියලා, එයට අදාළ Key එකක් වෙනම Generate කරලා එවනවා වෙන්න පුළුවන්.
    එතකොට ඔය කියන හාඩ්වෙයා අයිඩි එක උන්ගේ සර්වර් වලයි තියෙන්නේ, අපෙන් ලබාගන්නේ Motherboard Serial වගේ සිම්පල් දත්ත විතරයි. ඒවා Forge කරලා යවන්ඩ පුළුවන් ක්‍රම හදන එක ගේමක් නැහැ Activators හදන එවුන්ට ඒ කෑල්ල රිවස් කරලා.

    එත් ඒ වගේම ඔය calculation එක අපේ කම්පියුටර් එකේ වෙලා microsoft servers වලට GUID එක send කරලා එකට අනුව Serial key එකක් generate කරලා එවනවනන් එතකොටත් අපිට තියෙන්නේ ඔය මුල් දත්ත ටික පොඩි වෙනසක් කරන්ඩ Free Keys දෙන බෝඩ් වල නම් සිරියල් දාල .

    එහෙම නැත්තන් GUID එක වෙනස් කරන්ඩ.(උඹ ඔය පොස්ට් එකේ කිව්වා විදිහට)
    කොහෙන් ගියත් Windows Crack කරන්න පුල්වුඅන් එහෙම බැලුවහම.

    සෑහෙන හොඳ Explanation එකක්. :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පැටියා;18767115 said:
    ඔය කී එක දාලා Direct Activate කරන්න බෑ බං :P

    desk_flip.jpg

    ඕන මගුලක් ඊළඟට එන OS එක සල්ලි දීලා ගන්නවා activate කරන්න බැරි නම්. ඉවරනේ :P:P:P
     
    හම්මෝ :dull::dull: පට්ටයි කියල දීලා තියෙනවා. කොහොමත් මචන් උන් uncrackable කරන්න හදන්නෙත් නෑ. කරන්න බැරි කමක් නෙවෙයි. අඩුම තරමේ trial reset එකක් හරි එනවා. :P