God need ytour help!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Ow ban minissu dan lamaa niwaasa walata ehema Udaw karanawa adui godak.

    ow bun ea amma tawa daane nathi welawal dawas godak kiwwa bun

    apita heta dawaltat kaama na mahatayo , anidda udet na ratat na
    paw hituna bun mata nam.

    dan godak ewun oya wage place walata dane denne photo shoot ekak wage karaganna loketa penna maha jarama wada
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උබ අද වෙනකම් මේකේ එක එකාගේ මව් ගුණ ගායන කළා නේද අනාත කුකුලොහ්..දැන් පස්ස බිම අනුනම එනවද මෙතනම හිගාකන්න..උබට කියන්න තියෙන්නේ මේක තමයි..
    tumblr_n1hit6tuDV1trs2gho2_500.gif

     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ අද වෙනකම් මේකේ එක එකාගේ මව් ගුණ ගායන කළා නේද අනාත කුකුලොහ්..දැන් පස්ස බිම අනුනම එනවද මෙතනම හිගාකන්න..උබට කියන්න තියෙන්නේ මේක තමයි..



    ඔව් දැන්වත් ඕක ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවානම් ඕකගේ බැංකු ගීනුමට එක්කෙනෙක් රුපියල් 100 ගානේ හරි දාන්න පුළුවන්.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔව් දැන්වත් ඕක ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවානම් ඕකගේ බැංකු ගීනුමට එක්කෙනෙක් රුපියල් 100 ගානේ හරි දාන්න පුළුවන්.
    එල වැඩේ..:P
    :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:

    Muta talent eka thiyenawa machan. Eth minissuth ekka inna danne na.

    ටැලන්ට් එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං. මිනිහෙක් උනාම මනුස්ස කම ටිකක් හරි තියෙන්න ඕනේ මූට ඒකවත් නෑ බං. අනික අනාගතේ ගැන කිසි බරක් පතලක් නෑ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    bump Sinhalayo


    බම්ප් වැඩක් නැහැ උබ සමාව ඉල්ලලා දාපන් වෙනම ත්‍රෙඩ් එකක්. උබේ කටින් කියවිච්ච වචනවලට සමාව ඉල්ලලා. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා රුපියල් සියය , දෙසිය ගානේ උබේ බැංකු ගිණුමට දැන්නම්. උබට සැලකියයුතු මුදලක් එකතුවෙයි.

     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අඩෝ එමිලා තොට සල්ලි ටිකක් දෙන එක ඒ හැටි වැඩක් නෙමේ ඒ උනාට තොට අසනීපයි කියලා කිව්වාම අපි උඹට හොඳ වෙයන් කිව්වාම තෝ කලේ අපේ අම්මලාට බැනපු එක. මේ තියෙන්නේ තෝ මට එවාපු රිප්ලයි එක දුක සැප ඇහුවම. තෝ ඔතනම මලත් අපිට කමක් නෑ තොගේ ජාතකේ වැරදිච්ච එකට අනුකම්පා කලාම තෝ කලේ අපිට ගරහපු එක. බලාපිය දැන් තොට හිඟාකන්ඩ වෙලා. මේකේ ගොඩක් උන්ට දුක ඇති උඹ ගැන ඒත් කවුරුත් බයයි ඒ වගේම අකමැතියි උඹට සප් එකක් දෙන්න තොගේ වසල වැඩ නිසා.. තෝ ගැන කිසිම පැහැදීමක් නෑ ඒත් මං හෙට සල්ලි ටිකක් දාන්නම්

    dgi3vc.jpg



    හතුරෙකුට උනත් උදව් කරන එක තමයි නියම මනුස්සකම කියන්නේ.
    මේකෙ ඉන්න එවුන් කියන කුණු කතා ගණන් ගන්න එපා. පුළුවන් කමක් තියෙනවනම් ඌට උදව් කරපන්.