උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    machan mama umbara kiwwa neyda? But umba oya magula karanawanam kadda hadaganna wenawa. Umbe msg okkoma meka Inna unta type Kara na baane. Anika mulin patan gatthata tikak yanakota Sinhala wei. Been there done that
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කෙල්ල රිපිලයි කරා බං...
    මාර අතල් එකක් තියෙන්නේ දැන්...:lol:

    We are in England now. We came home and had a shower and went to bed because we were so exhausted. I'm the same I miss you and everyone else. Its not the same now after coming home. I hated leaving Sri Lanka. How are things over there? How's being back at work?

    මාව දිරි ගැන්වුවට ස්තූතී...:)

    දැන් ලොකුම අවුල කඩ්ඩෙන් රිප්ලයි කරණ එක බං
    හෙල්ප් එකක් දියන්කෝ...:baffled:

    dan okita Sinhala akurak barida? :frown: walpal tikka katha korapanko online nam :P
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Same here bro!
    J Sparrow කවි.. :)

    යන්න ගිහින් දුර රටකට
    සින්න වෙලා මම කවියට
    නැතුවම නුඹ මට තනියට
    පාළුව දැනෙනවා හරියට :love::love::love:

    නියමයි බං නියමෙට ලියල තියනවා.....
    යන්න ගියහමයි ඔක්කොම දුකවල් දැනෙන්නේ...:):(

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ඔව් බං..... පාර කපන් යනවා...!:)
    11.gif
    suba gaman
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට තෙරෙනවා උබ ඉන්න තත්වේ
    උබ අහනවට වඩා අහන්න ඔන පරිසරය දැන් හදන්න ඔන ඇයි එකි ගියේ ? ඉගෙන ගනන්ද ජොබ් ද ? උබටත් ඒ රටට යන්න පුලුවන්ද ආදරේ කිව්වොත් උබ මොනවද කරන්න ඔන ඒ වෙනුවෙන් ඒ වා හැමදෙම හරිද මටත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා මචං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට තෙරෙනවා උබ ඉන්න තත්වේ
    උබ අහනවට වඩා අහන්න ඔන පරිසරය දැන් හදන්න ඔන ඇයි එකි ගියේ ? ඉගෙන ගනන්ද ජොබ් ද ? උබටත් ඒ රටට යන්න පුලුවන්ද ආදරේ කිව්වොත් උබ මොනවද කරන්න ඔන ඒ වෙනුවෙන් ඒ වා හැමදෙම හරිද මටත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා මචං

    ඒයා ගියේ බං.. මම 9 වසරෙදි
    එහේ ඉගනගෙන දැන් CRIMES ගැන degree යක් කරල
    පාට් ටයිම් ජොබ් එකක් කරණවා full time කරන්න prison එකක් සෙට් වෙනක්න්
    මම මෙහේ softlogic එකේ බං වැඩ කරන්නේ..
    ලඟදි එයා‍ෙෆා්ස් එකට පැන ගන්න ඉන්නේ.
    මහ ලොකු ගානක් හම්බෙන් නෑ බං....
    අනික එයාට මෙහේ citizenship එකත් නෑ දැන්..
    කැමති වුනොත් මට යන්න වෙනවා...
    ඔතන තමා.. අවුල බං....

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඒයා ගියේ බං.. මම 9 වසරෙදි
    එහේ ඉගනගෙන දැන් CRIMES ගැන degree යක් කරල
    පාට් ටයිම් ජොබ් එකක් කරණවා full time කරන්න prison එකක් සෙට් වෙනක්න්
    මම මෙහේ softlogic එකේ බං වැඩ කරන්නේ..
    ලඟදි එයා‍ෙෆා්ස් එකට පැන ගන්න ඉන්නේ.
    මහ ලොකු ගානක් හම්බෙන් නෑ බං....
    අනික එයාට මෙහේ citizenship එකත් නෑ දැන්..
    කැමති වුනොත් මට යන්න වෙනවා...
    ඔතන තමා.. අවුල බං....

    isella set karaganin uba oka kiyala. passe ithin palayan macho.. waradak wenne na kellata hoda nam ehe ubath jobak hoyaganin.. habai waren amma thaththala balanna lankawata.. ganiyek nisa e minissu amathaka koranna nm epa.kalimma kiwa
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    isella set karaganin uba oka kiyala. passe ithin palayan macho.. waradak wenne na kellata hoda nam ehe ubath jobak hoyaganin.. habai waren amma thaththala balanna lankawata.. ganiyek nisa e minissu amathaka koranna nm epa.kalimma kiwa

    කවදාවත්ම නෑ බං...
    ඒදෙන්නව තනිකරන්නේ....
    ගියොත් එක්කම්ම යනවා ඒ දෙන්නව
    එයා ක්‍රිස්තියානි වුනාට
    අපේ අම්මලට අවුලක් නැති එකම ලොකු දෙයක්....

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    හිත දුර හන්ද නෙතු ළඟ හංගා සිහින ගනින හින්දා
    තනිකම හංගා ඇතක රන්දා මතක හිත ඇහින්දා
    අරුත කියන සෙනෙහේ ඔබම වේද මන්දා ....
     
    • Like
    Reactions: Aruna119

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කවදාවත්ම නෑ බං...
    ඒදෙන්නව තනිකරන්නේ....
    ගියොත් එක්කම්ම යනවා ඒ දෙන්නව
    එයා ක්‍රිස්තියානි වුනාට
    අපේ අම්මලට අවුලක් නැති එකම ලොකු දෙයක්....

    uba ammalata seen eka kiyala thiyapan..:dull:
     
    • Like
    Reactions: Aruna119

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෙල්ල රිපිලයි කරා බං...
    මාර අතල් එකක් තියෙන්නේ දැන්...:lol:

    We are in England now. We came home and had a shower and went to bed because we were so exhausted. I'm the same I miss you and everyone else. Its not the same now after coming home. I hated leaving Sri Lanka. How are things over there? How's being back at work?

    මාව දිරි ගැන්වුවට ස්තූතී...:)

    දැන් ලොකුම අවුල කඩ්ඩෙන් රිප්ලයි කරණ එක බං
    හෙල්ප් එකක් දියන්කෝ...:baffled:

    "I'm the same I miss you and everyone else""

    she acts like she doesnt understand what you mean :baffled: you are still in the friends zone bro :P show some luv..show some care dude ..seems like just this missing you msg didnt work , get to the real talk , talk to her and tell her that ,what your "missing you msg" is all about .. i wish you good luck bro ...:):):)
     
    Last edited: