මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??
pissu bn mage kotu tika dennam ubata
මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??
මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??

ඕව ගැන ෆුල් විස්තරයක් දාල තිබුණ මචං. අපිත් ඉගෙනගත්තෙ ඒකෙන්. හිටු මම ලින්කුව හොයල දාන්නම්

ජින්තුවා;18764151 said:අනේ ඔව් මචං මම අද රෑට කන්න පාන් ගෙනාවෙත් කොටු දෙකක් දීල.![]()
මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??

උඹ කොටු මොනවද කියල දන්නේ නැත්තම් හෙන ගේමක් දෙන්නේ ඒවා වැඩිකරගන්න කියල දන්නේ කොහොමද?![]()
හැමෝම මේකෙ රෙප් ඉල්ලනවා දැකලා තියෙනවා. එතන වෙන සීන් එක මම දන්නෑ. ඒකයි අවුල...